අනිවාර්‍යෙන්.ඒ උනාට තාම ගෙවල් රෙන්ට් එක දෙන එක පාඩුයි බන්.
ඒකට හේතුව ඉල්ලුම අඩු එක නෙමෙයි ඉල්ලුම ඕනවටත් වඩා තිබ්බට මිනිස්සුන්ට සල්ලි නෑ ඔයිට වඩා රෙන්ට් ගෙවන්න.
අනිවාර්‍යෙන්.ඒ උනාට තාම ගෙවල් රෙන්ට් එක දෙන එක පාඩුයි බන්.
අව්රුදු ගණන් ඉස්සරහට හිතල කාටවත් සෙතක් නෑ,
අවුරුදු ගණන් පස්සට හිතලත් කාටවත් සෙතක් නෑ.
දැන් කරන දෙය පමණක් ඔබට අනාගතයේදී ඉතිරි වේවි!
මේ අවුරුද්දේ දැන් උබට කෝටිපති කෙල්ලෙක් සෙට් වෙලා ඔයාට ගෙදරයි වාහනේකුයි මම දෙන්නන් ළමයි බලාගෙන ගෙදරට වෙලා ඉමු කිවොත් උබට ඊළගට තියෙන්නේ මොන ප්‍රශ්නෙද? (මටවත් උනොත් සුපිරි මේක)
මොකක් වෙයි කියලද හිතෙන්නෙ ඉස්සරහට? මටයි වයිෆ්ටයි හම්බඋන ගෙවල් 3ක් තියෙනව.අපි retire වෙන්න හදපු ගේකුත් තියෙනව.මන් හිතුව තරන් RE මාර්කට් එක up උන් නෑ ලන්කාවෙ. විකුනන්න හිතෙන්නෙත් නෑ විකුනල කරන්න දෙයක් නැති හන්ද.අනිවාර්‍යෙන්.
ඒකට හේතුව ඉල්ලුම අඩු එක නෙමෙයි ඉල්ලුම ඕනවටත් වඩා තිබ්බට මිනිස්සුන්ට සල්ලි නෑ ඔයිට වඩා රෙන්ට් ගෙවන්න.
24 nam thawa kal hodatama athi monawa hari karala gemak gahanna.
කොළඹ ආසන්න ගෙයක් නන් සහ modern looking නන් ඉස්සරහට වැඩි ගානකට හරි දෙන්න පුලුවන් වෙයි. නැත්තන් නන් මේ වගේම තමයි. මිනිස්සු ගෙවන්න පුලුවන් උපරිම ගාන දැනුත් ගෙවන්නෙ.මොකක් වෙයි කියලද හිතෙන්නෙ ඉස්සරහට? මටයි වයිෆ්ටයි හම්බඋන ගෙවල් 3ක් තියෙනව.අපි retire වෙන්න හදපු ගේකුත් තියෙනව.මන් හිතුව තරන් RE මාර්කට් එක up උන් නෑ ලන්කාවෙ. විකුනන්න හිතෙන්නෙත් නෑ විකුනල කරන්න දෙයක් නැති හන්ද.
ow bnඔව් බන් උනුත් වැරදි නෑ කියලා හිතෙනවා. කවුද කැමති කට්ටක් කන්න ඔක්කොම තියෙන කොල්ලෙක් බැදලා
සැපේ ඉන්න chance එක තියෙද්දී..
ගෙදරින් හම්බුන දෙයක් නෑ
හොර ඔප්පු හදල ලියාගත්ත
අම්මට උකන්න ගිහින් තාරක කරගත්ත හරියක්

අවුලක් නෑ. කතාව දාන්න. මට ගන්න දෙයක් තියේවි.අපිට දේවල් වෙනස් කරන්න බැ. හැබැයි ලංකාවේ යන සිස්ටම් එක ලොකු අවුලක් තියෙනවා.
- වෙඩින් එකක් කියන එක ඔච්චර ලෙවල් එකකට ඕනද.
- අනිත් එක ගෙවල් හදන එක. මේකට විසදුම තමයි කම්පැනි වලින් හැම පැත්තකම හොද අපාට්මන්ට්ස් ටිකක් ගහල , ගන්න පුලුවන් ලෝන් එකක් දාලා මිනිස්සුන්ට ගන්න පුලුවන් වෙන්න හදන එක.
ඔය ප්‍රශ්න දෙක විසදුවානම් මුලින්ම ඉපදෙන එකෙක්ට තියෙන්නේ ජොබක් කරලා වාහනයක් ගන්න(ලංකාවේ හැටියට ගන්න වෙනවා) සල්ලි ටිකක් විතරයි. මොකද අපේ උන්ට සල්ලි වියදම් කරන්න වෙලා තියෙන්නේ වෙඩිම, ගෙදර, වාහනේ. යුරෝප් වගේ ගත්තොත් වෙඩින් එකකට (සමහර රටවල) උපරිම 20-30 තමා. අපාට්මන්ට්ස් වල ඉන්නේ. වාහන නම් මෙහෙ නිසා ගාන ෂේප් කියමුකෝ. මොනව වුනත් මේවා අපිට වෙනස් කරන්න බැනේ.
