body building

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    329
    63
    මම බර වැඩ කරන කෙනෙක්, තියෙන්නෙත් ectomorphic බොඩි එකක්. කෑම කෑවට ලේසියෙන් මහත් වෙන්නෙ නෑ. මම ක්ලීන් ෆුඩ් විතරයි කන්නෙත්. බර වැඩ කරන නිසා කන දේවල් ඔක්කොම ඒකට වැය වෙලා ම යනවනෙ. ඒක අඩු කරගන්න මම දවස ගානේ glucose use කරොත් අවුල් ද වැඩ කරන්න කලින්?
     
    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    259
    308
    63
    ග්ලූකෝස් කියන එක පොඩි වෙලාවකට විතරයි energy දෙන්නේ. අනික ග්ලූකෝස් ගත්තා කියලා muscle build වෙන්නේ නෑ. ඇඟ හදන්න නම් කැලරි excess එකක් තියෙන විදිහට protein rich diet එකක් ගන්න ඕන. එක් ඉතින් උඹ කරන වැඩ අනුව වෙනස් වෙනවා.
     
    ග්ලුකෝස් ගන්නෙ මස්ල් බිල්ඩ් කරන්නෙ නෙමෙයි. කෑම බිත්තර මස් මාලු ගන්නවා. ඒත් සයිස් වෙන්නෙ නෑ. වැඩ කරද්දි ඒව ඔක්කොම ඉවර වෙනව ඇති. ඒ නිසා උදේ වැඩට යනකොට දවස තිස්සෙ බිබී ඉන්න ග්ලුකෝස් සොලියුශන් එකක් ඩයට් එකට අමතරව ගන්න බැලුවෙ.ඒක අවුල් ද
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    මොකුත් වැඩක් නොකර ඉදපන් මචන්. එතකොට කන සේරම ඇඟ හැදෙන්න යෙදෙනවා. මීහරකා වගේ ඇඟ ආරලා එනවා.
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    329
    63
    මොකුත් වැඩක් නොකර ඉදපන් මචන්. එතකොට කන සේරම ඇඟ හැදෙන්න යෙදෙනවා. මීහරකා වගේ ඇඟ ආරලා එනවා.
    හිස් වචන කියවන එක ඇරෙන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද උබට. උබ වගෙ පොන්නයො පේන්න බෑ. වැඩක් ඇති දෙයක් කියන්න දන්නෙත් නැත්නම් අනිත් මිනිස්සුන්ගෙ කාලේ නාස්ති නොකර උබේ ඩේටත් නාස්ති නොකර ඉදපන් තමන්ගෙ වැඩක් කරගෙන. added to the ignored list
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මොකුත් වැඩක් නොකර ඉදපන් මචන්. එතකොට කන සේරම ඇඟ හැදෙන්න යෙදෙනවා. මීහරකා වගේ ඇඟ ආරලා එනවා.
    මම අහල තියෙන්නේ වැඩපල නොකර වගේම වැඩිය ලොකුවට කල්පනා කරන ඒවා, ගණන් හදන ඒවා වගේ මොළෙ වෙහෙසල කරන ඒවත් නොකර ඉන්න කොට කන හැම දේවල්ම ඇඟ හැදෙන්න යෙදවෙනවා කියල.
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,895
    2,100
    113
    colombo
    Calories Count eka ganin mulin, Google eken. How to Cal my calories kiyala gahapan. mahath wenna nm Calories Surplus ekak karanna wenawa. YT balapan ona tharan video thiyanawa. Example: ARES

    ප්‍රෝටීන් 200g වත් අඩුම තරමෙ දවසට එන විදියට කන්න ඕන.
    Ehema kiyanna ba protien ganna one limit eka bara anuwa wenas wenawa. Excess protiens Chuu daddi yanawa gupiyo
    ------ Post added on Nov 30, 2024 at 1:03 PM
     
    rejectzion

    Active member
  • May 14, 2011
    540
    237
    43
    Calories Count eka ganin mulin, Google eken. How to Cal my calories kiyala gahapan. mahath wenna nm Calories Surplus ekak karanna wenawa. YT balapan ona tharan video thiyanawa. Example: ARES

    Ehema kiyanna ba protien ganna one limit eka bara anuwa wenas wenawa. Excess protiens Chuu daddi yanawa gupiyo
    ------ Post added on Nov 30, 2024 at 1:03 PM
    වකුගඩු වැඩ කරන්නෙ නැතිනම් තමා එහෙම වෙන්නෙ. නැතිනම් වැඩිපුර ආපුව fat විදියට store වෙනවා.
     
    • Wow
    Reactions: ksperj

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,895
    2,100
    113
    colombo
    වකුගඩු වැඩ කරන්නෙ නැතිනම් තමා එහෙම වෙන්නෙ. නැතිනම් වැඩිපුර ආපුව fat විදියට store වෙනවා.
    Ehema kiyannath ba body type ekka wenas wenawa mama danna tharamin
     
    • Like
    Reactions: rejectzion

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,552
    9,570
    113
    වෙනදට වඩා බත් හැඳි දෙකක් කන්න, වැඩිපුර ප්‍රෝටීන, විටමින් බහුල එළවලු පළතුරු කන්න. එක පාරම වැඩි කරන්න එපා. ටික ටික වැඩි කරල බලන්න. වෙනසක් තේරෙනකොට ඒ ප්‍රමණය විතරක් කන්න. මහත නෑ කියල ඇඬුවට පස්සෙ හිතෙයි අපරාදෙ හිටපු විදියටම හිටියනම් කියලා.
     
    • Like
    Reactions: ksperj

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    259
    308
    63
    ග්ලුකෝස් ගන්නෙ මස්ල් බිල්ඩ් කරන්නෙ නෙමෙයි. කෑම බිත්තර මස් මාලු ගන්නවා. ඒත් සයිස් වෙන්නෙ නෑ. වැඩ කරද්දි ඒව ඔක්කොම ඉවර වෙනව ඇති. ඒ නිසා උදේ වැඩට යනකොට දවස තිස්සෙ බිබී ඉන්න ග්ලුකෝස් සොලියුශන් එකක් ඩයට් එකට අමතරව ගන්න බැලුවෙ.ඒක අවුල් ද
    එහෙම කියන්න අමාරුයි බං. ඉස්සෙල්ලම උබගේ දැන් උස, බර කීයද, කරන බර වැඩ මොනවද, දවසට කොච්චර වෙලාවක් ඒවා කරනවද වගේ දේවල් බලන්න ඕනේ. අනික කොච්චර හොඳ කෑමක් ගත්තත් වැඩක් නෑ හරියට නිදා ගන්නේ එහෙම නැත්නම්. මේ ඔක්කොම එක්ක බැලුවොත් ක්‍රමයක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ.
     
    • Like
    Reactions: ksperj