තියන වාහන යකඩ වලට දෙන්න වෙන්නේ කියලත් කිව්වා.. 

හාල් වලට කරපු වැඩේම වාහන වලටත් කරා එහෙනම් නේ.... සෙල් කාරයො පැත්තෙම අනුරයා හිට ගත්තා...තියන වාහන යකඩ වලට දෙන්න වෙන්නේ කියලත් කිව්වා..![]()
Bukiye Bicycle kattakwath ganna bari anathayaone kiwwe..තියන වාහන යකඩ වලට දෙන්න වෙන්නේ කියලත් කිව්වා..![]()
Raize eka ehema tax kiyak wadinawada.....
Meka therena kenek kiyantooo...
හාල් වලට කරපු වැඩේම වාහන වලටත් කරා එහෙනම් නේ.... සෙල් කාරයො පැත්තෙම අනුරයා හිට ගත්තා...
------ Post added on Jan 11, 2025 at 8:15 AM
Raize eka ehema tax kiyak wadinawada.....
Meka therena kenek kiyantooo...
හාල් වලට කරපු වැඩේම වාහන වලටත් කරා එහෙනම් නේ.... සෙල් කාරයො පැත්තෙම අනුරයා හිට ගත්තා...
------ Post added on Jan 11, 2025 at 8:15 AM
Hithena hithena ewa daanna EPA ban buruwek wage meke UN than than Wala kiyonawa confirm nokaraTotal tax = Excise duty + 18% VAT + 2.5% PAL + 2.5% SSCL I think.
Hithena hithena ewa daanna EPA ban buruwek wage meke UN than than Wala kiyonawa confirm nokara
Dilith kiyapu vidihata Heena Meruwada Anurayya??
සිහිනවලට පන දෙන්න ඔබට බෑ.. හිනවලට පන දෙන්න ඔබට බෑග්..
අනුන්ගෙ බෙල්ට් එක ඉල්ලන් අදින ඔබට ජීවිතේ ගැන අවබෝදයක්නෑ
එක ඇත්ත. ඒත් බං මුන් දැන් රටේ තත්වේ එක්ක මිනිස්සු ගැනත් හිතන්ත ඕනනේ..මිනිස්සු ඉල්ලුවට දෙන්නේ කොහොමද බං IMF එක අකුලන් යනවනෙ.. අනුරට genuinely ඕවා මිනිස්සුන්ට දෙන්න ඕනි උනත්, ඕවා කරන්න තව සෑහෙන කල් යනවා..
වැඩි සෙල්ලම් දාන්න කලින් කෙලින් කටින් හිටගෙන ඉන්න ඕනිනේ.. 2048 ගගා සීයට හිනා උනාට ජෙප්පෝ දුන්න පොරොන්දු ටික ඉටු කරන්නත් ඒ වගේම කාලයක් යනවා මොකද සංචිත සොච්චමක් තියාගෙන කරන්න පුළුවන් සීමාවක් තියනවනේ..
ඕවා මිනිස්සුන්ට කිව්වට තේරෙන්නේ නෑ.. උන්ට ඕනි උන්ගේ කරුමෙට කාටහරි බැන බැන ඉන්න.. දැන් ඒ පුකේ අමාරුවත් හරියාගෙන එන්නේ..
පරන ටැක්ස් එකට වඩා අලුත් එකෙන් 1000cc ඇරෙන්න අනිත් ඒවට අඩුම 1mil වැඩියෙන් ගහලා. ඊට උඩින් හැම එකටම luxury tax කියලා එකක් ගහනවා. ඉස්සර ඕක ගැහුවෙ ගනන්ම වාහනවලට විතරයි, ඒත් පේන විදියට 1000ccට අඩු ඒවත් luxury වගේ.ekek wath example ekak daanne nene
e kiyanne kawuruth me gana hariyata danne nadda :![]()
පරන ටැක්ස් එකට වඩා අලුත් එකෙන් 1000cc ඇරෙන්න අනිත් ඒවට අඩුම 1mil වැඩියෙන් ගහලා. ඊට උඩින් හැම එකටම luxury tax කියලා එකක් ගහනවා. ඉස්සර ඕක ගැහුවෙ ගනන්ම වාහනවලට විතරයි, ඒත් පේන විදියට 1000ccට අඩු ඒවත් luxury වගේ.
vat එකනම් personal import කරන උන්ට වදින එකක් නෑ මම හිතන්නේ ඒත් කියන්න දන්නෙ නෑ.
Yeah CIF + Duty(what you put there) + L TAX + (VAT)example ekak widhihata 1300cc nam
1300 x 3850 da?![]()