වෙලාවට මූව අද ගත්තේ නැත්තේ . . නැත්නම් උන්ට වහ කන්න හිතෙයිpissek wagene damme![]()

මෙන්න මූ වගේ මෝඩයෙක් උනේ නැත්නම් එච්චරයි පොඩි කාලෙම අවදානේ දුන්න වගේ නෙවෙයි .Good talent. Habai Birth certificate eke awulak nam tiyenawa wage![]()
මාර කේස් එක වෙන්නේ.pissek wagene damme![]()
Batek විදියට ඉන්නේ කමිදු විතරනේ
මාර කේස් එක වෙන්නේ.
------ Post added on Nov 26, 2024 at 8:49 AM
මූට ගොඩක් වෙලාවට උන්ගේ ටීම් එකේ චාන්ස් එකක් එනව .Batek විදියට ඉන්නේ කමිදු විතරනේ![]()
5-6 දිනන්න උපරිම දිනන්න බැහැDC team ekath auction eka hodata karala tyenawa. Balanced Team ekak.
Rahul selfish knock gahanne nathiwa free play kara nm team eka tawath supiri.
1. Faf / Harry Brook
2. Jake Fraser Mcgurk
3. KL Rahul (C)
4. Abhishek Porel
5. Tristan Stubbs
6. Ashutosh Sharma
7. Axar Patel
8. Kuldeep Yadav
9. M Starc
10. Mukesh Kumar
11. T Natarajan.
චාන්ස් සෙට් වුනොත් හොඳයි. ට්20 හැදෙන්න. මුව මම හිතන්නේ ඉන්වෙස්මන්ට් එකක් විදියට අරන් ඇත්තේ.මූට ගොඩක් වෙලාවට උන්ගේ ටීම් එකේ චාන්ස් එකක් එනව .
උන්ගේ No 6,7 අවුලක් තියනව .. zampa නැතුව chahl හරි වෙන් ස්පින්ර් කෙනෙක් දාල මූව 6/7 ගස්සන්න ඉඩ තියනව මුල ඉදන්
මෙන්ඩිස් පතුමා ලකුණු ගැහුවාට. වුන්ගේ එස්පලොසිව් ගතිය හොදට ම අඩුයි.5-6 දිනන්න උපරිම දිනන්න බැහැ
චාන්ස් සෙට් වුනොත් හොඳයි. ට්20 හැදෙන්න. මුව මම හිතන්නේ ඉන්වෙස්මන්ට් එකක් විදියට අරන් ඇත්තේ.
------ Post added on Nov 26, 2024 at 4:15 PM
ෆික්ෂින් නොවුණොත් හොදයි. අනිවා ඕක ගැන හොයයි. ෆික්ෂින් නම් සොරි තමයි. මු අනම මනම් හිතන්නේ නැතුව ගහලා අරින්න ඕනේ එක්කෝ බොලින් සම්පූර්ණයෙන් අත හැරලා බැටින් ගැන විතරක් හිතලා කරා නම් හරි. දෙකම කරන බැහැ වුට පේශර් එකත් එක්ක.![]()
fixing nan neme wenda athi neda. mu pressure unama pissu kelinawane. mahakada ara final over ekak danna gihin redde indan nawa.ekath kanawa thawa podden
අර over එක දැක්කට පස්සේ හැංගෙනවා ඇති යකෝ team managementචරියා , දසුන් ට චාන්ස් එකක් එයි ද . අනිත් උන් නම් ස්කිප් උනා ආයිත්

අහිංසක නිහතමානි නායකයා මැච් fixing වගේ !!![]()
මෙන්ඩිස් පතුමා ලකුණු ගැහුවාට. වුන්ගේ එස්පලොසිව් ගතිය හොදට ම අඩුයි.
පැතුමා ලංකා ටිම් එකට ගැලපුණුටා ට්20 වෙන ටිම් එකට ගලපගන්න අමාරුයි.
වූ එක්කම ටිම් එක හදනවා මිසක්.
මෙන්ඩා මුසලයි කියලා හිතනවා ඇති. නැත්නම් ටිම් එකේ කට්ටිය එක්ක ඉන්න බැරි සින් එකක්.ඒ උනාට Mumbai උන්ට නම් මෙන්ඩිස් ව base price එකටම ගන්න තිබ්බ හොදට .
උන්ට open ගහන්නයි keep කරන්නයි එකෙක් නැතුව හිටියේ . උන් ගත්තේ SA වල Rickelton කියලා උට්ටෙක් ව 1Cr දීල ... ඌ මෙන්ඩිස් ගේ ම වගේ වයස හැබැයි මැච් ගහලත් නෑ වැඩිය , stats ගත්තත් අරු තරම් නෑ . උන්ට අරුව 0.75ක් දීල හොදට ගන්න තිබ්බ.
නෑ කොහොමත් ඉන්දියාවේ උන් හිතනවා SENA රටවල් වල උන් තමයි හොද කියලා .මෙන්ඩා මුසලයි කියලා හිතනවා ඇති. නැත්නම් ටිම් එකේ කට්ටිය එක්ක ඉන්න බැරි සින් එකක්.
අපේ වුන්ට මාරම කැපිල්ලක් තියෙන්නේ. හරියට බැලුවොත් මාලි හැරුනාම වැඩ පෙන්නපු වුන් නැහැනේ ලංකාවේ. පතිරණයා විතරයි.
https://livecricketsl.kesug.com/sports/in.php?id=papareonline බලන්න පුලුවන් link එකක් share කරන්නකො