ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,052
    22,460
    113
    ඒ උනාට තාම ගෙවල් රෙන්ට් එක දෙන එක පාඩුයි බන්.
    අනිවාර්‍යෙන්.
    ඒකට හේතුව ඉල්ලුම අඩු එක නෙමෙයි ඉල්ලුම ඕනවටත් වඩා තිබ්බට මිනිස්සුන්ට සල්ලි නෑ ඔයිට වඩා රෙන්ට් ගෙවන්න.
     
    • Like
    Reactions: jennt

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,215
    8,082
    113
    අව්රුදු ගණන් ඉස්සරහට හිතල කාටවත් සෙතක් නෑ,
    අවුරුදු ගණන් පස්සට හිතලත් කාටවත් සෙතක් නෑ.
    දැන් කරන දෙය පමණක් ඔබට අනාගතයේදී ඉතිරි වේවි!

    මේ අවුරුද්දේ දැන් උබට කෝටිපති කෙල්ලෙක් සෙට් වෙලා ඔයාට ගෙදරයි වාහනේකුයි මම දෙන්නන් ළමයි බලාගෙන ගෙදරට වෙලා ඉමු කිවොත් උබට ඊළගට තියෙන්නේ මොන ප්‍රශ්නෙද? (මටවත් උනොත් සුපිරි මේක)
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    අනිවාර්‍යෙන්.
    ඒකට හේතුව ඉල්ලුම අඩු එක නෙමෙයි ඉල්ලුම ඕනවටත් වඩා තිබ්බට මිනිස්සුන්ට සල්ලි නෑ ඔයිට වඩා රෙන්ට් ගෙවන්න.
    මොකක් වෙයි කියලද හිතෙන්නෙ ඉස්සරහට? මටයි වයිෆ්ටයි හම්බඋන ගෙවල් 3ක් තියෙනව.අපි retire වෙන්න හදපු ගේකුත් තියෙනව.මන් හිතුව තරන් RE මාර්කට් එක up උන් නෑ ලන්කාවෙ. විකුනන්න හිතෙන්නෙත් නෑ විකුනල කරන්න දෙයක් නැති හන්ද.
     
    • Like
    Reactions: jennt

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,311
    113
    මේක උඹ අහපු ප්‍රශ්නෙට උත්තරය නොවෙන්න පුලුවන්. ඒත් නිකං කියවපන්.
    කොලයක් අරන් 4ට බෙදලා උඹේ SWOT analysis එක (ශදුඅත විශ්ලේෂණය) ලියපං.

    ශක්තීන්- උඹට තියෙන දේවල්, skills, දැනුම, අත්දැකීම් වගේ හැම දේම

    දුර්වලතා - උඹේ මේ මේ දුර්වලතා තියෙනවා කියන එක, උඹට නැති දේවල් එහෙම අවංකව ලියපන්

    අවස්ථා - බාහිර ලෝකයේ උඹට තියෙන අවස්ථා (උදා - ice cream විකුණන කෙනෙකුට උෂ්ණ දේශගුණය කියන්නෙ අවස්ථාවක්, three wheel කාරයෙකුට බස් යන්නැති පාරක් කියන්නෙ අවස්ථාවක්. අන්න ඒ වගේ)

    තර්ජන - බාහිර ලෝකයේ උඹට තියෙන බාධා

    * හිතන්න නෙවේ, ලියන්න. මේක ලියපුවාම උඹට අලුත් අදහස් එයි. අලුත් plan ඔලුවට එයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,052
    22,460
    113
    මොකක් වෙයි කියලද හිතෙන්නෙ ඉස්සරහට? මටයි වයිෆ්ටයි හම්බඋන ගෙවල් 3ක් තියෙනව.අපි retire වෙන්න හදපු ගේකුත් තියෙනව.මන් හිතුව තරන් RE මාර්කට් එක up උන් නෑ ලන්කාවෙ. විකුනන්න හිතෙන්නෙත් නෑ විකුනල කරන්න දෙයක් නැති හන්ද.
    කොළඹ ආසන්න ගෙයක් නන් සහ modern looking නන් ඉස්සරහට වැඩි ගානකට හරි දෙන්න පුලුවන් වෙයි. නැත්තන් නන් මේ වගේම තමයි. මිනිස්සු ගෙවන්න පුලුවන් උපරිම ගාන දැනුත් ගෙවන්නෙ.

