meka tamayi team eka. Bethel,Thushra ta chance hambena ekak nathiweyi.Jacob Bethell තමයි පට්ට..
ඔව්, Emerging T20 Asia Cup එකේදී හොඳට perform කරා. Allah Ghazanfar ටත් ඒ tournament එකෙන් තමයි chance එක ආවේ, ඇෆ්ගන් national team එකෙත් හිටියා බංගලාදේශ series ඒකෙ..බලපං උගේ චාන්ස් එක . ඌ LPL ත් එක මැච් එකයි ගහල තියෙන්නේ .
A ටීම් එකේ සෙල්ලම් කරපු ටිකෙන් ගත්තේ
ඒ උනාට අර Atal කියන එකාට ආවේ නෑ නේ . ඌ නේ පිස්සු ගැහිල්ලක් ගැහුවේ හැම මැච් එකේම 50+ඔව්, Emerging T20 Asia Cup එකේදී හොඳට perform කරා. Allah Ghazanfar ටත් ඒ tournament එකෙන් තමයි chance එක ආවේ, ඇෆ්ගන් national team එකෙත් හිටියා බංගලාදේශ series ඒකෙ..
Batsman la oni tharam Indian domestic eke innawa ban. Bowlers and all rounders lata chance wadiඒ උනාට අර Atal කියන එකාට ආවේ නෑ නේ . ඌ නේ පිස්සු ගැහිල්ලක් ගැහුවේ හැම මැච් එකේම 50+
ඔව් හැබැයි හැම match එකේම වගේ ගැහුවා.. Batsman ලට chances අඩුයි වගේ. සමහරවිට accelerated round එකේ set වෙයි. වෙල්ලටත් ඒකෙන් chance එකක් ආවොත් හොඳයි.ඒ උනාට අර Atal කියන එකාට ආවේ නෑ නේ . ඌ නේ පිස්සු ගැහිල්ලක් ගැහුවේ හැම මැච් එකේම 50+

ape max 500k i thinkඒ උනාට අර Atal කියන එකාට ආවේ නෑ නේ . ඌ නේ පිස්සු ගැහිල්ලක් ගැහුවේ හැම මැච් එකේම 50+
KKR , RCB උන්ගේ ඉතුරු වෙලා තියන ගාන වගේ ගානක් නේද අපේ LPL එකේ ටීම් එකටම දෙන්නේ ?![]()
2011 එකෙක්
ලංකාවෙත් අවුරුදු 14න 15න් U19 ගහපු උන් ඉන්නව බන් . u19 SL වලටGood talent. Habai Birth certificate eke awulak nam tiyenawa wage![]()
ලංකා ටිම් එකම මාලිංග10යි එක මෙන්ඩිස් කෙනායි ගහන්නේ උබ බය වෙන්න එපාI never heard of this Malinga![]()
meka tamayi team eka. Bethel,Thushra ta chance hambena ekak nathiweyi.
1. Virat Kohli (C)
2. Phil Salt
3. R Patidar
4. Krunal Pandya
5. Liam Livingstone
6. Jitesh Sharma
7. Tim David/Jacob Bethell
8. Bhuvneshwar Kumar
9. Yash Dayal
10. Suyash Sharma
11. Josh Hazlewood![]()
Shanaka
View attachment 242373
shanakaya ukanawa dala ball 3i lakunu 30i
------ Post added on Nov 25, 2024 at 10:25 PM
