CCTV installation and related areas

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,518
    1
    3,544
    113
    Earth
    cctv.jpg

    Guys පොඩි උදව්වක් ඕන, පොඩි Research එකක් දාලා HikVision System එකක් ගත්තා ගෙදරට, Installation කරගන්න ඕන. පොඩි දේවල් ටිකක් ගැන Idea එකක් නැති නිසා කට්ටියගෙන් අහන්න හිතුවා

    1. ගහනවනම් ගහන්න ඕන Coaxial Cable වලින්ද නැත්නම් Cat 6 Cable වලින්ද, වාසි අවාසි තියෙද?

    2. Fiber එකක්ම Connect කරන්න බැලුවෙ Online Monitoring වලට. Fibre එකේ Wifi එකට Connect වෙලා බලනකොට Data යන්නෙ නැද්ද (Local Area ද)?

    3. Fiber එක, ඕකට Connect නොකර අලුතින් Dialog 4G Router එකක් Connect කරොත් අවුලක් නැතුව බලන්න පුලුවන්ද (ගෙදරට Speed එක Shape, මට දැනගන්න ඕන ලාභ සහ Reliable කොහොමද කියලා. )?

    4. Dedicated Monitor එකක් ගහන එක තෙරුමක් තියෙද? Mobile Phone එකෙන් හරි, Laptop එකෙන් හරි Monitor කරන්න තමයි හිතං ඉන්නෙ

    අදහස් දාන්න.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113

    1. ගහනවනම් ගහන්න ඕන Coaxial Cable වලින්ද නැත්නම් Cat 6 Cable වලින්ද, වාසි අවාසි තියෙද? - කැමරා මොඩෙල් එක නැතුව කියන්න බැ.. ගොඩක් උන් කැට් 6 ගහනව AHD ඒවට, කොලිටිය නම් අවුල් ඉතිං.

    2. Fiber එකක්ම Connect කරන්න බැලුවෙ Online Monitoring වලට. Fibre එකේ Wifi එකට Connect වෙලා බලනකොට Data යන්නෙ නැද්ද (Local Area ද)? - නෑ

    3. Fiber එක, ඕකට Connect නොකර අලුතින් Dialog 4G Router එකක් Connect කරොත් අවුලක් නැතුව බලන්න පුලුවන්ද (ගෙදරට Speed එක Shape, මට දැනගන්න ඕන ලාභ සහ Reliable කොහොමද කියලා. )? - ඔන්ලියින් බලන වෙලාවට විතරයි ඩේටා යන්නෙ.

    4. Dedicated Monitor එකක් ගහන එක තෙරුමක් තියෙද? Mobile Phone එකෙන් හරි, Laptop එකෙන් හරි Monitor කරන්න තමයි හිතං ඉන්නෙ - ඒක ඉතිං අවස්තාව අනුව තමා.

    අදහස් දාන්න.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,518
    1
    3,544
    113
    Earth

    anuradhamapa - "කැමරා මොඩෙල් එක නැතුව කියන්න බැ.. ගොඩක් උන් කැට් 6 ගහනව AHD ඒවට, කොලිටිය නම් අවුල් ඉතිං".

    1. Camera models
    • DS-2CE10KF0T-LPFS
    • DS-2CE16D0T-LPFS
    • DS-2CE76K0T-LPFS
    • DS-2CE16K0T-LPFS
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113

    anuradhamapa - "කැමරා මොඩෙල් එක නැතුව කියන්න බැ.. ගොඩක් උන් කැට් 6 ගහනව AHD ඒවට, කොලිටිය නම් අවුල් ඉතිං".

    1. Camera models
    • DS-2CE10KF0T-LPFS
    • DS-2CE16D0T-LPFS
    • DS-2CE76K0T-LPFS
    • DS-2CE16K0T-LPFS
    1735292366371.jpeg
    කේබලෙ අග මේ විදිහ නම් coaxial දාන්න,
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,333
    8,084
    113
    CAT 6 Dapan mchn. Coxial cable wala podda attanm cam blur ekko dot case wadi. but coxial budget ekata ok

    Fiber router eken direct cable connet karanna ona. kisi dekata baya wenna epa night data walin adu wenne. mokada cctv data upload widiyatane data yanne. anika loku data consuming ekak wenne naa.

    Dialog wala lag ekak enawa fiber wage nemi. Ex: wena thanaka idan recording download karaddi

    monitor ekak dapn pena thanaka. ape gedara nam gate eka arinne oken balala. podi ayata kiyaka tiyenne nodanna kenek nam arinna epa kiyala ☺️
     
    • Love
    Reactions: Lionzzz

    cat 6 dammata kamak ne. Ip camera nam. anik ewata video baloon dala gehuwama interference enawa. screen eke lines yanwa. recording wala quality eka adui.
     
    • Like
    Reactions: Lionzzz and netnet