උබට එකම දේ වෙඩිමට ගානක් යට නොකර ඒක අඩු වියදමින් කරන්න බලපං.24 කියන්නේ හොදටම කල් තියෙනවා. හැබැයි දැන් ඉදන්ම ප්ලැන් කරන්න. @raman2 කිව කතාවේ ඇත්තක් තියෙනවා කියල හිතුනේ මම රිප්ලයි එක දාන්න යද්දි. ඒ කතාවේ ඇත්තක් තියෙන නිසා මගේ ස්ටෝරි එක දාන්නේ නැ. මමත් IT කරන එකෙක්. 24දි පඩිය තිබ්බේ පොඩි ගානක්.
උබ නිකං ලාවට මගේ කමෙන්ට් එකටත් හින්ට් එකක් ගහල තියෙන හින්ද කියන්නම්...මේකේ උඹට ජීවිතේ ජය ගත්ත story කියල ලොකු advice දෙන 95% ගොඩ ගිහින් තියෙන්න උන් IT කරපු නිසා හෝ රට ගිය නිසා, නැතුව උන්ගේ අමුතු හැකියාවක් නෙමෙය්..
උන් ඉස්සර මගේ පඩිය 20,000 ඊට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු කල අවරුදු කීපෙකින් ගෙවල් හදන්න පටන් ගත්ත, බැන්ද, වාහන ගත්ත කියනකොට තෙරුන් ගනින් IT වල විතරය් එහෙම 20,000 පඩි ගත්ත එකාට අවරුදු 5කින් පඩිය ලක්ෂ 5 පන්නල හම්බෙන්නේ.. එහෙම තඩි bank loan approve වෙන්නේ..
උන් ඒදවස්වල IT නොවන වෙන 20,000 පඩි ජොබ් එකක් කල නම් අවරුදු 5කින් පඩිය උපරිම 30,000 වෙය්..
තව සෙට් එකක් ඉස්සර කට්ට කාල පොඩි ජොබ් කල, දුකට රෑට ඇඬුව කතාව කියන්නේ ලංකාවේ නෙමෙය් පිටරට සීන්, උන් ඊට පස්සේ degree කලත් ජොබ් නැතුව මහලු මඩම් වලින් හරි PR දාගෙන ගොඩ ගියාම cleaning කලත් ලක්ෂ 15 වත් හොයනවා..
හැබය් දැන් ඕව වලංගු නැහැ මොකද IT වල ඉස්සර වගේ job නැහැ intern එකක් ගන්නත් අමරුය්, රට ගිහින් ඉස්සර වගේ ලේසියෙන් PR දානත් බැහැ..
ගොඩක් රටවල දැන් ගෙවල් ඉස්සරට වඩා පට්ට ගණන්, bank loan interest වැඩි.. පට්ට පඩියක් දෙන ජොබ් එකක් නැත්තන් ගොඩක් උන්ට දැන් සදා rent තම..
වැඩිය ඕන නැහැ දැන් ඉස්සර ලේසියෙන් ගිය Korea යන විබාගේ select වෙන ලකුණු ගන්නත් පට්ට තරගයක් තියෙන්නේ..
එනිසා දැන් කාලේ ගැන හොයල බලල අලුත් opportunities බලල තීරණයක් ගනින්..

අඩේ ඒව දාහන් ඒව තමයි ඕන. මොකද job කරල තැනකට එන්න ටික කාලයක් යනවා කොහොමත්.උබ නිකං ලාවට මගේ කමෙන්ට් එකටත් හින්ට් එකක් ගහල තියෙන හින්ද කියන්නම්...
මම ලංකාවෙන් එන්න කලින් ඒ දවස් වල හැටියට හොඳ පඩියක් ගත්ත (IT තමයි) ඒ ඇරුනම වාහන import කරා දන්න කියන උන්ට (පොඩි බිස්නස් එකක්) මේව මම කලින් කමෙන්ට් එකේ දැම්මෙ නෑ එහෙම දැම්ම නම් මේකෙ ඉන්න සමහර මෝඩ උකන්නො හිතනවා ලොකු සීන් එක කියවනව කියල![]()
වාහන සේල්කාරයා පිටරට වල ලැට් හෝදනවා නේදඋබ නිකං ලාවට මගේ කමෙන්ට් එකටත් හින්ට් එකක් ගහල තියෙන හින්ද කියන්නම්...
මම ලංකාවෙන් එන්න කලින් ඒ දවස් වල හැටියට හොඳ පඩියක් ගත්ත (IT තමයි) ඒ ඇරුනම වාහන import කරා දන්න කියන උන්ට (පොඩි බිස්නස් එකක්) මේව මම කලින් කමෙන්ට් එකේ දැම්මෙ නෑ එහෙම දැම්ම නම් මේකෙ ඉන්න සමහර මෝඩ උකන්නො හිතනවා ලොකු සීන් එක කියවනව කියල![]()