කෘතීමව නග්ගපු එක බෑහෑලා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    කොළඹ කොටස් අද විශාල පල්ලමකට..

    5155df1e86a8c7ccf9ed6f59ba29f280_L.webp

    අඛණ්ඩ වර්ධනයක් පෙන්වා දින 27කට පසු අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාල පහළ යාමක් පෙන්නුම් කරයි.

    අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 299.13 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 16,049.42ක් විය.

    S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 46.05 කින් පහළ ගොස් ඒකක 4,925.82 ක් විය.

    අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 11.48කි.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    බදු වෑඩිපුර ගහන්න ඉතින් NPP එක ගේන්න ඔනේ ද බන් ඔක නම් මමත් කරන්නම් 😂
    Tax Kapanna apu ewun UNP ewuntath wada happy wenawa Tax naggala...Lajjai.. Oka tama minissu ekka tiyena kuhaka kama. NPP mokatada tax wedi karanna. Ranil tama Inn denna tibbe😂

    Balanakota NPP genalla tiyenne raniltath wada tax gassa ganna😁
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    තමන්ගේ වාසියට රටට කෙලවෙනකන් බලන් ඉන්න සෙට් එකකුත් ඉන්නවා සාන්ත.....
    uba hithanne stock up weddi witharak salli enawa kiyalada? stock short position karanna puluwan, ekenuth salli enawa! eka nisa kela weddith laba labana pirisak innawa!
     
    • Like
    Reactions: Hapuwa

    gama22

    Well-known member
  • uba hithanne stock up weddi witharak salli enawa kiyalada? stock short position karanna puluwan, ekenuth salli enawa! eka nisa kela weddith laba labana pirisak innawa!
    නෑ බන් මේක දාපු උබ දෙකයි පනහේ ඔසාමාම තමා බඩට කන්න සල්ලී මෙහෙම එක එක ඒවා දාලා හම්බ කරාට කමක් නෑ... ඒත් ඕවා යාදෙන්නෑ බන්...😂
     
    • Haha
    Reactions: nppcheguevara

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    බදු වෑඩිපුර ගහන්න ඉතින් NPP එක ගේන්න ඔනේ ද බන් ඔක නම් මමත් කරන්නම් 😂
    Tax අඩු කරනව කියපු එවුන් දෑන් පුරාජෙරු ගහනව වෑඩිපුර TAX ගෑහුවා කියලා 😂
    උන් දන්නේ නෑහෑ මේ වගේ පොස්ට් වලින් උන්ගේ රෙද්ද ගෑලවෙනවා කියලා😂
    එක වත් මුන්ගේ ගොබ්බ මොල ගෙඩි වලට තෙරෙන්නේ නෑහෑ

    නෑ බන් මේක දාපු උබ දෙකයි පනහේ ඔසාමාම තමා බඩට කන්න සල්ලී මෙහෙම එක එක ඒවා දාලා හම්බ කරාට කමක් නෑ... ඒත් ඕවා යාදෙන්නෑ බන්...😂
    දෑන් Tax අඩු කරපුවගම රටට කෙලවෙනව ද පොන්නයො එතකොට ඒ දවස් වල ජෙප්පො Stage වල කෑ ගෑහුවේ ලන්කාවේ Tax වෑඩියි කියලා එතකොට හොද්ද පොන්නයො 🤮🤮
    ------ Post added on Jan 3, 2025 at 11:45 PM
     
    • Haha
    Reactions: Wickybro

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    කොළඹ කොටස් අද විශාල පල්ලමකට..

    5155df1e86a8c7ccf9ed6f59ba29f280_L.webp

    අඛණ්ඩ වර්ධනයක් පෙන්වා දින 27කට පසු අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාල පහළ යාමක් පෙන්නුම් කරයි.

    අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 299.13 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 16,049.42ක් විය.

    S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 46.05 කින් පහළ ගොස් ඒකක 4,925.82 ක් විය.

    අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 11.48කි.
    @2osama ube maha huthiwa genath mehe hitawapan okotama nagi.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ෆික්ස්ඩ් ඩිපොසිට් වලට ටැක්ස් ගහනවා කිව්වම මිනිස්සු ශෙයා මාකට් දාන්න පටන් ගත්ත. ඒකෙන් තමයි ඔය බොරු වැඩිවීම උනේ. මුන් ඒ දවස් වල කිව්වේ කොටස් වෙළඳපොල කියන්නේ සූදුවක් කියලා. :ROFLMAO:

    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ෆික්ස්ඩ් ඩිපොසිට් වලට ටැක්ස් ගහනවා කිව්වම මිනිස්සු ශෙයා මාකට් දාන්න පටන් ගත්ත. ඒකෙන් තමයි ඔය බොරු වැඩිවීම උනේ. මුන් ඒ දවස් වල කිව්වේ කොටස් වෙළඳපොල කියන්නේ සූදුවක් කියලා. :ROFLMAO:

    මෙගොල්ලො ආපු දවසට පහුවදාම Share Market එක නෑග්ග බන් සමාජවාදි ආන්ඩුවක් ආපු ගමන් නෑගපු ලොකේ එකම ශෙර් මකට් එක තියෙන්නේ ලන්කවේ එකත් ගිනස් රෙකෝඩ් එකක් බන්
    හෑමදාම බොරුවෙන් ගොඩ යන්න බෑහෑ😁
     
    • Haha
    Reactions: Mr Bones