Sri Lankan Government - trying to control dumb shit since 1978
All the embedded system mobile communication development tools just left the chat.
All the embedded system mobile communication development tools just left the chat.
උන්ට ඊ සිම් ඇඩැප්පරයක් අරන් එන්න වෙයි. කොහොමත් ඊ සිම් පෝන් වලට ඕක ප්‍රශණයක්.Suddo On arrival visa ganiddi Imei eka submit karanna oneda?
වෙන රටක ඔෆිස් එකකින් දීපු ෆෝන් එකක් ලංකාවේ නිවාඩුවකට එන එකෙක්ට බිල ගෙනාවේ නැත්නම් යුස් කරන්න බැරිද ? ලංකාවට එන ටුවරිස්ට්ල කොහොමද ෆෝන් එකක් යූස් කරන්නේ ?
Touristsලගේ ෆෝන්ස් airport එකේදිද register කරන්නේ?![]()
මේකටනම් කරන්න තියෙන්නේ සුලු දෙයයි.. airport එකෙන් ගන්න tourist sim එක network එකේ block වෙන්නෙ නැති වෙන්න හැදුවනම් ඉවරයි.. tourist sim උපරිම 3 months වගේ විතරක් issue කරන නිසා ඒක අවභාවිතා කරාන්නත් බැහැ හොරෙන් පන්නලා.. (just an idea only)Suddo On arrival visa ganiddi Imei eka submit karanna oneda?
මෙහිදී වැදගත් වන්නේ එම උපාංගය නීත්‍යානුකූලව ආනයනය කර, අදාළ බදු ගෙවා ඇති බවට තහවුරු කර ගැනීමයි.
මෙම නව පියවර මගින් උපාංග ආශ්‍රිත වංචා මැඩපැවැත්වීම සහ දේශීය විදුලි සංදේශ ජාලයේ ආරක්ෂාව තහවුරු කිරීම ප්‍රධාන වශයෙන් අරමුණු වෙනවා.
මේ ආකාරයෙන් ආයතන ගණනාවක අනුමැතිය හා අධීක්ෂණය යටතේ රටට ඇතුළු වන උපාංගවල නීත්‍යානුකූලභාවය සහ ආරක්ෂාව තහවුරු කිරීම තමයි අපේක්ෂා කරන්නේ.
ඕව ප්‍රැක්ටිකල් නැහැ බන්. ඕන රටක තමන්ගේ ෆෝන් එක නිදහසේ රෙජිස්ටර් කරන්න දෙනවා.මේ වැඩේ ඇත්තටම වෙනවනම් හොදයි.. මොකද මෙච්චර smart phones පාවිච්චි කරන රටක official store එකක්වත් නැත්තේ කොච්චර ෆෝන් දවසකට විකිනුනත් officially sell වෙන ප්‍රමානෙ ගොඩක් අඩු නිසා.. අනික liberty එකේ විකුනන මල ජරාව ගත්ත දවසෙ ඉදල හිතේ බයෙන් ඉන්නේ කෙලවුනොත් warranty නෑනේ... අනික බොරු කියලා refurbished විකිණෙනවා ලංකාවේ සෑහෙන...
හැබැයි මේ නීතිය ක්‍රියාත්මන වෙනවත් එක්කම phone tax එක අඩු කරල මිනිස්සුන්ටත් සහනයක් දෙන්න ඕනේ ආණ්ඩුවෙන්.. ඇත්තටම tax ගෙවලා officially එන එකේ මිල දරන්න බැරි නිසානේ අපි උනත් අකමැත්තෙන් හෝ non trcsl එකක් ගන්නේ...
අන්තිමට ඉතින් කියන්න තියේන්නේ අවුරුද්දකට සැරයක් උඩ එන මේ news එක ඇත්තටම වෙයිද කියලනම් සුවර් එකක් නැහැ.. බලමුකෝ..
මේකටනම් කරන්න තියෙන්නේ සුලු දෙයයි.. airport එකෙන් ගන්න tourist sim එක network එකේ block වෙන්නෙ නැති වෙන්න හැදුවනම් ඉවරයි.. tourist sim උපරිම 3 months වගේ විතරක් issue කරන නිසා ඒක අවභාවිතා කරාන්නත් බැහැ හොරෙන් පන්නලා.. (just an idea only)
hugak unge eka nam register karanna oneRenna pukath register karanna wei issarahata![]()
උබට ඉතින් Register කරන්න පුකක් නෑතුව ඈති ටිල්වින් පුකේ ඈරපු ඈරිල්ලටhugak unge eka nam register karanna one
kari dimanak ne denne Ranil ta @2osama neda ponnayo
Mokenda ponnayo log wela hitiyeඋබට ඉතින් Register කරන්න පුකක් නෑතුව ඈති ටිල්වින් පුකේ ඈරපු ඈරිල්ලට![]()


සිරවටබන් , බලපන් අර e visa වංචාවට ටිරාන් අලස්ගේ නමවත් කියන්න මුන් බයයි නේ , ඒක උනා නම් බැඳුම්කර වංචාවට වඩා ලොකු එකක් එනවාඇයි බං ඉඳලා ඉඳලා බලෙට අවම කොහෙවත් නැති ගොන්ම ගොං වැඩ කරන්න මතක් වෙන්නේ..
මෙව්වා කරන්න පුළුවන් ඊට කලින් ලොකු ලොකු එවුන් බදු හොරා කාපුවා බදු දැලට අල්ලගන්න ක්‍රමයක් හදහල්ලා කෝ .
ඉස්සෙල්ලා ඒවා එකක් දෙකක් කරලා ලකුණු දාගෙන ඕනේ මේවාට අත ගහන්න..
Physically practice deyak kiyapan ponnayoඋබේ අම්මගේ එකෙන්![]()

ඉන්දියාවේ, සිංගප්පුරු හොරකම් කරපුව මෙහෙ අඩුවට විකුනනවා. බලපන්කො අනුරාධපුර එකෙක් iphobe දෙනවා හිතාගන්න වත් බැරි ගානට.