    ඔව් බන් උනුත් වැරදි නෑ කියලා හිතෙනවා. කවුද කැමති කට්ටක් කන්න ඔක්කොම තියෙන කොල්ලෙක් බැදලා
    සැපේ ඉන්න chance එක තියෙද්දී..
    ow bn
    ------ Post added on Jan 7, 2025 at 1:48 AM
     
    • Like
    Reactions: jennt and kj1

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,638
    11,638
    113
    මේකේ උඹට ජීවිතේ ජය ගත්ත story කියල ලොකු advice දෙන 95% ගොඩ ගිහින් තියෙන්න උන් IT කරපු නිසා හෝ රට ගිය නිසා, නැතුව උන්ගේ අමුතු හැකියාවක් නෙමෙය්..
    උන් ඉස්සර මගේ පඩිය 20,000 ඊට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු කල අවරුදු කීපෙකින් ගෙවල් හදන්න පටන් ගත්ත, බැන්ද, වාහන ගත්ත කියනකොට තෙරුන් ගනින් IT වල විතරය් එහෙම 20,000 පඩි ගත්ත එකාට අවරුදු 5කින් පඩිය ලක්ෂ 5 පන්නල හම්බෙන්නේ.. එහෙම තඩි bank loan approve වෙන්නේ..
    උන් ඒදවස්වල IT නොවන වෙන 20,000 පඩි ජොබ් එකක් කල නම් අවරුදු 5කින් පඩිය උපරිම 30,000 වෙය්.. :lol:
    තව සෙට් එකක් ඉස්සර කට්ට කාල පොඩි ජොබ් කල, දුකට රෑට ඇඬුව කතාව කියන්නේ ලංකාවේ නෙමෙය් පිටරට සීන්, උන් ඊට පස්සේ degree කලත් ජොබ් නැතුව මහලු මඩම් වලින් හරි PR දාගෙන ගොඩ ගියාම cleaning කලත් ලක්ෂ 15 වත් හොයනවා..

    හැබය් දැන් ඕව වලංගු නැහැ මොකද IT වල ඉස්සර වගේ job නැහැ intern එකක් ගන්නත් අමරුය්, රට ගිහින් ඉස්සර වගේ ලේසියෙන් PR දානත් බැහැ..
    ගොඩක් රටවල දැන් ගෙවල් ඉස්සරට වඩා පට්ට ගණන්, bank loan interest වැඩි.. පට්ට පඩියක් දෙන ජොබ් එකක් නැත්තන් ගොඩක් උන්ට දැන් සදා rent තම..
    වැඩිය ඕන නැහැ දැන් ඉස්සර ලේසියෙන් ගිය Korea යන විබාගේ select වෙන ලකුණු ගන්නත් පට්ට තරගයක් තියෙන්නේ..
    එනිසා දැන් කාලේ ගැන හොයල බලල අලුත් opportunities බලල තීරණයක් ගනින්..
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    Brother, piece of advice from my personal experience as im 37 now.

    1. Don't build house, buy one.

    2. Don't wait for everything to be completed,(car, house & stable income) to get married. Get marry and then work on the stuff together.

    3. Marry someone who can support you in every possible way to reach you to financial freedom.

    4. All ways invest yourself.

    5. If you see 1 or 2 cannot be done with your current income (write this in a paper and do the calculation) by next 3 years, look for an alternative opportunitiy to drive you to the Finacial freedom (ex: 1. Sell unwanted land or anything that does not yeild any return. 2. go abroad)

    6. Stop giving a shit how your firends/relatives do, dont compare your timeline with others, peach of mind is more important to achieve.

    7. DO NOT EVER NEVER GET A LOAN FOR SOMETHING LIKE WEDDING. (whatever there is no return)

    After 40 years old, If you are Financiallly free, then build your dream house.

    Regards

    සහෝදරයා, දැන් වයස අවුරුදු 37 දී මගේ පුද්ගලික අත්දැකීමෙන් උපදෙසක්.

    1. ගෙයක් හදන්න එපා, එකක් ගන්න.

    2. සෑම දෙයක්ම සම්පූර්ණ කරන තෙක් බලා නොසිටින්න, (කාර්, නිවස සහ ස්ථාවර ආදායම) විවාහ වීමට. කසාද බැඳලා එකට වැඩ කරන්න.

    3. ඔබට මූල්‍ය නිදහස කරා ළඟා වීමට හැකි සෑම ආකාරයකින්ම ඔබට සහාය විය හැකි කෙනෙකු සමඟ විවාහ වන්න.

