Daraz return issue daraz කැත වැඩ

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,424
    1,450
    113
    IN THE INTERNET
    මෙකයි case එක මන් Christmas tree එකක් order කල daraz eken 3feet මුන් මට එවලා තියෙන්නේ ඉට අඩු එකක් මන් මෙක return දැම්මම මුන් කියනවා මට එවලා තියෙන්නේ හරි එකලු සල්ලි refund කරන්න බැරිලු. මට ඔය ගාන ප්‍රශ්නයක් නැ නමුත් මූන්ගේ මේ පෙනෙන්නම කරන මේ වැඩේට මොනව හරි case එකක් දාන්නමයි හිතෙන්නේ. මන් කීප සැරයක් චැට් එකේ කතා කල මුන් මෙක පිළිගන්නේ නැ මේකට මොකද කරන්න පුළුවන්







    ඔය එක tile එකක් 1 feet එතකොට කොහොමත් 3 feet නැ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    ඕක කෙලින් කලත් 3 feet නැ මන් return කල qc එකෙන් එක තාම හරි ඒක කියලා එවලා උන්ගේ පෙන්නන්නේ 2 feet
    ithin ehenam price wenas wenna onine. poddak balapan seller karaya order dammata passe price wenas karalada kiyala. uba 3ft ekanam gaththe e price ekane card eken dunne, ethakota wenas wenna onine un 2ft kiyanawanam

    anika screen record dala mula idan order eka open karala pennapan price ekai, select karapu item ekai unta confirm karaganna. mokakahri case ekak tiyenawa.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සෑර් සෑර් ගාන්නේ දෙමළෙක් ද?

    Consumer affairs රිපෝට් කරපං
     
    • Like
    Reactions: hi.dushan

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,424
    1,450
    113
    IN THE INTERNET
    ai ban ubalata kadekata gihin owa ganna beri tharan welawak nedda, nethnam kammalikamakda, ehemath nethnam show off da.


    lanakwe online badu ganna tharan minissu modai.
    (pita ratakin genwanaa eka wenama deyak)
    lanakwe inna pattama horu
    මන් මේ විඳිය item නම් වැඩිය ගෙනැත් නැ e උනත් මෙකෙ case එක තියෙන්නේ daraz එක පැත්තේ නේ daraz ekenne කියන්නේ මට එවලා තියෙන්නේ හරි ඒක කියලා
    Man daraz ගොඩක් ඒවා උන්ගේ Mall එකෙන් ගන්නේ එතකොට ලොකු case නම් වෙලා නැ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    මන් මේ විඳිය item නම් වැඩිය ගෙනැත් නැ e උනත් මෙකෙ case එක තියෙන්නේ daraz එක පැත්තේ නේ daraz ekenne කියන්නේ මට එවලා තියෙන්නේ හරි ඒක කියලා
    Man daraz ගොඩක් ඒවා උන්ගේ Mall එකෙන් ගන්නේ එතකොට ලොකු case නම් වෙලා නැ
    mamath ganna hadala gaththe neththe owala kola adu hinda. gaha witharai redda kola aduine
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මන් මේ විඳිය item නම් වැඩිය ගෙනැත් නැ e උනත් මෙකෙ case එක තියෙන්නේ daraz එක පැත්තේ නේ daraz ekenne කියන්නේ මට එවලා තියෙන්නේ හරි ඒක කියලා
    Man daraz ගොඩක් ඒවා උන්ගේ Mall එකෙන් ගන්නේ එතකොට ලොකු case නම් වෙලා නැ

    kohomath lankawe online gannawa kiyanne patta horu ban,
    balapan uba oka kadekata gihin aran thibbanam ada me wage prashna naha neda
     
    • Like
    Reactions: MR.YOLO

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,424
    1,450
    113
    IN THE INTERNET
    kohomath lankawe online gannawa kiyanne patta horu ban,
    balapan uba oka kadekata gihin aran thibbanam ada me wage prashna naha neda
    ඔව් ඔය වගේ Item නම් online ගන්න හොඳ නැ මන් ගෙනාවට පස්සේ තමා තේරුම් ගත්තේ 😔

    Meke business name business address කියන්නේ mokakda daraz eke details ද?


    ------ Post added on Jan 11, 2025 at 2:21 PM
     
    Last edited:
    • Like
    Reactions: dj gamaya

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,424
    1,450
    113
    IN THE INTERNET
    ටේප් එක රවුම් කරලා ඊතලයක් ගහලා පෙන්නපන් මෙන්න ටේප් එක කියල. අපිටවත් පේන්නේ නෑ ටේප් එක.
    ඕක විතරයි තිබ්බේ බං
    ඉතින් උන් කොහොමත් qc එකේදි ඕක මනින්න ඕනේනේ මෙතැන case එක thiyenne උන්ගේ පෙන්නන්නේ 2 feet එකක් කියලා


    මෙකේ තව මෙහෙම case එකක් තියෙනව මන් පස්සෙ තමයි දැක්කේ Description එකේ තියෙන්නේ 2feet කියලා හැබැයි 3feet select කරන්න පුළුවන්



    post an image on google



    ------ Post added on Jan 11, 2025 at 2:47 PM
     
    • Wow
    Reactions: Heshan Daminda