Ow ne. Meka awulak na. Ada nam lakunu gahanna puluwan wage first day ekata wada. Ape ewun gahuwoth hodai. Ape ewun habai Durban wala hodata karanawa.මේ පිච් එකේ ලොකු අවුලක් නෑ නේද ?
අර මේ අව්රුද්ද මුල ඉන්දියාවේ උන්ට දීල තිබ්බ එකක් ටීම් දෙකම අඩුවට ගියා . ඒක නම් පිච් එක අවුල් කියලා උන් කිව්වේ
මේක හැබැයි ඉන්දියාව දින්නා අන්තිමටම . 0 7යිOw ne. Meka awulak na. Ada nam lakunu gahanna puluwan wage first day ekata wada. Ape ewun gahuwoth hodai. Ape ewun habai Durban wala hodata karanawa.
Iwaraaai...dana awith athal denawane. lakunu wadi danatama
දිල්හාරයට වඩා නම් මූ හොදයි .Kumaraya hariyata Dilhara Fernando wage. SA pitch walata niyameta set wenawa. Asitha ge improvement eka niyamai. Uu thama dan ape bowling attack eke leader.
Timeline eka different ban. Dilhara hodai ban. Uuta hoda coaching ekak set une na. Ee kaale hatiyata uu hoda deyak kala. No-ball issue eka nisa thama minissu uuwa maara widihata chater kale. Pattama slow bowl ekak tibba bowler kenek. Ehema slow ball ekak dan inna ewun daanne na.දිල්හාරයට වඩා නම් මූ හොදයි .
මූ තමයි මම හිතන්නේ ලංකාවේ වාස් ට පස්සේ ඉක්මනටම 100 wkt ගන්න fast bowler .. 99 යි දැනට
https://livecricketsl.kesug.com/sports/in.php?id=papare
------ Post added on Nov 27, 2024 at 1:47 PM
Link ekak nadda
SA ටීම් එකේ එකෙක්ගෙවත් Test avg එක 40ක් නෑ නේ ඕයි .![]()
අර කළු කොට බවුමා ටෙස්ට් මැච් 60කටම 100 ඒවා 2යි ගහල තියෙන්නේ .
ටෙස්ට් batting ranking පලවෙනි 20 එකෙක්වත් නැ . අපේ 4ක් ඉන්නව .
ඉතින් ඔය batting ගැන කියලා තියෙන්නේ ඕයි..මෙන්න මේකව වාඩිකරවපන් බන්..
7/2
![]()