Excise duty for vehicle imports announced

eksudda

Well-known member
  • May 25, 2017
    5,487
    3,104
    113
    Raize eka ehema tax kiyak wadinawada.....
    Meka therena kenek kiyantooo...

    තියන වාහන යකඩ වලට දෙන්න වෙන්නේ කියලත් කිව්වා.. 🤌😂
    හාල් වලට කරපු වැඩේම වාහන වලටත් කරා එහෙනම් නේ.... සෙල් කාරයො පැත්තෙම අනුරයා හිට ගත්තා...
    ------ Post added on Jan 11, 2025 at 8:15 AM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,871
    24,213
    113
    tracing Geo-location.. ... ...
    Raize eka ehema tax kiyak wadinawada.....
    Meka therena kenek kiyantooo...

    හාල් වලට කරපු වැඩේම වාහන වලටත් කරා එහෙනම් නේ.... සෙල් කාරයො පැත්තෙම අනුරයා හිට ගත්තා...
    ------ Post added on Jan 11, 2025 at 8:15 AM

    මිනිස්සු ඉල්ලුවට දෙන්නේ කොහොමද බං IMF එක අකුලන් යනවනෙ.. අනුරට genuinely ඕවා මිනිස්සුන්ට දෙන්න ඕනි උනත්, ඕවා කරන්න තව සෑහෙන කල් යනවා..

    වැඩි සෙල්ලම් දාන්න කලින් කෙලින් කටින් හිටගෙන ඉන්න ඕනිනේ.. 2048 ගගා සීයට හිනා උනාට ජෙප්පෝ දුන්න පොරොන්දු ටික ඉටු කරන්නත් ඒ වගේම කාලයක් යනවා මොකද සංචිත සොච්චමක් තියාගෙන කරන්න පුළුවන් සීමාවක් තියනවනේ..

    ඕවා මිනිස්සුන්ට කිව්වට තේරෙන්නේ නෑ.. උන්ට ඕනි උන්ගේ කරුමෙට කාටහරි බැන බැන ඉන්න.. දැන් ඒ පුකේ අමාරුවත් හරියාගෙන එන්නේ..
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Raize eka ehema tax kiyak wadinawada.....
    Meka therena kenek kiyantooo...

    හාල් වලට කරපු වැඩේම වාහන වලටත් කරා එහෙනම් නේ.... සෙල් කාරයො පැත්තෙම අනුරයා හිට ගත්තා...
    ------ Post added on Jan 11, 2025 at 8:15 AM

    Dilith kiyapu vidihata Heena Meruwada Anurayya??
    සිහිනවලට පන දෙන්න ඔබට බෑ.. හිනවලට පන දෙන්න ඔබට බෑග්..
    අනුන්ගෙ බෙල්ට් එක ඉල්ලන් අදින ඔබට ජීවිතේ ගැන අවබෝදයක්නෑ

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,665
    113
    Dilith kiyapu vidihata Heena Meruwada Anurayya??
    සිහිනවලට පන දෙන්න ඔබට බෑ.. හිනවලට පන දෙන්න ඔබට බෑග්..
    අනුන්ගෙ බෙල්ට් එක ඉල්ලන් අදින ඔබට ජීවිතේ ගැන අවබෝදයක්නෑ

    අනුන්ගේ ඒව හොරකන් කරන උන්ට වෙන්ද ඇති අවබොදේ තියෙන්නෙ 🤣
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    1736565858325.png
     
    • Like
    Reactions: silent one

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,487
    3,104
    113
    මිනිස්සු ඉල්ලුවට දෙන්නේ කොහොමද බං IMF එක අකුලන් යනවනෙ.. අනුරට genuinely ඕවා මිනිස්සුන්ට දෙන්න ඕනි උනත්, ඕවා කරන්න තව සෑහෙන කල් යනවා..

    වැඩි සෙල්ලම් දාන්න කලින් කෙලින් කටින් හිටගෙන ඉන්න ඕනිනේ.. 2048 ගගා සීයට හිනා උනාට ජෙප්පෝ දුන්න පොරොන්දු ටික ඉටු කරන්නත් ඒ වගේම කාලයක් යනවා මොකද සංචිත සොච්චමක් තියාගෙන කරන්න පුළුවන් සීමාවක් තියනවනේ..

    ඕවා මිනිස්සුන්ට කිව්වට තේරෙන්නේ නෑ.. උන්ට ඕනි උන්ගේ කරුමෙට කාටහරි බැන බැන ඉන්න.. දැන් ඒ පුකේ අමාරුවත් හරියාගෙන එන්නේ..
    එක ඇත්ත. ඒත් බං මුන් දැන් රටේ තත්වේ එක්ක මිනිස්සු ගැනත් හිතන්ත ඕනනේ..
    අඩුම බලපන්කෝ රටින් ගෙන හාල් අඩුවට දැනට පුළුවන් කියලා ඉම්පොටස්ලා ගෙන්ට කලින් කිව්වේ. ඒ උනාට ඒවත් 220 ට මනේ මුන් විකුණන්නත් ඕන කිව්වේ. ඒව අඩුවට දුන්නනම් හංගන් ඉන්න තොග එනවා නිකන්ම... මුන් එහෙම කරන්නේ නෑ.
    බොරු කයිය විතරයි වාගේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,383
    72,253
    113
    ekek wath example ekak daanne nene :baffled:

    e kiyanne kawuruth me gana hariyata danne nadda : 🤔
    පරන ටැක්ස් එකට වඩා අලුත් එකෙන් 1000cc ඇරෙන්න අනිත් ඒවට අඩුම 1mil වැඩියෙන් ගහලා. ඊට උඩින් හැම එකටම luxury tax කියලා එකක් ගහනවා. ඉස්සර ඕක ගැහුවෙ ගනන්ම වාහනවලට විතරයි, ඒත් පේන විදියට 1000ccට අඩු ඒවත් luxury වගේ.

    vat එකනම් personal import කරන උන්ට වදින එකක් නෑ මම හිතන්නේ ඒත් කියන්න දන්නෙ නෑ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,799
    16,930
    113
    Kottawa
    පරන ටැක්ස් එකට වඩා අලුත් එකෙන් 1000cc ඇරෙන්න අනිත් ඒවට අඩුම 1mil වැඩියෙන් ගහලා. ඊට උඩින් හැම එකටම luxury tax කියලා එකක් ගහනවා. ඉස්සර ඕක ගැහුවෙ ගනන්ම වාහනවලට විතරයි, ඒත් පේන විදියට 1000ccට අඩු ඒවත් luxury වගේ.

    vat එකනම් personal import කරන උන්ට වදින එකක් නෑ මම හිතන්නේ ඒත් කියන්න දන්නෙ නෑ.

    example ekak widhihata 1300cc nam

    1300 x 3850 da? 🤔