සීයා දැක්කම හිතෙනවා heart attack හැදිලා මැරෙන එක හොදයි කියලා. අපෙ සීයට සලකනවා ගොඩක් අය. ඉතින් 1 ලමයෙක් හෝ 2ක් හදලා එක තැන් උනොත් මාර වැඩෙ. ඔය අනාත නිවාස වල ඉන්න අය කොහොම ඉන්නවා ඇතිද බන්.? නාකි උනාම මොකො කරන්නෙ 🥲