    4. සෑම ආකාරයකින්ම ඔබම ආයෝජනය කරන්න.

    5. ඉදිරි වසර 3 තුළ ඔබගේ වර්තමාන ආදායමෙන් 1 හෝ 2 ක් කළ නොහැකි බව ඔබ දුටුවහොත් (මෙය පත්‍රිකාවක ලියා ගණනය කරන්න), ඔබව මූල්‍ය නිදහස වෙත ගෙනයාමට විකල්ප අවස්ථාවක් සොයන්න (උදා: 1. අනවශ්‍ය ඉඩම් විකිණීම හෝ ආපසු නොඑන ඕනෑම දෙයක් 2. විදේශගත වීම.

    6. ඔබේ ගිනිඅවියන්/නෑදෑයන් කරන්නේ කෙසේදැයි විකාර දීම නවත්වන්න, ඔබේ කාලසටහන අන් අය සමඟ සංසන්දනය නොකරන්න, සාක්ෂාත් කර ගැනීම සඳහා මනස වඩාත් වැදගත් වේ.

    අවුරුදු 40 කට පසු, ඔබ මූල්‍යමය වශයෙන් නිදහස් නම්, ඔබේ සිහින නිවස ගොඩනඟා ගන්න.

    සුභ පැතුම්
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    අපිට දේවල් වෙනස් කරන්න බැ. හැබැයි ලංකාවේ යන සිස්ටම් එක ලොකු අවුලක් තියෙනවා.

    - වෙඩින් එකක් කියන එක ඔච්චර ලෙවල් එකකට ඕනද.
    - අනිත් එක ගෙවල් හදන එක. මේකට විසදුම තමයි කම්පැනි වලින් හැම පැත්තකම හොද අපාට්මන්ට්ස් ටිකක් ගහල , ගන්න පුලුවන් ලෝන් එකක් දාලා මිනිස්සුන්ට ගන්න පුලුවන් වෙන්න හදන එක.

    ඔය ප්‍රශ්න දෙක විසදුවානම් මුලින්ම ඉපදෙන එකෙක්ට තියෙන්නේ ජොබක් කරලා වාහනයක් ගන්න(ලංකාවේ හැටියට ගන්න වෙනවා) සල්ලි ටිකක් විතරයි. මොකද අපේ උන්ට සල්ලි වියදම් කරන්න වෙලා තියෙන්නේ වෙඩිම, ගෙදර, වාහනේ. යුරෝප් වගේ ගත්තොත් වෙඩින් එකකට (සමහර රටවල) උපරිම 20-30 තමා. අපාට්මන්ට්ස් වල ඉන්නේ. වාහන නම් මෙහෙ නිසා ගාන ෂේප් කියමුකෝ. මොනව වුනත් මේවා අපිට වෙනස් කරන්න බැනේ.

    උබට එකම දේ වෙඩිමට ගානක් යට නොකර ඒක අඩු වියදමින් කරන්න බලපං.24 කියන්නේ හොදටම කල් තියෙනවා. හැබැයි දැන් ඉදන්ම ප්ලැන් කරන්න. @raman2 කිව කතාවේ ඇත්තක් තියෙනවා කියල හිතුනේ මම රිප්ලයි එක දාන්න යද්දි. ඒ කතාවේ ඇත්තක් තියෙන නිසා මගේ ස්ටෝරි එක දාන්නේ නැ. මමත් IT කරන එකෙක්. 24දි පඩිය තිබ්බේ පොඩි ගානක්.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,974
    4,601
    113
    Abyss

    අවුලක් නෑ. කතාව දාන්න. මට ගන්න දෙයක් තියේවි.
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මේකේ උඹට ජීවිතේ ජය ගත්ත story කියල ලොකු advice දෙන 95% ගොඩ ගිහින් තියෙන්න උන් IT කරපු නිසා හෝ රට ගිය නිසා, නැතුව උන්ගේ අමුතු හැකියාවක් නෙමෙය්..
    උන් ඉස්සර මගේ පඩිය 20,000 ඊට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු කල අවරුදු කීපෙකින් ගෙවල් හදන්න පටන් ගත්ත, බැන්ද, වාහන ගත්ත කියනකොට තෙරුන් ගනින් IT වල විතරය් එහෙම 20,000 පඩි ගත්ත එකාට අවරුදු 5කින් පඩිය ලක්ෂ 5 පන්නල හම්බෙන්නේ.. එහෙම තඩි bank loan approve වෙන්නේ..
    උන් ඒදවස්වල IT නොවන වෙන 20,000 පඩි ජොබ් එකක් කල නම් අවරුදු 5කින් පඩිය උපරිම 30,000 වෙය්.. :lol:
    තව සෙට් එකක් ඉස්සර කට්ට කාල පොඩි ජොබ් කල, දුකට රෑට ඇඬුව කතාව කියන්නේ ලංකාවේ නෙමෙය් පිටරට සීන්, උන් ඊට පස්සේ degree කලත් ජොබ් නැතුව මහලු මඩම් වලින් හරි PR දාගෙන ගොඩ ගියාම cleaning කලත් ලක්ෂ 15 වත් හොයනවා..

