Nankang tire taiwan කොහොමද?

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අවුරුදු 10කට වගේ කලින් මගෙ Lancer CK2 එකට දැම්ම. දැන් නම් මතක නෑ විස්තර බන්. Vitz 2016 එකේ ඔරිජිනල් ආවෙ GoodYear දැන් නම් දාල තියෙන්නෙ Maxiss දෙකක්. අනික් දෙක කලවමේ Fedaral එකයි LingLong එකයි දාල මේ ටිකේ ඉන්නෙ ජෝඩු දාපුවගෙ එක එක කෙලවුන නිසා
     
    • Wow
    Reactions: hi.dushan

    isuru cs

    Well-known member
  • May 6, 2012
    303
    254
    63
    LK
    nankang එක ටයර් එකක් නිකන්ම අවුල් ගියා කම්බි කැඩිලා DOM 21 තිබ්බේ දැන්මේ 23 මුල.Alignment අවුලක් තිබ්බේ නැ ඩේලි පදින වාහනේ
     
    • Wow
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,980
    10,526
    113
    අවුරුදු 10කට වගේ කලින් මගෙ Lancer CK2 එකට දැම්ම. දැන් නම් මතක නෑ විස්තර බන්. Vitz 2016 එකේ ඔරිජිනල් ආවෙ GoodYear දැන් නම් දාල තියෙන්නෙ Maxiss දෙකක්. අනික් දෙක කලවමේ Fedaral එකයි LingLong එකයි දාල මේ ටිකේ ඉන්නෙ ජෝඩු දාපුවගෙ එක එක කෙලවුන නිසා
    එහෙම එක එක ඒවා දැම්මම අවුලක් නැද්ද බන් ?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,980
    10,526
    113
    nankang එක ටයර් එකක් නිකන්ම අවුල් ගියා කම්බි කැඩිලා DOM 21 තිබ්බේ දැන්මේ 23 මුල.Alignment අවුලක් තිබ්බේ නැ ඩේලි පදින වාහනේ

    Nankang ටයර් එක taiwan or china ?​

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එහෙම එක එක ඒවා දැම්මම අවුලක් නැද්ද බන් ?

    මගෙ තිබ්බෙ ලිංග්ලොංග් දෙකයි ෆෙඩරාල් දෙකයි ඉස්සරහ පස්ස ජෝඩු දාල. අප්‍රේල් වල ෆෙඩරාල් එකක් ඩැමේජ් වෙලා අයින් කලා. එවෙලෙ අලුතින් මැක්සිස් දෙකක් අරන් ඒක ඉස්සරහට දාල අර හොඳ ෆෙඩරාල් එකයි ලිංග්ලොංග් දෙකෙන් හොඳ එකයි දැම්ම දැනට. ඒ ජෝඩු දෙකම 2020 නොවැම්බර් ඩෙසැම්බර් වල එකට දාපු එව්ව. තව අවුරුද්දක් වගේ වෙනකන් දුවාගන අලුත්ම දෙකක් වෙනම දාන්න තමයි ප්ලෑන් කලෙ. ලිංග් ලොංග් එකක් ටිකක් වැඩිපුර ගෙවිල තිබ්බ. ඒක නිසයි ඒ දෙක නැතුව කලවමෙ දැම්මෙ. ඔරිජිනල් ආව් GT හතරෙ පැච් දාපුව එක්ක අවුරුදු හතර පනිනකොට අයින් කරන්න උනා ඔරිජිනල්ම ආපුව.
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,980
    10,526
    113
    kumho dala na. GT walata wada nam comfort wage denenawa

    මම දාලා තියෙනවා.

    ගැස්සෙනවා නං අඩුයි.

    අවුරුදු දෙකක් වගේ දාලා. හැබැයි ගෙවෙනවා වැඩි.

    Hodai, 35000 km walata wada duwanna puluwan (Hariyata air and alignment maintain karanawa nam)

    ඔයා පාවිච්චි කරපු Nankang ටයර් එක taiwan or china ?