Sri Lanka tour of South Africa 2024 🦁🏏

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    බලපං උගේ චාන්ස් එක . ඌ LPL ත් එක මැච් එකයි ගහල තියෙන්නේ .

    A ටීම් එකේ සෙල්ලම් කරපු ටිකෙන් ගත්තේ
    ඔව්, Emerging T20 Asia Cup එකේදී හොඳට perform කරා. Allah Ghazanfar ටත් ඒ tournament එකෙන් තමයි chance එක ආවේ, ඇෆ්ගන් national team එකෙත් හිටියා බංගලාදේශ series ඒකෙ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    ඔව්, Emerging T20 Asia Cup එකේදී හොඳට perform කරා. Allah Ghazanfar ටත් ඒ tournament එකෙන් තමයි chance එක ආවේ, ඇෆ්ගන් national team එකෙත් හිටියා බංගලාදේශ series ඒකෙ..
    ඒ උනාට අර Atal කියන එකාට ආවේ නෑ නේ . ඌ නේ පිස්සු ගැහිල්ලක් ගැහුවේ හැම මැච් එකේම 50+

    KKR , RCB උන්ගේ ඉතුරු වෙලා තියන ගාන වගේ ගානක් නේද අපේ LPL එකේ ටීම් එකටම දෙන්නේ ? 🤔
     
    • Haha
    Reactions: Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,015
    4,641
    113
    Sri Lanka
    ඒ උනාට අර Atal කියන එකාට ආවේ නෑ නේ . ඌ නේ පිස්සු ගැහිල්ලක් ගැහුවේ හැම මැච් එකේම 50+
    Batsman la oni tharam Indian domestic eke innawa ban. Bowlers and all rounders lata chance wadi
     
    • Like
    Reactions: CeylonMusk

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ඒ උනාට අර Atal කියන එකාට ආවේ නෑ නේ . ඌ නේ පිස්සු ගැහිල්ලක් ගැහුවේ හැම මැච් එකේම 50+
    ඔව් හැබැයි හැම match එකේම වගේ ගැහුවා.. Batsman ලට chances අඩුයි වගේ. සමහරවිට accelerated round එකේ set වෙයි. වෙල්ලටත් ඒකෙන් chance එකක් ආවොත් හොඳයි. :yes:
     
    • Like
    Reactions: Batfleck

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    ඒ උනාට අර Atal කියන එකාට ආවේ නෑ නේ . ඌ නේ පිස්සු ගැහිල්ලක් ගැහුවේ හැම මැච් එකේම 50+

    KKR , RCB උන්ගේ ඉතුරු වෙලා තියන ගාන වගේ ගානක් නේද අපේ LPL එකේ ටීම් එකටම දෙන්නේ ? 🤔
    ape max 500k i think
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    meka tamayi team eka. Bethel,Thushra ta chance hambena ekak nathiweyi.

    1. Virat Kohli (C)
    2. Phil Salt ✈️
    3. R Patidar
    4. Krunal Pandya
    5. Liam Livingstone ✈️
    6. Jitesh Sharma
    7. Tim David/Jacob Bethell ✈️
    8. Bhuvneshwar Kumar
    9. Yash Dayal
    10. Suyash Sharma
    11. Josh Hazlewood ✈️

    දිනන්න බැහැ x ෆැක්ට නැහැ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,693
    1
    10,990
    113
    Shanaka 😵‍💫🥴
    1000033749.jpg

    shanakaya ukanawa dala ball 3i lakunu 30i :baffled:
    ------ Post added on Nov 25, 2024 at 10:25 PM