SoundPEATS Air4 Pro ANC

මන් simplytek.lk එකෙන් එකක් අරන් අද ආවෙ.
ANC එච්චර සෙට් නෑ.පාරෙ වාහන යනවා cancel වෙන්නෙම නැති තරම්.වහින සද්දෙත් ඇහෙනවා
මන් දන්න එකෙක් Airpods Copy එකක් අරන් තිබුන 6000ට එක මීට වඩා හොඩයි.
 
Last edited:
  • Wow
Reactions: Naughtykolla48

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,708
    936
    113
    මන් simplytek.lk එකෙන් එකක් අරන් අද ආවෙ.
    ANC එච්චර සෙට් නෑ.පාරෙ වාහන යනවා cancel වෙන්නෙම නැති තරම්.වහින සද්දෙත් ඇහෙනවා
    මන් දන්න එකෙක් Airpods Copy එකක් අරන් තිබුන 6000ට එක මීට වඩා හොඩයි.
    thanks bn oka ganna idiye salary labunama. cmf bud pro 2 reviews hodai youtube ehema. meketh kauruhari recommend karala thibuna
     
    • Like
    Reactions: zeuzapex

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මන් simplytek.lk එකෙන් එකක් අරන් අද ආවෙ.
    ANC එච්චර සෙට් නෑ.පාරෙ වාහන යනවා cancel වෙන්නෙම නැති තරම්.වහින සද්දෙත් ඇහෙනවා
    මන් දන්න එකෙක් Airpods Copy එකක් අරන් තිබුන 6000ට එක මීට වඩා හොඩයි.
    mamath reviews balala balala, karagannama deyak nethuwa soundcore R50i NC ekak genawa, tama test karanna time ekak set une nehe.
    mama earbuds ehema use karana ekek newei lokuwata. e hina shape.

    poddak balapan, godak ewala wage call walata witharaida danne nehe active wenne.
     
    • Like
    Reactions: zeuzapex

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,708
    936
    113
    මමත් ඔක ගහත්ත 22 ගානකට මාස 2 කට වගෙ කලින්
    පට්ට සද්දෙ එහෙම බැටරි එහෙමත් එහෙමයි
    බෙස් එහෙම සුපිරි
    kanen eliyata panala wage gathiyak thiyanawada, kamathinam wear karagena photo ekak dapan.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    kanen eliyata panala wage gathiyak thiyanawada, kamathinam wear karagena photo ekak dapan.
    Anker-Libert-4NC_Simplytek_srilanka-4.png


    මෙ වගෙ හිටින්නෙ
     
    • Like
    Reactions: vinura kithmal

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,997
    113
    adala nene
    air 4 එකේ හොද රිවීව් තිබ්බෙ නෑ
    මන් ගත්තා capsule 3 pro එක ඒක නම් අවුලක් නෑ
     
    • Sad
    Reactions: zeuzapex

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,474
    3,469
    113
    සිංහලේ
    මමත් ඔක ගහත්ත 22 ගානකට මාස 2 කට වගෙ කලින්
    පට්ට සද්දෙ එහෙම බැටරි එහෙමත් එහෙමයි
    බෙස් එහෙම සුපිරි

    Hammah 22k giyada
    Mama 11.11 sale eken gatte 15,350i

    Ekenma price ekata nam patta worth
    Ow bn sounds gana nam matath satis
    Battery life nam maaseta 2 times wage charge karahama athi wage mage usage ekath ekka :rofl:

    LDAC enable karanna me widihata karapan if not already did

    https://support.soundcore.com/s/article/How-to-Enable-Liberty-4-NC-LDAC-Mode
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,474
    3,469
    113
    සිංහලේ
    meka uba use krnwada mchn...mmth order ekk dnna inne sound kohmda?

    :yes:
    Mata hithenne oya price range eke ganna puluwan hodama eka oka kiyala mchn

    oyage earbud eke aulak da danne naha .. man gaawa thiyene SoundPeats Mini Pro HS ANC Wireless Earbuds

    normlay noice eka 90% vithra cut wenwa .. oita wadaa godak price adu meka

    Mage gaawa mekath tiyenawa mchn
    Liberty 4 NC eka mekata wada hodai mchn
    Mic quality, instrument seperation, battery life eka ehema godak hodai
    ------ Post added on Nov 18, 2024 at 6:35 PM