ඊයේ මම ගෙදර හිටියේ තනියම

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,363
    4,669
    113
    නොපෙනෙන මානයේ
    Listen To Me Shut Up GIF by Paramount+
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම පෙරේදා ඉදලා කෑවේ නැහැ බත් බිස්කට් කළා කිරි බිව්වේ , අද උදේ වෙනකොට විසික් වෙනවා වගේ උදේ කඩෙන් ගෙනල්ලා කෑවා දැනම් හොදයි.
    තනියෙම ජීවත් වෙන්න හිතන් ඉන්නවා නම් උයාගෙන කන්න පුරුදු වෙයන්..අපි වගේ..දර ලිප් වල උයනවා වගේ අමාරුවක් නැතුව ඇතිනේ උඹලට නම්..ගෑස් නේ ඇත්තේ..
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඔන්න සම්පුර්ණ ලොග් එක දිනය එක්ක

    MpXLOCzn8A.png
    ජිවිතේට හැදෙන එකෙක් නෙමේ..අනික් මිනිස්සු මොනව හිතුවත් මොකද කියල ඉන්නේ නැතිව. තමන් හරි කියල පෙන්වන්න යනවා. ඕක කියල ඇති දහදාස් වතාවක් මෙකේ ගොඩක් වුන්. ඒත් ඔයා හැදෙන්නම නැ
     
    • Like
    Reactions: EKGuest

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ජිවිතේට හැදෙන එකෙක් නෙමේ..අනික් මිනිස්සු මොනව හිතුවත් මොකද කියල ඉන්නේ නැතිව. තමන් හරි කියල පෙන්වන්න යනවා. ඕක කියල ඇති දහදාස් වතාවක් මෙකේ ගොඩක් වුන්. ඒත් ඔයා හැදෙන්නම නැ
    ඉතිං මේකෙ ඉන්න පකයින්ටත් කියපං
    අර proof මේ proof ඉල්ලන්න එපා කියල
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔන්න සම්පුර්ණ ලොග් එක දිනය එක්ක

    MpXLOCzn8A.png
    මෙවැනි දත්ත ප්‍රසිද්ධ කිරීම සුදුසු නැහැ නේද? විශේෂනම ජනතා විමුක්ති පෙරමුණ බලයේ සිටින විට.

    අන් අයට හිරිහැර වෙයි.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඉතිං මේකෙ ඉන්න පකයින්ටත් කියපං
    අර proof මේ proof ඉල්ලන්න එපා කියල
    මන් මොකටද කියන්නේ? මුලින්ම හරියට කතාකරපං...මු හැදිලා හිටියනන් ඉවරනේ
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ජිවිතේට හැදෙන එකෙක් නෙමේ..අනික් මිනිස්සු මොනව හිතුවත් මොකද කියල ඉන්නේ නැතිව. තමන් හරි කියල පෙන්වන්න යනවා. ඕක කියල ඇති දහදාස් වතාවක් මෙකේ ගොඩක් වුන්. ඒත් ඔයා හැදෙන්නම නැ

    මේක ඇත්ත කතාව. මමත් ඉස්සර ඔහොමයි මම හරි මම වැරද්දක් කරල නෑ කියල පෙන්නන්න මහන්සි වෙනවා පස්සේ ඒ වැරද්ද හදාගත්තා.
     
    • Like
    Reactions: AnuradhaRa