    හැබය් දැන් ඕව වලංගු නැහැ මොකද IT වල ඉස්සර වගේ job නැහැ intern එකක් ගන්නත් අමරුය්, රට ගිහින් ඉස්සර වගේ ලේසියෙන් PR දානත් බැහැ..
    ගොඩක් රටවල දැන් ගෙවල් ඉස්සරට වඩා පට්ට ගණන්, bank loan interest වැඩි.. පට්ට පඩියක් දෙන ජොබ් එකක් නැත්තන් ගොඩක් උන්ට දැන් සදා rent තම..
    වැඩිය ඕන නැහැ දැන් ඉස්සර ලේසියෙන් ගිය Korea යන විබාගේ select වෙන ලකුණු ගන්නත් පට්ට තරගයක් තියෙන්නේ..
    එනිසා දැන් කාලේ ගැන හොයල බලල අලුත් opportunities බලල තීරණයක් ගනින්..
    උබ නිකං ලාවට මගේ කමෙන්ට් එකටත් හින්ට් එකක් ගහල තියෙන හින්ද කියන්නම්... :rofl:

    මම ලංකාවෙන් එන්න කලින් ඒ දවස් වල හැටියට හොඳ පඩියක් ගත්ත (IT තමයි) ඒ ඇරුනම වාහන import කරා දන්න කියන උන්ට (පොඩි බිස්නස් එකක්) මේව මම කලින් කමෙන්ට් එකේ දැම්මෙ නෑ එහෙම දැම්ම නම් මේකෙ ඉන්න සමහර මෝඩ උකන්නො හිතනවා ලොකු සීන් එක කියවනව කියල :rofl:
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,974
    4,601
    113
    Abyss
    උබ නිකං ලාවට මගේ කමෙන්ට් එකටත් හින්ට් එකක් ගහල තියෙන හින්ද කියන්නම්... :rofl:

    මම ලංකාවෙන් එන්න කලින් ඒ දවස් වල හැටියට හොඳ පඩියක් ගත්ත (IT තමයි) ඒ ඇරුනම වාහන import කරා දන්න කියන උන්ට (පොඩි බිස්නස් එකක්) මේව මම කලින් කමෙන්ට් එකේ දැම්මෙ නෑ එහෙම දැම්ම නම් මේකෙ ඉන්න සමහර මෝඩ උකන්නො හිතනවා ලොකු සීන් එක කියවනව කියල :rofl:
    අඩේ ඒව දාහන් ඒව තමයි ඕන. මොකද job කරල තැනකට එන්න ටික කාලයක් යනවා කොහොමත්.

    රට යන්න අදහසක් තිබ්බෙ නෑ කලින්. ඒත් මේ යන විදිහට යන්න වෙයි වගේ. ඒ යන්නත් සල්ලි පෙන්නන
    ඒව කරන්න කීයක් හරි එකතු කරගන්න එපැයි.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    උබ නිකං ලාවට මගේ කමෙන්ට් එකටත් හින්ට් එකක් ගහල තියෙන හින්ද කියන්නම්... :rofl:

    මම ලංකාවෙන් එන්න කලින් ඒ දවස් වල හැටියට හොඳ පඩියක් ගත්ත (IT තමයි) ඒ ඇරුනම වාහන import කරා දන්න කියන උන්ට (පොඩි බිස්නස් එකක්) මේව මම කලින් කමෙන්ට් එකේ දැම්මෙ නෑ එහෙම දැම්ම නම් මේකෙ ඉන්න සමහර මෝඩ උකන්නො හිතනවා ලොකු සීන් එක කියවනව කියල :rofl:
    වාහන සේල්කාරයා පිටරට වල ලැට් හෝදනවා නේද
     
    • Sad
    Reactions: jennt