Kishkindha Kaandam │ මේක බලන්නම ඕන මලයාලම් ෆිලුමක්

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Ela Veezha Poonchira 2023 මේක හොයාදෙන්න පුලුවන් පිංවතෙක් නැද්ද ඈ ?
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මගේ ලග තියෙනවා. cineru එකෙන්ද කොහෙද ගත්තේ, පට්ට මුවී එකක්.
    gdrive එකකට වගේ දාගන්න බැරිවෙයිද ට්‍රයි කරපු ටොරන්ට් එකක වත් සීඩ් නෑ, youtube full movie එක ලැබුනා බලුවටින්නෑ කොලිටිය
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    gdrive එකකට වගේ දාගන්න බැරිවෙයිද ට්‍රයි කරපු ටොරන්ට් එකක වත් සීඩ් නෑ, youtube full movie එක ලැබුනා බලුවටින්නෑ කොලිටිය
    හා. හෙට එවන්නම් අප්ලෝඩ් කරලා.
     
    • Love
    Reactions: maticat

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පට්ටම ස්ටෝරියක් කලුවෝ. ට්‍රේලර් එකෙන් කිසිම ඉගියක් ගන්න බෑ, ස්පොයිල් කර ගන්නෙ නැතුව බලපියවු. සුපිරිම රගපෑමක්. නෝලන්ගේ ස්ටෝරියක් වගේ. හයිලි රෙකෙමන්ඩඩ්.

    @Reincarnator



    nagina ewa nadda ?
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    ත්‍රෙඩ් එක බල බල එද්දි මේ ලින්ක් එක දැකලා ඩවුන්ලෝඩ් කරලා දැන් තමයි බලලා ඉවරත් උනේ.
    දැන් තමයි දැක්කේ ත්‍රෙඩ් එකේ ටයිටල් එකේ තියෙන්නේ වෙන ෆිලුමක් කියලා . මේක වෙන එකක් කියලා.
    උබලට කියන්ඩ මේක ඩවුන්ලොඩ් කරලා රීනෙමුත් කර ටයිටල් එකේ ෆිල්ම් එකේ නම දාලා.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    පිස්සි පහරක් ඩොක්.. දැන් බලල ඉවර උනේ.. අන්න පිලුම්. අපේ උන්‍ට මෙහෙම එකක් හිතන්න කල්ප කීයක් නම් යාවිද..

    වාලම්පුරි වත් බලමුකො
     
    • Like
    Reactions: Yin And Yang