ගොම්මන්පිලය අපි රැවටෙයි ඕවට...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113

    ලොල් දැනටත් පොට්ටුවේ හිටපු උන් පළාත් පාලන ඇතුලෙ අදිසි හස්ත ලෙස දූෂිත නිලධාරීන් හසුරනවා, මෙයා මේ කියන්නෙ තව උන්ට පිනුම් ගහන්න කල් දෙන්න කියලද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113

    ලොල් දැනටත් පොට්ටුවේ හිටපු උන් පළාත් පාලන ඇතුලෙ අදිසි හස්ත ලෙස දූෂිත නිලධාරීන් හසුරනවා, මෙයා මේ කියන්නෙ තව උන්ට පිනුම් ගහන්න කල් දෙන්න කියලද?

    මොකක්ද බන් මේ අඳෝනාව, 2/3ත් දීලා දැන් පුකත් දෙන්නද කියන්නෙ? 🥴 🥴
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113

    ලොල් දැනටත් පොට්ටුවේ හිටපු උන් පළාත් පාලන ඇතුලෙ අදිසි හස්ත ලෙස දූෂිත නිලධාරීන් හසුරනවා, මෙයා මේ කියන්නෙ තව උන්ට පිනුම් ගහන්න කල් දෙන්න කියලද?

    සාමාන්‍ය පෙල එක්ක උ කියල කතාව හරි ඉතින් :yes:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    eka nemei point eka kal yawanna yawanna thawa nul suththara adinna lesi unge wahal niladari gotto ekka
    නූල් සුත්තර දාන්න බෑ බන් දැන් ගොඩක් පලාත් පාලන ආයතන තියෙන්නෙ කොමසාරිස් ල යටතෙ. උබ කියන්නෙ මොන වගේ නූල් සූත්තර ගැනද? ලමයිගෙ විභාග අස්සෙ කරල අවදානමක් අරන් නවත්තන්න තරම් ඒවද? :confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    නූල් සුත්තර දාන්න බෑ බන් දැන් ගොඩක් පලාත් පාලන ආයතන තියෙන්නෙ කොමසාරිස් ල යටතෙ. උබ කියන්නෙ මොන වගේ නූල් සූත්තර ගැනද? ලමයිගෙ විභාග අස්සෙ කරල අවදානමක් අරන් නවත්තන්න තරම් ඒවද? :confused:
    godak than wala komasarisla natanne hitapu pottuwanta ona widiyata
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    godak than wala komasarisla natanne hitapu pottuwanta ona widiyata
    ඒ උනාට මම නම් හිතන්නෙ නෑ රිසල්ට් එකට උන්ට වෙනසක් කරන්න පුලුවන් වෙයි කියල මේ යන රැල්ල එක්ක, :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    ඒ උනාට මම නම් හිතන්නෙ නෑ රිසල්ට් එකට උන්ට වෙනසක් කරන්න පුලුවන් වෙයි කියල මේ යන රැල්ල එක්ක, :yes:
    amu game thiyenne unge NPP eka apu gaman boruwata pennanawa support wage, eth local authority wala inna un thanikara natanne hitapu pottuwe hitapu sabapathi haththata ona widiyata, mokada godak unwa ringawala thiyenne pottuwone, un natanne hitapu unta ona widiyata, udin mona order ekak awath un wenama law ekak geniyanne local authority wala,
     
    • Like
    Reactions: pathaleiretta