Sri Lanka tour of South Africa 2024 🦁🏏

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ලපයා ගේ සාපේ තමා, සුලි කුනාටු එනවා, ඉතිහාසේ අඩුම ලකුනු ගානට බඩ යනවා.
     
    • Like
    • Haha
    Reactions: chami_84 and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,979
    165,900
    113
    එකමත් එක රටක
    No practice match prior to the 1st test... Why?
    පිස්සුද බන් . මුන් දැන් සති දෙකක් තිස්සේ දකුණු අප්‍රිකාවේ පුරුදු වෙලා ඔය කරේ . ODI /T20 ගහපු උන් ටික දෙන විතරයි පහුවෙලා ආවේ
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,693
    1
    10,990
    113
    dilange luck eka karakune GE ekata kalin. paradunata passe dana thread walata no luck thama 🥴
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,741
    113
    දෙහිවල
    SA ටීම් එකේ එකෙක්ගෙවත් Test avg එක 40ක් නෑ නේ ඕයි . :baffled: :rofl:
    ටෙස්ට් batting ranking පලවෙනි 20 එකෙක්වත් නැ . අපේ 4ක් ඉන්නව .
    kim jong un GIF
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මෙහෙ ඒවට කුබුරු කිව්වට ඉතින් උනුත් හදන් ඉන්නෙ උන්ට match වෙන කුබුරු තමයි............... :P
    අපේ A ටීම් එකනම් sa tour එක හොඳට කළා නේද?..........:yes:
    ඒකේන් තමයි ඒශාන් උඩට ආවෙ. උගෙ bowling හොඳයි. කාව්‍යා ගත්ත..............:)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    මෙහෙ ඒවට කුබුරු කිව්වට ඉතින් උනුත් හදන් ඉන්නෙ උන්ට match වෙන කුබුරු තමයි............... :P
    අපේ A ටීම් එකනම් sa tour එක හොඳට කළා නේද?..........
    ඒකේන් තමයි ඒශාන් උඩට ආවෙ. උගෙ bowling හොඳයි. කාව්‍යා ගත්ත..............:)
    ow hari nam un oya pitch eke unge fast bowlers la tika ain karala spinners la tikak dala gahanna ona api ekka..ethkota thama equal wenne..:yes:
     
    • Like
    Reactions: u.saradiyel

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,015
    4,639
    113
    Sri Lanka
    Ada hawasa bat karanna set unoth lakunu 50 ta withara all out wenna tiyenne. Ethakota extra days 2kma hambawenawa ne eelaga test match ekata practise wenna :ROFLMAO: