නෑ එහෙම වෙන්නම ඕන නෑ බන්..ආණ්ඩුවක් ගෙදර යන මට්ටමට එන්න නම් අර 2021 උනා වගේ තෙල් නැතුව, ඩොලර් නැතුව, කරන්ට් නැති වෙන ලෙවල් එකටම එන්න ඕන.
නෑ එහෙම වෙන්නම ඕන නෑ බන්..ආණ්ඩුවක් ගෙදර යන මට්ටමට එන්න නම් අර 2021 උනා වගේ තෙල් නැතුව, ඩොලර් නැතුව, කරන්ට් නැති වෙන ලෙවල් එකටම එන්න ඕන.
චන්දෙට චුන් වෙලා උඩ ගිය උන් කලකිරෙද්දීත් කලකිරෙනවා ලොවෙත් නැති වෙන්න . ලංකාවේ උන්ගේ හැටියක් ඕක . ඉක්මනට චුන් වෙන්ව ඉක්මනට එපා වෙන්ව .ඇයි උඹ එහෙම කියන්නෙ?

මුන්ව control කරේ නැත් නම් අනිවා කෙල කර ගන්නවා ඊළඟ ඡන්දෙ වෙද්දී
Yahapalanaya did some great things—really progressive reforms—that we witnessed some at each election. Only the fault was they didn't have unity. The government was divided into at least three parts: President's group and PM's, and no one wanted either party. This clash causes the downfall. The NPP has the same structure and the same fault. Their challenge was neither reforms nor developing the country but maintaining the unity. If they can perform as one team, they can do whatever they want.නැත්නම් අර යහපාලන ආණ්ඩුව වගේ ගියොත් නම් 2028න් පස්සෙ විනාසයි.
මට පෙන හීන Ultra pro maxචන්දෙට චුන් වෙලා උඩ ගිය උන් කලකිරෙද්දීත් කලකිරෙනවා ලොවෙත් නැති වෙන්න . ලංකාවේ උන්ගේ හැටියක් ඕක . ඉක්මනට චුන් වෙන්ව ඉක්මනට එපා වෙන්ව .
ගෝටා එලවන කොට ලංකාවේ උන්ට ඒ වගේ අත්දැකීමක් තිබ්බේ නෑ . උන් එතකොට හිතුවේ නෑ පාරට බැහැල ජාන්දිපති කෙනෙක් ව මාරු කරන්න වගේ දෙයක් පුලුවන් කියලා . හෝම්බෙන්ම ගිය වෙලාවේ ඒක හරි ගියා . දැන් මුන් දන්නවා පාරට බැහැල එලවන්න පුලුවන් කියලා .
ඉතින් හොම්බෙන් යනකන් ඉන්නේ නෑ ඊලග පාර ඕක ආයිත් කරන්න ලංකාවේ උන් .
ලංකාවේ උන් ඕක පුරුද්දක් විදියට ටිකක් අමාරු වෙච්ච ගමන් කරන්න ඉඩ තියනව.
මෙහෙ උන්ටව සාමුහිකව චුන් කරන්න ඔය වගේ වැඩකට රටක් විදියට සෙට් කරන්න පුලුවන් . අර බන්ගලින්ට හූ කියන්නම අපේ උන් අපි නොගහන මැච් එකකට ගියේ ඒ ගතිය ට . ලංකාවේ උන්ට හිතට දැනෙන වදන් ටිකක් ඔළුවට දැම්මම ඕන ඕන විදියට දක්කන්න පුලුවන් . (උදා : "හැප්පුනේ වැරදි generation එකත් එක්ක ") . ලේසි වෙන්නේ නෑ මේකේ ඉන්න උන් එක්ක අනුරයට . වැඩියෙන්ම ඔය ඌ ට චන්දෙ දීපු චූන් සෙට් එක එක්ක .




