එකතැන් වීම

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,423
    8,895
    113
    සීයා දැක්කම හිතෙනවා heart attack හැදිලා මැරෙන එක හොදයි කියලා. අපෙ සීයට සලකනවා ගොඩක් අය. ඉතින් 1 ලමයෙක් හෝ 2ක් හදලා එක තැන් උනොත් මාර වැඩෙ. ඔය අනාත නිවාස වල ඉන්න අය කොහොම ඉන්නවා ඇතිද බන්.?


    නාකි උනාම මොකො කරන්නෙ 🥲
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,010
    46,389
    113
    කියන්න බෑ.එකතැන් උනොත් මොනාවෙයිද?
    එහෙම උනොත් ඒවටත් ක්‍රම තියෙනවා..එකෙක්ට වදයක් වෙන්නේ නැහැ මම නම්..:)
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,423
    8,895
    113
    එහෙම උනොත් ඒවටත් ක්‍රම තියෙනවා..එකෙක්ට වදයක් වෙන්නේ නැහැ මම නම්..:)
    මොනාද කක්කා යන යන සැරෙ හොදයිද?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,010
    46,389
    113
    මොනාද කක්කා යන යන සැරෙ හොදයිද?
    586151.jpg