මාලිමා ආන්ඩුවෙ ආයුශ කාලය Vote Now

මාලිමා ආන්ඩුව කොච්චර කල් තියෙය්ද

  • මාස 6යි

  • අවුරුද්දට අඩුයි

  • අවුරුදු 2යි උපරිම

  • 2029 චන්දෙන් පැරදෙයි

  • අවුරුද 10යි

  • අවුරුද විස්සයි++

Results are only viewable after voting.

dilann

Well-known member
  • Jul 6, 2018
    66,601
    164,983
    113
    එකමත් එක රටක
    ආණ්ඩුවක් ගෙදර යන මට්ටමට එන්න නම් අර 2021 උනා වගේ තෙල් නැතුව, ඩොලර් නැතුව, කරන්ට් නැති වෙන ලෙවල් එකටම එන්න ඕන.
    නෑ එහෙම වෙන්නම ඕන නෑ බන්..
     
    • Haha
    Reactions: handley

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,583
    13,218
    113
    මාලිමා ආන්ඩුවෙන් ලබන සින්හල අවුරුද්දට ලංකාවටම බෝනස් එකක් දෙන්න තමයි සෙට් කරලා තියෙන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,983
    113
    එකමත් එක රටක
    ඇයි උඹ එහෙම කියන්නෙ?
    චන්දෙට චුන් වෙලා උඩ ගිය උන් කලකිරෙද්දීත් කලකිරෙනවා ලොවෙත් නැති වෙන්න . ලංකාවේ උන්ගේ හැටියක් ඕක . ඉක්මනට චුන් වෙන්ව ඉක්මනට එපා වෙන්ව .
    ගෝටා එලවන කොට ලංකාවේ උන්ට ඒ වගේ අත්දැකීමක් තිබ්බේ නෑ . උන් එතකොට හිතුවේ නෑ පාරට බැහැල ජාන්දිපති කෙනෙක් ව මාරු කරන්න වගේ දෙයක් පුලුවන් කියලා . හෝම්බෙන්ම ගිය වෙලාවේ ඒක හරි ගියා . දැන් මුන් දන්නවා පාරට බැහැල එලවන්න පුලුවන් කියලා .
    ඉතින් හොම්බෙන් යනකන් ඉන්නේ නෑ ඊලග පාර ඕක ආයිත් කරන්න ලංකාවේ උන් . :rofl:
    ලංකාවේ උන් ඕක පුරුද්දක් විදියට ටිකක් අමාරු වෙච්ච ගමන් කරන්න ඉඩ තියනව.
    මෙහෙ උන්ටව සාමුහිකව චුන් කරන්න ඔය වගේ වැඩකට රටක් විදියට සෙට් කරන්න පුලුවන් . අර බන්ගලින්ට හූ කියන්නම අපේ උන් අපි නොගහන මැච් එකකට ගියේ ඒ ගතිය ට . ලංකාවේ උන්ට හිතට දැනෙන වදන් ටිකක් ඔළුවට දැම්මම ඕන ඕන විදියට දක්කන්න පුලුවන් . (උදා : "හැප්පුනේ වැරදි generation එකත් එක්ක ") . ලේසි වෙන්නේ නෑ මේකේ ඉන්න උන් එක්ක අනුරයට . වැඩියෙන්ම ඔය ඌ ට චන්දෙ දීපු චූන් සෙට් එක එක්ක .
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,546
    1
    6,350
    113
    මේ ආණ්ඩුව 2029 වෙනකල් යනවා
    අනුර 2029 ඉල්ලන්නෙ නැ වි.ජනාධිපතික්‍රමය අහෝසි කරණ නිසා
    2029 ජනාධිපතිවරණය ඉල්ලන්නෙ හරිණි
    හරිණි ජනාධිපති වෙනව
    අනුර අගමැති වෙනව
    2034 වෙනකල් මාළිමා ආණ්ඩුවක් යනව
    2034 හරිණිට ඉල්ලන්න බෑ මොකද Executive අහෝසි නිසා
    ඊටපස්සෙ තමා වෙන දෙයක් වෙන්නෙ
    මේ ආණ්ඩුව හොල්ලන්න බැ ..

