ලොල් දැනටත් පොට්ටුවේ හිටපු උන් පළාත් පාලන ඇතුලෙ අදිසි හස්ත ලෙස දූෂිත නිලධාරීන් හසුරනවා, මෙයා මේ කියන්නෙ තව උන්ට පිනුම් ගහන්න කල් දෙන්න කියලද?
chande kal danna asa mokada ochchar?මොකක්ද බන් මේ අඳෝනාව, 2/3ත් දීලා දැන් පුකත් දෙන්නද කියන්නෙ?![]()
![]()
ලොල් දැනටත් පොට්ටුවේ හිටපු උන් පළාත් පාලන ඇතුලෙ අදිසි හස්ත ලෙස දූෂිත නිලධාරීන් හසුරනවා, මෙයා මේ කියන්නෙ තව උන්ට පිනුම් ගහන්න කල් දෙන්න කියලද?
eka nemei point eka kal yawanna yawanna thawa nul suththara adinna lesi unge wahal niladari gotto ekkaසාමාන්‍ය පෙල එක්ක උ කියල කතාව හරි ඉතින්![]()
නූල් සුත්තර දාන්න බෑ බන් දැන් ගොඩක් පලාත් පාලන ආයතන තියෙන්නෙ කොමසාරිස් ල යටතෙ. උබ කියන්නෙ මොන වගේ නූල් සූත්තර ගැනද? ලමයිගෙ විභාග අස්සෙ කරල අවදානමක් අරන් නවත්තන්න තරම් ඒවද?eka nemei point eka kal yawanna yawanna thawa nul suththara adinna lesi unge wahal niladari gotto ekka
godak than wala komasarisla natanne hitapu pottuwanta ona widiyataනූල් සුත්තර දාන්න බෑ බන් දැන් ගොඩක් පලාත් පාලන ආයතන තියෙන්නෙ කොමසාරිස් ල යටතෙ. උබ කියන්නෙ මොන වගේ නූල් සූත්තර ගැනද? ලමයිගෙ විභාග අස්සෙ කරල අවදානමක් අරන් නවත්තන්න තරම් ඒවද?![]()
ඒ උනාට මම නම් හිතන්නෙ නෑ රිසල්ට් එකට උන්ට වෙනසක් කරන්න පුලුවන් වෙයි කියල මේ යන රැල්ල එක්ක,godak than wala komasarisla natanne hitapu pottuwanta ona widiyata
amu game thiyenne unge NPP eka apu gaman boruwata pennanawa support wage, eth local authority wala inna un thanikara natanne hitapu pottuwe hitapu sabapathi haththata ona widiyata, mokada godak unwa ringawala thiyenne pottuwone, un natanne hitapu unta ona widiyata, udin mona order ekak awath un wenama law ekak geniyanne local authority wala,ඒ උනාට මම නම් හිතන්නෙ නෑ රිසල්ට් එකට උන්ට වෙනසක් කරන්න පුලුවන් වෙයි කියල මේ යන රැල්ල එක්ක,![]()