ග්ලුකෝස් ගන්නෙ මස්ල් බිල්ඩ් කරන්නෙ නෙමෙයි. කෑම බිත්තර මස් මාලු ගන්නවා. ඒත් සයිස් වෙන්නෙ නෑ. වැඩ කරද්දි ඒව ඔක්කොම ඉවර වෙනව ඇති. ඒ නිසා උදේ වැඩට යනකොට දවස තිස්සෙ බිබී ඉන්න ග්ලුකෝස් සොලියුශන් එකක් ඩයට් එකට අමතරව ගන්න බැලුවෙ.ඒක අවුල් දග්ලූකෝස් කියන එක පොඩි වෙලාවකට විතරයි energy දෙන්නේ. අනික ග්ලූකෝස් ගත්තා කියලා muscle build වෙන්නේ නෑ. ඇඟ හදන්න නම් කැලරි excess එකක් තියෙන විදිහට protein rich diet එකක් ගන්න ඕන. එක් ඉතින් උඹ කරන වැඩ අනුව වෙනස් වෙනවා.
හිස් වචන කියවන එක ඇරෙන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද උබට. උබ වගෙ පොන්නයො පේන්න බෑ. වැඩක් ඇති දෙයක් කියන්න දන්නෙත් නැත්නම් අනිත් මිනිස්සුන්ගෙ කාලේ නාස්ති නොකර උබේ ඩේටත් නාස්ති නොකර ඉදපන් තමන්ගෙ වැඩක් කරගෙන. added to the ignored listමොකුත් වැඩක් නොකර ඉදපන් මචන්. එතකොට කන සේරම ඇඟ හැදෙන්න යෙදෙනවා. මීහරකා වගේ ඇඟ ආරලා එනවා.
මම අහල තියෙන්නේ වැඩපල නොකර වගේම වැඩිය ලොකුවට කල්පනා කරන ඒවා, ගණන් හදන ඒවා වගේ මොළෙ වෙහෙසල කරන ඒවත් නොකර ඉන්න කොට කන හැම දේවල්ම ඇඟ හැදෙන්න යෙදවෙනවා කියල.මොකුත් වැඩක් නොකර ඉදපන් මචන්. එතකොට කන සේරම ඇඟ හැදෙන්න යෙදෙනවා. මීහරකා වගේ ඇඟ ආරලා එනවා.
Ehema kiyanna ba protien ganna one limit eka bara anuwa wenas wenawa. Excess protiens Chuu daddi yanawa gupiyoප්‍රෝටීන් 200g වත් අඩුම තරමෙ දවසට එන විදියට කන්න ඕන.
වකුගඩු වැඩ කරන්නෙ නැතිනම් තමා එහෙම වෙන්නෙ. නැතිනම් වැඩිපුර ආපුව fat විදියට store වෙනවා.Calories Count eka ganin mulin, Google eken. How to Cal my calories kiyala gahapan. mahath wenna nm Calories Surplus ekak karanna wenawa. YT balapan ona tharan video thiyanawa. Example: ARES
Ehema kiyanna ba protien ganna one limit eka bara anuwa wenas wenawa. Excess protiens Chuu daddi yanawa gupiyo
------ Post added on Nov 30, 2024 at 1:03 PM
Ehema kiyannath ba body type ekka wenas wenawa mama danna tharaminවකුගඩු වැඩ කරන්නෙ නැතිනම් තමා එහෙම වෙන්නෙ. නැතිනම් වැඩිපුර ආපුව fat විදියට store වෙනවා.
එහෙම කියන්න අමාරුයි බං. ඉස්සෙල්ලම උබගේ දැන් උස, බර කීයද, කරන බර වැඩ මොනවද, දවසට කොච්චර වෙලාවක් ඒවා කරනවද වගේ දේවල් බලන්න ඕනේ. අනික කොච්චර හොඳ කෑමක් ගත්තත් වැඩක් නෑ හරියට නිදා ගන්නේ එහෙම නැත්නම්. මේ ඔක්කොම එක්ක බැලුවොත් ක්‍රමයක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ.ග්ලුකෝස් ගන්නෙ මස්ල් බිල්ඩ් කරන්නෙ නෙමෙයි. කෑම බිත්තර මස් මාලු ගන්නවා. ඒත් සයිස් වෙන්නෙ නෑ. වැඩ කරද්දි ඒව ඔක්කොම ඉවර වෙනව ඇති. ඒ නිසා උදේ වැඩට යනකොට දවස තිස්සෙ බිබී ඉන්න ග්ලුකෝස් සොලියුශන් එකක් ඩයට් එකට අමතරව ගන්න බැලුවෙ.ඒක අවුල් ද
Umba deit plan denawada?Ubawa size wenna kama schedule ekak dennm kamathi nm