දැනුයි (දවල්ට) කන්න උනේ බම්!
බොලා කාලා බම්? හාල් තිබ්බද බම්? 25-අවුරුද්ද උඹලට නැගලා යන ලයින් එකක් ද බම් තියෙන්නේ? 
මුං කිරිබත් එක්ක පොඩි මාළු කෑල්ලයි, රටඉඳි 5යි, ලුණු මිරිස් ජුන්ඩයි

උදේට කිරිබත් කන්න උනේ නෑ මගේ සුන්දර කිරි මිට්ටනේ,
සිද්ධිය උනේ අපේ මහා දෙන්නට තට්ටයෝ සෙට් එකක් එන්න කියලා තට්ටයින්ට හීල් දානේ හදව ගන්න.....
ගෙදරින් හදන් එන්න එපාය ලු! තට්ටයෝ 15ක් ඉන්නවාය උදේම පන්සලට ඇවිල්ලා උයල දීලා යන්න කියලා අපේ පියාට සහ මවට කියලා මහ තට්ටයා
ඒ පාර මටත් එන්න කියලා, මව/පියා/මම/පියාගේ රියදුරු අංකල් සහ තව පොඩි අනාථයෙක් (පොඩි අනාථයා තට්ටයෝ සෙට් එකේ කාගේ හරි තට්ටයෙක් ගේ පවුලේ කෙනෙක්)
රතු කැකුළු කිලෝ 20කට මුං ඇට කිලෝ 7ක් දාල මුංකිරිබත් හැදුවා. එක තට්ටයාට එක කිරි හට්ටිය ගානේ කිරි හට්ටි 15යි බුද්ධ පූජාවට කියලා පොඩි පුංචි කිරි හට්ටි 5යි, පැණි බෝතල් 6යි, පලතුරු වෙනම කැවිලි වෙනම ඔක්කොම ජාති ගෙනිහිල්ලා තිබ්බ බම්! රුපියල් 5000ක් ලියුම් කවර වල දාලත් දුන්නා බම් එක තට්ටයාට එක ලියුම් කවරේ බැගින්...
පුදුම සැපක් තට්ටයෝන්ට බම්....
තට්ටයෙක් උනාම රජ සැප නේ කියලා හිතුනා මගේ සුන්දර කිරි මිට්ටනේ 
අපේ මහ දෙන්න වගේ අන්ධ භක්තිය තියන බහුජ්ජ පවුල් හතර පහක් ෆෝම් කරගත්තාම දවස් 365ම ආතල් එකේ ඉන්න පුළුවන් තට්ටයෝන්ට 