2014 mama idama gaththe laksa 9.25 perch 8k. dan perch ekak ethana laksa 9 wenawa. hithapanko geyak nathuwa idamak wath ganna puluwan arthikayakda thiyenne kiyala dan. corona walin passe hikilama giya eka thama hikila thiyenne supiriyatama.
මම ඇහුවේ NDB බැන්කුවෙන් බන්. පොලිය 7.5%mulinma kiyapan 2 years walata 1.2mil dapuwahama 2mil dena saving plan eka mokkda kiyala
2014 mama idama gaththe laksa 9.25 perch 8k. dan perch ekak ethana laksa 9 wenawa. hithapanko geyak nathuwa idamak wath ganna puluwan arthikayakda thiyenne kiyala dan. corona walin passe hikilama giya eka thama hikila thiyenne supiriyatama.
Me me me malli oya boru marsi danna EPA newakin ganak aran inna paduweබොරු එපා.. අපි ලග ඔයාගෙ ෆයිල්ස් තියෙනවා..
Man hituwa me yaka me 30 wath penala athi kiyala. Yako ubata tama kale tynwa gemak ghanna pluwan. carrer eka hadagena hoda salary scale ekakata plyan
onna karanawa nam veda, salliy moley dekama tiyna tenak balapanඔබේ දෙමාපියන් දුප්පත් නම් එය ඔබේ කර්මයයි...
ඔබේ මාමන්ඩිය දුප්පත් නම් එය ඔබේ මෝඩකමයි....
සල්ලි තියන පවුලක ඔන්ලි චයිල්ඩ් බැන්දනම් ගොඩ.
ඔය දෙකම තියෙන කලු කැත මහත එකක් සෙට් කරගන්න පුලුවන් උබ අනුහස් වගේ ලුක් එක තියන එකෙක්නම්onna karanawa nam veda, salliy moley dekama tiyna tenak balapan
(මටත් උනොත් සුපිරි මේක)මේ අවුරුද්දේ දැන් උබට කෝටිපති කෙල්ලෙක් සෙට් වෙලා ඔයාට ගෙදරයි වාහනේකුයි මම දෙන්නන් ළමයි බලාගෙන ගෙදරට වෙලා ඉමු කිවොත් උබට ඊළගට තියෙන්නේ මොන ප්‍රශ්නෙද? (මටවත් උනොත් සුපිරි මේක)
There's no other way machan.lease/load දාල salary එක හිර වුනාම job කරන එකත් එපාවෙයි කියලා හිතෙනවා.
ඇයි යකෝ මාසෙ නැහිල නැහිලා හෙන සොච්චමක් අතට එද්දි දුක හිතෙනවනේ.
ඒ උනාට තාම ගෙවල් රෙන්ට් එක දෙන එක පාඩුයි බන්.There's no other way machan.
ලංකාවෙ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි ඕක. බටහිර රටවල මිනිස්සුත් මැරෙනකන් රෙන්ට් එකට ඉන්නෙ.
අපිට ඕක තේරෙන්නෙ නැත්තෙ මෙච්චර කල් ලංකාවෙ බහුතරයක් inherently ආපු ගෙවල් වලම ඒවා renovate කර කර ජීවත් උනේ.
දැන් තමා කොළඹ ආසන්නයෙන් සෙල්ලම පටන් අරන් තියෙන්නෙ. වැඩිපුර දීලවත් rent කරන්න ගෙවල් කාමර නෑ. උණු කැවුම් වගේ යන්නෙ.