    ලියල තියාගනින් මේවා @G Starlin පොන්නයෝ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    ජෙපි වෘත්තීය සමිති වල හුකන්නො ටික කන්ට්‍රෝල් කරේ නැත්තම්, ටටා බායි අනුර තමා, මේ විදුලිබල මන්ඩලේ කෑගහන පොන්නයා දන්නෙ නෑ, යුද්ධෙ දින්න කියල රටේන් භාගයකටත් වඩා වැඳගෙන ඉඳපු මයිනයි, ගෝඨයි ඒ වැඳගෙන ඉඳපු උන්ම තමා පුකට පයින් ගහල එලවල දැම්මෙ කියල, අනුර මේ වගේ ගොං පොන්ටියොන්ගෙ කටවල් වහල බැඳල තිබ්බෙ නැත්තම් වැඩිකල් දුවන්න බෑ...
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,849
    15,616
    113
    Ursa Major
    නැත්නම් අර යහපාලන ආණ්ඩුව වගේ ගියොත් නම් 2028න් පස්සෙ විනාසයි.
    Yahapalanaya did some great things—really progressive reforms—that we witnessed some at each election. Only the fault was they didn't have unity. The government was divided into at least three parts: President's group and PM's, and no one wanted either party. This clash causes the downfall. The NPP has the same structure and the same fault. Their challenge was neither reforms nor developing the country but maintaining the unity. If they can perform as one team, they can do whatever they want.
     
    • Like
    Reactions: handley

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,650
    40,234
    113
    මාස 6ක් යන්නෙත් නෑ. තව ටික කාලයක් ඉවසලා දුක දරාගෙන කොහොම හරි මේක අල්ලන් ඉමු
     
    • Love
    Reactions: shenat and handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,293
    10,139
    113
    චන්දෙට චුන් වෙලා උඩ ගිය උන් කලකිරෙද්දීත් කලකිරෙනවා ලොවෙත් නැති වෙන්න . ලංකාවේ උන්ගේ හැටියක් ඕක . ඉක්මනට චුන් වෙන්ව ඉක්මනට එපා වෙන්ව .
    ගෝටා එලවන කොට ලංකාවේ උන්ට ඒ වගේ අත්දැකීමක් තිබ්බේ නෑ . උන් එතකොට හිතුවේ නෑ පාරට බැහැල ජාන්දිපති කෙනෙක් ව මාරු කරන්න වගේ දෙයක් පුලුවන් කියලා . හෝම්බෙන්ම ගිය වෙලාවේ ඒක හරි ගියා . දැන් මුන් දන්නවා පාරට බැහැල එලවන්න පුලුවන් කියලා .
    ඉතින් හොම්බෙන් යනකන් ඉන්නේ නෑ ඊලග පාර ඕක ආයිත් කරන්න ලංකාවේ උන් . :rofl:
    ලංකාවේ උන් ඕක පුරුද්දක් විදියට ටිකක් අමාරු වෙච්ච ගමන් කරන්න ඉඩ තියනව.
    මෙහෙ උන්ටව සාමුහිකව චුන් කරන්න ඔය වගේ වැඩකට රටක් විදියට සෙට් කරන්න පුලුවන් . අර බන්ගලින්ට හූ කියන්නම අපේ උන් අපි නොගහන මැච් එකකට ගියේ ඒ ගතිය ට . ලංකාවේ උන්ට හිතට දැනෙන වදන් ටිකක් ඔළුවට දැම්මම ඕන ඕන විදියට දක්කන්න පුලුවන් . (උදා : "හැප්පුනේ වැරදි generation එකත් එක්ක ") . ලේසි වෙන්නේ නෑ මේකේ ඉන්න උන් එක්ක අනුරයට . වැඩියෙන්ම ඔය ඌ ට චන්දෙ දීපු චූන් සෙට් එක එක්ක .
    මට පෙන හීන Ultra pro max :lol:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,095
    9,371
    113
    උයාලට මන් නැතිව පාලුයි නේහ් .. ? :love: :love: :love: :love:

    1684478455-johnston-fernando-L.jpg

    කාබණික පොහොර දාල වගා කරන හැටි ආයෙ ඇවිල්ල කියල දෙන්න ද ? :love::love::love::love:

    d964e9904df29b41f8bc3b71e8e2fff3_XL.webp

    ------ Post added on Nov 27, 2024 at 3:05 PM

    නිසි ක්‍රමවේදයට කප්පමක් ගන්න හැටි වත් මේ ආන්ඩුවට කිසි අත්දැකීමක් නෑ නෙ, ආයෙ ඇවිල්ල කියල දෙන්න ද ? :love: :love: :love:

    image_1ad0eecddd.jpg

    ------ Post added on Nov 27, 2024 at 3:07 PM

    එල්ලුම්ගහ පෙන්නල සන්චාරක කර්මාන්තෙ දියුනු කරන්න ගියෙ, ආයෙ ආවොත් කොහොම හරි කරනව :love: :love: :love: :love:

    image_8400980be8.jpg

    ------ Post added on Nov 27, 2024 at 3:10 PM

    යුක්තිය මෙහෙයුමෙන් කුඩු නවත්තන්න දුන්නෙ නෑ නෙ, ආයෙ එන්න දුන්නොත් කෝමහරි කරල පෙන්නනව ..

    bf968ae864b4f92f570054472af48611_XL.jpg

    ------ Post added on Nov 27, 2024 at 3:11 PM