TRCSL හි නව IMEI ප්‍රතිපත්තිය විදේශයක සිට ගෙන ඵන දුරකථන වලට බලපාන හැටි..📵⛔

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,851
    2
    115,865
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රටින් ගෙනාපු ඒවයි, යූස්ඩ් ඒවයි පොඩි ගානක් දීල රෙජිස්ටර් කරන්ඩ පුලුවන් ක්‍රමයකුත් හැදුව නම් හොඳයි.

    ආරක්ෂාවට වැදගත් උනත් ආණ්ඩුව මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ ෆෝන් වලින් බදු ආදායම වෙන්ඩ ඇති.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Ai me kattiyata godak uiya karagena wage penne. Used phone horen genalla wikunanana ayada inne.

    Samanya kenekta oka kalath nokalath uta adala ne kiyala paduwe inna nisa hithune Meka.
     
    • Like
    Reactions: NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,344
    113
    මේ වැඩේ ඇත්තටම වෙනවනම් හොදයි.. මොකද මෙච්චර smart phones පාවිච්චි කරන රටක official store එකක්වත් නැත්තේ කොච්චර ෆෝන් දවසකට විකිනුනත් officially sell වෙන ප්‍රමානෙ ගොඩක් අඩු නිසා.. අනික liberty එකේ විකුනන මල ජරාව ගත්ත දවසෙ ඉදල හිතේ බයෙන් ඉන්නේ කෙලවුනොත් warranty නෑනේ... අනික බොරු කියලා refurbished විකිණෙනවා ලංකාවේ සෑහෙන...

    හැබැයි මේ නීතිය ක්‍රියාත්මන වෙනවත් එක්කම phone tax එක අඩු කරල මිනිස්සුන්ටත් සහනයක් දෙන්න ඕනේ ආණ්ඩුවෙන්.. ඇත්තටම tax ගෙවලා officially එන එකේ මිල දරන්න බැරි නිසානේ අපි උනත් අකමැත්තෙන් හෝ non trcsl එකක් ගන්නේ...

    අන්තිමට ඉතින් කියන්න තියේන්නේ අවුරුද්දකට සැරයක් උඩ එන මේ news එක ඇත්තටම වෙයිද කියලනම් සුවර් එකක් නැහැ.. බලමුකෝ..

    වෙන රටක ඔෆිස් එකකින් දීපු ෆෝන් එකක් ලංකාවේ නිවාඩුවකට එන එකෙක්ට බිල ගෙනාවේ නැත්නම් යුස් කරන්න බැරිද ? ලංකාවට එන ටුවරිස්ට්ල කොහොමද ෆෝන් එකක් යූස් කරන්නේ ?
    Touristsලගේ ෆෝන්ස් airport එකේදිද register කරන්නේ? :lol:
    Suddo On arrival visa ganiddi Imei eka submit karanna oneda?
    මේකටනම් කරන්න තියෙන්නේ සුලු දෙයයි.. airport එකෙන් ගන්න tourist sim එක network එකේ block වෙන්නෙ නැති වෙන්න හැදුවනම් ඉවරයි.. tourist sim උපරිම 3 months වගේ විතරක් issue කරන නිසා ඒක අවභාවිතා කරාන්නත් බැහැ හොරෙන් පන්නලා.. (just an idea only)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,545
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහිදී වැදගත් වන්නේ එම උපාංගය නීත්‍යානුකූලව ආනයනය කර, අදාළ බදු ගෙවා ඇති බවට තහවුරු කර ගැනීමයි.

    මෙම නව පියවර මගින් උපාංග ආශ්‍රිත වංචා මැඩපැවැත්වීම සහ දේශීය විදුලි සංදේශ ජාලයේ ආරක්ෂාව තහවුරු කිරීම ප්‍රධාන වශයෙන් අරමුණු වෙනවා.

    මේ ආකාරයෙන් ආයතන ගණනාවක අනුමැතිය හා අධීක්ෂණය යටතේ රටට ඇතුළු වන උපාංගවල නීත්‍යානුකූලභාවය සහ ආරක්ෂාව තහවුරු කිරීම තමයි අපේක්ෂා කරන්නේ.
    Years Does Not Compute GIF
     
    • Like
    Reactions: NRTG

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    ලෝකෙ කොහෙවත් නොකරන ගොබ්බ මරිමෝල් වැඩ තමයි මුන් කරන්න යන්නේ
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,156
    870
    113
    ----- Hill City ----
    tourists lata anith ratawal wage wadi gaanakata tourism packages dunna nam hari.....(ex, turkey, UAE wage..eddima sim deela)

    local ayata register wela watha karanala anthima local rates walata connection ganna widihata
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    මේ වැඩේ ඇත්තටම වෙනවනම් හොදයි.. මොකද මෙච්චර smart phones පාවිච්චි කරන රටක official store එකක්වත් නැත්තේ කොච්චර ෆෝන් දවසකට විකිනුනත් officially sell වෙන ප්‍රමානෙ ගොඩක් අඩු නිසා.. අනික liberty එකේ විකුනන මල ජරාව ගත්ත දවසෙ ඉදල හිතේ බයෙන් ඉන්නේ කෙලවුනොත් warranty නෑනේ... අනික බොරු කියලා refurbished විකිණෙනවා ලංකාවේ සෑහෙන...

