පඩිපෙලේ මෙහෙම කරපු අය ඉන්නවද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඊයා උබල තමා මාළු මාමා කියා කියා පස්සෙන් ගියේ🤣🤣

    මම ලි නම් ගාවා ගන්නේ නැහැ ගෙදරක් හදන කොට ලි වලට පුදුම දූවිලි වැහිල්ලක් වහන්නෙ එපා වෙනවා සුද්ද කරන්නත් බැහැ
    දුවිලි ?
    කොහෙද බන් උඹ ඉන්නේ?
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,839
    2,489
    113
    u4aQXWR.gif

    මුගේ අනිත් යූසර් නේම් ඔක්කොම වැඩ ඇති බන්... 5000/= පොරක්ද කොහෙද..?
    අවුරුදු අටටම රියැක්ශන් 0, මැසේජ් 2
    meeka nam wenna puluwan deyak...

    Thread dammoth kunuharupen banina nissa meeken enna athi.. :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    u4aQXWR.gif

    මුගේ අනිත් යූසර් නේම් ඔක්කොම වැඩ ඇති බන්... 5000/= පොරක්ද කොහෙද..?
    අවුරුදු අටටම රියැක්ශන් 0, මැසේජ් 2

    mata dila thibba reply eka dekkada???
     
    • Like
    Reactions: Lejayange

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    a kiyanne pattama patta selfish dial ekak uba,

    ඇත්ත ප්‍රොෆයිල් එකෙන් එන්න අමාරු ඇති 😄

    මේකෙ උන් ඇඟට කඩාගෙන පනිනවා නේ AC එකයි, අම්මවයි මතක් කරලා
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇත්ත ප්‍රොෆයිල් එකෙන් එන්න අමාරු ඇති 😄

    මේකෙ උන් ඇඟට කඩාගෙන පනිනවා නේ AC එකයි, අම්මවයි මතක් කරලා

    ithin ban me wage deyak ඇත්ත ප්‍රොෆයිල් එකෙන් ahana eke monawada awula?