මෙන්න මුන් තාමත් කියනවා හිරු news වලට...ඉතුරු දවස් දෙක තුන ඇතුලත ලියුමක් එනව !!මුන් නෑ කිවාට කොහොමද බං මෙච්චර පෙරෙට්ටෝ ටිකයි සජියයි කැට තියලා කියලා ගේම ඉල්ලන්නේ. මුන් ලොවෙත් ගැසට් එක ගහලා රිවස් කරන්නවත් ඇති
![]()
මෙන්න මුන් තාමත් කියනවා හිරු news වලට...

gazette කරල තියේමුන් නෑ කිවාට කොහොමද බං මෙච්චර පෙරෙට්ටෝ ටිකයි සජියයි කැට තියලා කියලා ගේම ඉල්ලන්නේ. මුන් ලොවෙත් ගැසට් එක ගහලා රිවස් කරන්නවත් ඇති
![]()
මෙන්න මුන් තාමත් කියනවා හිරු news වලට...
උන්ම ගැසට් එක ගහලා උන්ම කියනවා එහෙම ගැහුවේ නැහැ කියලාno. 2403/53 gazette - 2024.9.27
![]()
September 22 ආව 27 හෑව...
![]()
![]()
උන් උපන්ගෙයි කෙප්ප පලනවනෙ..උන්ම ගැසට් එක ගහලා උන්ම කියනවා එහෙම ගැහුවේ නැහැ කියලා![]()

එතකොට මේක ගැහුවේ කවුද පොන්ස්ත්රිපෝෂ සමාගම ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්
සීමාසහිත ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් පළවන ඇතැම් පුවත් සම්බන්ධව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ සීමාසහිත ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවය.
දරුවන් හා ගැබිණි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵලදායීතාවයෙන් යුක්තව ඉදිරියටත් ක්‍රියාත්මක වන බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත.
![]()
ඒ වගේ වැඩක් කරොත් ඉතින් කරන්නේ උබලගේ රජයනේ,මන් හිතන්නේ නැහැ දැන් තියෙන රජයෙන් ඒ වගේ වැඩක් කරයි කියලා,ඒ මොකද ඒ ?
උබලට ඕනේ ඒ වගේ ආණ්ඩුව මාධ්‍ය පාලනය කරන රටක් ද ?
දැන් තියන උන් තමයි බන් ඇවිත් සතියෙන් දෙකෙන් මාධ්‍ය වලට සද්ද දාන්නේ .ඒ වගේ වැඩක් කරොත් ඉතින් කරන්නේ උබලගේ රජයනේ,මන් හිතන්නේ නැහැ දැන් තියෙන රජයෙන් ඒ වගේ වැඩක් කරයි කියලා,

deshapremiyo ehema thama broආසයි නේ උපන් රටට තව තව කෙළ වෙද්දි. තොපිට හෙණ ගහන්නෑනෙ සික්![]()
හීනි දුකක් දැනෙනවා ඒජන්ට්@PHBhagya @wissnshaftler අවුලක් නෑ.. අපිට ආයෙ කන්නම වෙන්නෙ නෑ..
කැතම වැඩේ කියන්නේ ඔය මාධ්‍ය වලින් තමා හිස් NPP එක පිම්බුවේදැන් තියන උන් තමයි බන් ඇවිත් සතියෙන් දෙකෙන් මාධ්‍ය වලට සද්ද දාන්නේ .
මොකද උන්ගේ ප්‍රධානම දේ උන් හරි හොද මිනිස්සු කියල පෙන්නන්න යන එක .
ඒක ට විරුද්ධව යන පොඩි දෙයක් තිබ්බත් උන් කලබල වෙන්ව .
ඒකයි මේ ටිකේ ලියුම් පිට ලියුම් ගැහුවේ
හැමදේම උන්ගේ වැරද්දක් නෑ කියලා පෙන්නන්න යනවා . තමන්ගේ උන්ගේ වැරදි වහනව . ඔකුන්ගේ ඔය ගතිය නිසාම තමයි කෙලවෙන්නේ .. අනුරයත් කිව්වේ හරියට මාධ්‍ය කරන්න ඉගෙන ගනී වගේ කතාවක් ලගදි . අනික ඕකුන්ට චන්දෙ දීපු toxic උන් සෙට් එකත් එකටම හරි යනවා .
උබ උනත් දැන් ඔය වගේ කතාවක් කිව්වේ හිරු එකට මුන් එක්ක ලේසි නෑ වගේ හිතිලා නේ![]()
NPP Media එකේ එවුන් නැහැ කියන නිසා ගැසට් එකේ Link එක මෙතැන දැම්ම
https://pmd.gov.lk/wp-content/uploads/2024/09/Gazette_paper.pdf
ත්‍රිපෝෂ දීපං උබලගේ කොට මොංගල් අනුරටතොපේ අම්ම තෝව හම්බවෙන්න ඉද්දි ත්‍රීපෝශ ටිකක් කෑවනම් තෝ වගේ මොලේ මැරිච්ච එකෙක් හම්බවෙන්නෙ නෑ![]()