    හැබැයි මේ නීතිය ක්‍රියාත්මන වෙනවත් එක්කම phone tax එක අඩු කරල මිනිස්සුන්ටත් සහනයක් දෙන්න ඕනේ ආණ්ඩුවෙන්.. ඇත්තටම tax ගෙවලා officially එන එකේ මිල දරන්න බැරි නිසානේ අපි උනත් අකමැත්තෙන් හෝ non trcsl එකක් ගන්නේ...

    අන්තිමට ඉතින් කියන්න තියේන්නේ අවුරුද්දකට සැරයක් උඩ එන මේ news එක ඇත්තටම වෙයිද කියලනම් සුවර් එකක් නැහැ.. බලමුකෝ..

    මේකටනම් කරන්න තියෙන්නේ සුලු දෙයයි.. airport එකෙන් ගන්න tourist sim එක network එකේ block වෙන්නෙ නැති වෙන්න හැදුවනම් ඉවරයි.. tourist sim උපරිම 3 months වගේ විතරක් issue කරන නිසා ඒක අවභාවිතා කරාන්නත් බැහැ හොරෙන් පන්නලා.. (just an idea only)
    ඕව ප්‍රැක්ටිකල් නැහැ බන්. ඕන රටක තමන්ගේ ෆෝන් එක නිදහසේ රෙජිස්ටර් කරන්න දෙනවා.
    මේ නිව්ස් එකේ තියෙන්නේ ෆෝන් එක බිල අනිවාර්යයෙන්ම ඕන කියල. එක කොහොමත් කරන්න බැහැ මුන්ට
     
    • Like
    Reactions: nppcheguevara

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    ඇයි බං ඉඳලා ඉඳලා බලෙට අවම කොහෙවත් නැති ගොන්ම ගොං වැඩ කරන්න මතක් වෙන්නේ..

    මෙව්වා කරන්න පුළුවන් ඊට කලින් ලොකු ලොකු එවුන් බදු හොරා කාපුවා බදු දැලට අල්ලගන්න ක්‍රමයක් හදහල්ලා කෝ .

    ඉස්සෙල්ලා ඒවා එකක් දෙකක් කරලා ලකුණු දාගෙන ඕනේ මේවාට අත ගහන්න..
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,966
    10,511
    113
    ඇයි බං ඉඳලා ඉඳලා බලෙට අවම කොහෙවත් නැති ගොන්ම ගොං වැඩ කරන්න මතක් වෙන්නේ..

    මෙව්වා කරන්න පුළුවන් ඊට කලින් ලොකු ලොකු එවුන් බදු හොරා කාපුවා බදු දැලට අල්ලගන්න ක්‍රමයක් හදහල්ලා කෝ .

    ඉස්සෙල්ලා ඒවා එකක් දෙකක් කරලා ලකුණු දාගෙන ඕනේ මේවාට අත ගහන්න..
    සිරවටබන් , බලපන් අර e visa වංචාවට ටිරාන් අලස්ගේ නමවත් කියන්න මුන් බයයි නේ , ඒක උනා නම් බැඳුම්කර වංචාවට වඩා ලොකු එකක් එනවා

    මහින්ද රනිල් ඇතුළු අනෙක් දේශපාලකයෝන්ගේ අතරෙත් ඩීල් දේශපාලනය ඒ වුනාට උන් මිනිස්සුන්ට පෙන්න බොරුවට හරි බැනගන්නවා නේ , jvp එක ටිරාන් අලස්ට පුදුම බයක්නේ තියෙන්නේ , උගේ නමවත් කියන්නේ නෑනේ බන් මතකනේ වසන්ත සමරසිංහට උන වැඩේ ,

    මට තියෙන ප්‍රශ්නේ ඇත්තටම ටිරාන් අලස්ට උන් මෙතරම් බය මොකද කියලා ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,543
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්දියාවේ, සිංගප්පුරු හොරකම් කරපුව මෙහෙ අඩුවට විකුනනවා. බලපන්කො අනුරාධපුර එකෙක් iphobe දෙනවා හිතාගන්න වත් බැරි ගානට.

    බයියො හිතන් ඉඳල තියෙන්නෙ පොනිල්ගෙ, රාජපුක්ස්ලගෙ කාලෙ වගේ ඒව “ගිෆ්ට්” හම්බුන එිවා කිව්වම වැඩේ ඕකේ කියලා. දැන් ඒව කරන්න බැරි බව තේරිලා වැලපෙනවා. 🤣