ලපයා ගේ සාපේ තමා, සුලි කුනාටු එනවා, ඉතිහාසේ අඩුම ලකුනු ගානට බඩ යනවා.
පිස්සුද බන් . මුන් දැන් සති දෙකක් තිස්සේ දකුණු අප්‍රිකාවේ පුරුදු වෙලා ඔය කරේ . ODI /T20 ගහපු උන් ටික දෙන විතරයි පහුවෙලා ආවේNo practice match prior to the 1st test... Why?
අනිවා සුළුතර ජනපති ලපයාගේ 42% සාපෙ ..ලපයා ගේ සාපේ තමා, සුලි කුනාටු එනවා, ඉතිහාසේ අඩුම ලකුනු ගානට බඩ යනවා.


SA ටීම් එකේ එකෙක්ගෙවත් Test avg එක 40ක් නෑ නේ ඕයි .![]()
ටෙස්ට් batting ranking පලවෙනි 20 එකෙක්වත් නැ . අපේ 4ක් ඉන්නව .



අත ඇරලා දාලාඑන්නකෝ මැච් එක බලන්න. කවුරුත් නැද්ද?
කො? කවුරුත් නෑ?
ow hari nam un oya pitch eke unge fast bowlers la tika ain karala spinners la tikak dala gahanna ona api ekka..ethkota thama equal wenne..මෙහෙ ඒවට කුබුරු කිව්වට ඉතින් උනුත් හදන් ඉන්නෙ උන්ට match වෙන කුබුරු තමයි...............
අපේ A ටීම් එකනම් sa tour එක හොඳට කළා නේද?..........
ඒකේන් තමයි ඒශාන් උඩට ආවෙ. උගෙ bowling හොඳයි. කාව්‍යා ගත්ත..............![]()

මදි බන්.. රැන්කින් වල ටොප් 20 ඉන්නවා අපේ 4ක්.. උන්ට ගහන්න ලකුනු ඕන..South Africa lead by 430 runs.
දැන් ඇති නේද . ......![]()