මෙන්න මේ මගුලේ සිම්දුව තමා
මුලදී නම් කිසි මෙව්වා එකක් නෑ, පස්සේ මේ මෑතකදී frequency response curve ගැන / custom EQ ගැන ඉගෙන ගත්තා / iem කියන්නේ මොනවාද, iem පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. දැන් ඔය මගුලේ සිම්දුව නිසා හොය හොය rock goth කියන genre අහන තැනට වැටිලා ඉන්නේ![]()
CD එකද?Me song eka thiyena original album eka tibba man gawa
Me song eka thiyena original album eka tibba man gawa
------ Post added on Dec 14, 2024 at 6:25 AM
මේ සින්දුව අහෙනකොට ඉස්කෝලෙ අන්තිම කාලෙ ගත්ත ආතල්, ක්‍රශ්, පලවෙනි ලව් එක යනාදී ඔක්කොම මතක් වෙනවා. ඔය සින්දුවෙ පටන්ගන්නකොට බස් එකක් හෝන් ගහං යනවා වගෙකෑල්ල අයින් කරලා රිංග් ටෝන් එක විදිහට පාවිච්චි කලා ඒ කාලෙ. හරි කැටයම් ඉතිං ඕක හරියටම ඕනෙ තැනිං කට් කරලා හදාගන්න.
ආයෙ තව සිරස සුපර්ස්ටාර් සීසන් වන් සින්දු ටික. ඒ කාලෙම හතු පිපෙනවා වගෙ ආපු බෝයි බෑන්ඩ්ස් වල සින්දු. චින්ති, කසුන්, Linkinpark, Greenday, SOAD, Joanna Levesque කියන අයගෙ සින්දුත් ඉතින් පරණ මතක අවධි කරනව.
2003 2002 A/l wenna ona