දැන්ම අඩන්න එපා. හෙට වෙනකම් ඉන්න

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔය හුන්ඩු ත්‍රෙඩ් දදා හොටු පෙරන උන්ට කියන්න තියෙන්නේ..
    දැන්ම අන්න එපා. හෙට වෙනකම් ඉවසන්න.
    හෙට දවල් වෙනකොට හොදට අඩන්න පුළුවන් 😅

    එකෙක් කිව්වා තැපැල් චන්ද හේදිලම ගියාලු.
    ඇත්ත තමා හෝදගෙනම ගිහිල්ල 🤣🤣
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,543
    9,026
    113
    ඔය හුන්ඩු ත්‍රෙඩ් දදා හොටු පෙරන උන්ට කියන්න තියෙන්නේ..
    දැන්ම අන්න එපා. හෙට වෙනකම් ඉවසන්න.
    හෙට දවල් වෙනකොට හොදට අඩන්න පුළුවන් 😅

    එකෙක් කිව්වා තැපැල් චන්ද හේදිලම ගියාලු.
    ඇත්ත තමා හෝදගෙනම ගිහිල්ල 🤣🤣
    Kiribath tikakk bedanna
    පොහොට්ටුවේ උන් කිරිබත් හදනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: උබලා කෙදිරිගානවා :ROFLMAO::ROFLMAO::ROFLMAO: කෝ උට්ටෝ තොපේ live එක.. ඇතුලෙන් එන විස්තර.. අපිට නම් එන ඒවා වල මලිමාවට චන්ද අඩු වෙලා :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Screenshot_20241111_121809_X.jpg