Sri Lanka tour of New Zealand 2024 🦁🏏

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,280
    1
    16,865
    113
    −273.15°C
    123 gahala thiyeddi 1xBet eke 8x thibba. E wele bet ekak damma nam 8 times goda. Me uttala ekka gahana match. Operners la gahuwe naththam 50 gahai.
    SL dinanawa kiyala pennala passe paraddanawa.
    end of the day, 1xbat ekath goda SLC ekath goda.
    ooka tamayi mun karanne.

    unta tyena anik wada ekka fitness hadaganna,cricket gahanna welawak na.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,020
    165,952
    113
    එකමත් එක රටක
    T10 ගහල ඉන්නේ .
    එක්කෝ ඕවර් 10න් allout වෙන්ව . නැත්නම් 200 පන්නලා ගහනව :lol:

    මේ මැච් එකේ මුන් මේ දෙවිදියම කරල පෙන්නුවා . .
    මුල් දෙන්න 200 පන්නල ගහනව වගේ ගැහුවා
    අනිත් උන් ටික ඕවර් 10න අවුට් වෙන විදියට ගැහුවා
    🥱
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    lajja nathuwa me thread ekema mu meka dammane :baffled:
    Ai bn lajja wenne...ubata dan paare bahala yanna barida me goo T20 kapu hinda...😂😂

    ඔව් .
    SA /Pak result එක මොනව උනත් එකයි
    ඉන්දියාව දිනන්න බෑ එකක්වත් තව
    SA la ekak gahanna oone neda..un sure pita 1ma wennath ekka 2kama dinanna oone..
    ------ Post added on Dec 28, 2024 at 4:40 PM
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,020
    165,952
    113
    එකමත් එක රටක
    SA la ekak gahanna oone neda..un sure pita 1ma wennath ekka 2kama dinanna oone..
    එහෙම නෑ . උන් කෑවත් එකයි draw උනත් එකයි දින්නත් එකයි

    උන් දෙකම කෑවොත් ඉන්දියාව ඔසියන්ට ගැහුවට අවුලකුත් නෑ
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    එහෙම නෑ . උන් කෑවත් එකයි draw උනත් එකයි දින්නත් එකයි

    උන් දෙකම කෑවොත් ඉන්දියාව ඔසියන්ට ගැහුවට අවුලකුත් නෑ
    india aussie enna one final, SA wesige putala penna ba choke huttala, hamadama apita yanna denneth na un gahanneth na ponnyo tika :angry:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    india aussie enna one final, SA wesige putala penna ba choke huttala, hamadama apita yanna denneth na un gahanneth na ponnyo tika :angry:
    SA la kohomath deserve na..WC final enna..okun NZ test tour ekata goo team ekak yawwe SAT20 IPL franchise hinda..ape eun okunta ekak hari gahuwe nane..thuk..

    SL test team ekath WC final gahanna madi kohomath..
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    ඉතින් මා ප්‍රියාදර හිත මිතුරු ක්‍රීඩා ලෝලියනි, 🥱

    වසරේ අවසාන තරගාවලිය සමග එක්වන්න


    jRmWpRK.jpg


    fo8wB7K.jpg


    s0SB5T3.jpg
    ane me ohe danna cricket,wela paththarak kiyawagena inno paththakata wela
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    කොච් මාරු කරා,
    කිරියේ නූල් දාපු එකා මාරු කරා
    ක්‍රිඩා ඇමති මරු කරා,
    අගමැති මාරු කරා,
    ජනපතු මාරු කරා..

    මුන්නම මුන්ගේ වේස ගති මාරු කරලා නෑ..