කොළඹ කොටස් අද විශාල පල්ලමකට..
අඛණ්ඩ වර්ධනයක් පෙන්වා දින 27කට පසු අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාල පහළ යාමක් පෙන්නුම් කරයි.
අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 299.13 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 16,049.42ක් විය.
S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 46.05 කින් පහළ ගොස් ඒකක 4,925.82 ක් විය.
අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 11.48කි.