What are your most Nostalgic Songs ever?

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    Me song eka thiyena original album eka tibba man gawa

    මෙන්න මේ මගුලේ සිම්දුව තමා 👇🙄

    මුලදී නම් කිසි මෙව්වා එකක් නෑ, පස්සේ මේ මෑතකදී frequency response curve ගැන / custom EQ ගැන ඉගෙන ගත්තා / iem කියන්නේ මොනවාද, iem පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. දැන් ඔය මගුලේ සිම්දුව නිසා හොය හොය rock goth කියන genre අහන තැනට වැටිලා ඉන්නේ 😐

    Me song eka thiyena original album eka tibba man gawa
    ------ Post added on Dec 14, 2024 at 6:25 AM
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,844
    792
    113
    @Thusithaya


    මේ සින්දුව අහෙනකොට ඉස්කෝලෙ අන්තිම කාලෙ ගත්ත ආතල්, ක්‍රශ්, පලවෙනි ලව් එක යනාදී ඔක්කොම මතක් වෙනවා. ඔය සින්දුවෙ පටන්ගන්නකොට බස් එකක් හෝන් ගහං යනවා වගෙ:lol: කෑල්ල අයින් කරලා රිංග් ටෝන් එක විදිහට පාවිච්චි කලා ඒ කාලෙ. හරි කැටයම් ඉතිං ඕක හරියටම ඕනෙ තැනිං කට් කරලා හදාගන්න.

    ආයෙ තව සිරස සුපර්ස්ටාර් සීසන් වන් සින්දු ටික. ඒ කාලෙම හතු පිපෙනවා වගෙ ආපු බෝයි බෑන්ඩ්ස් වල සින්දු. චින්ති, කසුන්, Linkinpark, Greenday, SOAD, Joanna Levesque කියන අයගෙ සින්දුත් ඉතින් පරණ මතක අවධි කරනව.

    2003 2002 A/l wenna ona
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    2003 2002 A/l wenna ona

    ඊට චුට්ටක් පස්සෙ. ආදරේටයි රිලීස් උනෙ 2006 විතර නෙමෙයිද? මතකය හරියටම පැහැදිලි නැහැ නමුත් ඔය සින්දුව සෝනි එරික්සන් K800i හරි නොකිය N73 මියුසික් එඩිශන් එකක හරි දාගෙන හිටියෙ.