119 call ගත්තාම

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    119 කෝල් එකක් ගත්තාම
    පොලීසියට පෙන තොරතුරු මොනවද? ..

    SIM register කරලා තියෙන details වලට අමතරව.

    කෝල් එක ගන්න ලොකේෂන් එක අඩුම තරමේ කනෙක්ට් වන ටවර් ටික පෙන්නවද? කෝල් එක ගන්න ලොකේෂන් එක බලන්න.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,856
    113
    Fantasy
    119 කෝල් එකක් ගත්තාම
    පොලීසියට පෙන තොරතුරු මොනවද? ..

    SIM register කරලා තියෙන details වලට අමතරව.

    කෝල් එක ගන්න ලොකේෂන් එක අඩුම තරමේ කනෙක්ට් වන ටවර් ටික පෙන්නවද? කෝල් එක ගන්න ලොකේෂන් එක බලන්න.
    Mn hithanne nee
     
    • Like
    Reactions: MR.YOLO

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    119 හදිසි ඇමතුමක් ලැබෙන විට පොලීසියට පහත තොරතුරු පෙනේ:

    1. ඇමතුම එන ස්ථානයේ ලිපිනය හා GPS පිහිටීම
    2. ඇමතුම් කරන දුරකථන අංකය
    3. හදිසි තත්වයේ ස්වභාවය (උදා: රිය අනතුරු, ගිනි ගැනීම්, අපරාධ)
    4. ඇමතුම ලැබුණු වේලාව

    මෙම තොරතුරු භාවිතා කර පොලීසියට:
    - ආසන්නම පොලිස් ස්ථානය හෝ හදිසි ප්‍රතිචාර ඒකකය යොමු කිරීමට
    - අවශ්‍ය සේවා (ගිලන් රථ, ගිනි නිවන) සම්බන්ධීකරණය කිරීමට
    - සිදුවීමට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රමුඛතාව තීරණය කිරීමට

    හැකියාව ඇත.

    මෙය 119 හදිසි ඇමතුම් පද්ධතියේ මූලික ක්‍රියාකාරීත්වයයි. තවත් විස්තර දැනගැනීමට අවශ්‍යද?

    ( Ai generated Answer )
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    SIM register කරලා තියෙන details වලට අමතරව.

    කෝල් එක ගන්න ලොකේෂන් එක අඩුම තරමේ කනෙක්ට් වන ටවර් ටික පෙන්නවද? කෝල් එක ගන්න ලොකේෂන් එක බලන්න.
    එවලෙට සෙනිකව හොයන්න තරම් තාක්ෂණයක් නෑ මම දන්න විදියට හැබැයි පස්සේ හොයන්න පුළුවන් ඕනි විස්තර. ටවර් එක කොහෙද වගේ දේවල්....
     
    • Like
    Reactions: Yin And Yang

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    එවලෙට සෙනිකව හොයන්න තරම් තාක්ෂණයක් නෑ මම දන්න විදියට හැබැයි පස්සේ හොයන්න පුළුවන් ඕනි විස්තර. ටවර් එක කොහෙද වගේ දේවල්....

    එහෙනම් මූට කතා කරගන්න බැරි වෙලාවක කෝල් කරලා වැඩක් නැතිවෙයි. කමක් නෑ පස්සේ බොඩිය හරි හොයාගනී නේ. 😄
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    එහෙනම් මූට කතා කරගන්න බැරි වෙලාවක කෝල් කරලා වැඩක් නැතිවෙයි. කමක් නෑ පස්සේ බොඩිය හරි හොයාගනී නේ. 😄
    එක පාරක් මම accident වෙලා unconscious උනා Wales ඉද්දී, මගෙත් එක්ක හිටපු එකාට 999 ගහලා හරියට විස්තර කියාගන්න බැරුව ඌ panic නිසා ෆෝන් එක disconnet වෙලා තප්පර 30ක් තප්පර 40ක් ඇතුලත, කියලා තියෙන්නේ accident එකක් උනා unconscious කියලා විතරයි, නිකන් හිතපං විනාඩි 7න් emergancy respond උන් 3දෙනෙක් එක්ක ambulance එකක් ඒතනලු මාව pick කර ගන්න.
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    119 හදිසි ඇමතුමක් ලැබෙන විට පොලීසියට පහත තොරතුරු පෙනේ:

    1. ඇමතුම එන ස්ථානයේ ලිපිනය හා GPS පිහිටීම
    2. ඇමතුම් කරන දුරකථන අංකය
    3. හදිසි තත්වයේ ස්වභාවය (උදා: රිය අනතුරු, ගිනි ගැනීම්, අපරාධ)
    4. ඇමතුම ලැබුණු වේලාව

    මෙම තොරතුරු භාවිතා කර පොලීසියට:
    - ආසන්නම පොලිස් ස්ථානය හෝ හදිසි ප්‍රතිචාර ඒකකය යොමු කිරීමට
    - අවශ්‍ය සේවා (ගිලන් රථ, ගිනි නිවන) සම්බන්ධීකරණය කිරීමට
    - සිදුවීමට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රමුඛතාව තීරණය කිරීමට

    හැකියාව ඇත.

    මෙය 119 හදිසි ඇමතුම් පද්ධතියේ මූලික ක්‍රියාකාරීත්වයයි. තවත් විස්තර දැනගැනීමට අවශ්‍යද?

    ( Ai generated Answer )
    not reliable
     
    • Like
    Reactions: Chamithacc

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,334
    41,201
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    119 කෝල් එකක් ගත්තාම
    පොලීසියට පෙන තොරතුරු මොනවද? ..

    SIM register කරලා තියෙන details වලට අමතරව.

    කෝල් එක ගන්න ලොකේෂන් එක අඩුම තරමේ කනෙක්ට් වන ටවර් ටික පෙන්නවද? කෝල් එක ගන්න ලොකේෂන් එක බලන්න.
    Umbe ammage namath wrtenawa Ponnayo
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,749
    113
    34
    Kalutara
    119 හදිසි ඇමතුමක් ලැබෙන විට පොලීසියට පහත තොරතුරු පෙනේ:

    1. ඇමතුම එන ස්ථානයේ ලිපිනය හා GPS පිහිටීම
    2. ඇමතුම් කරන දුරකථන අංකය
    3. හදිසි තත්වයේ ස්වභාවය (උදා: රිය අනතුරු, ගිනි ගැනීම්, අපරාධ)
    4. ඇමතුම ලැබුණු වේලාව

    මෙම තොරතුරු භාවිතා කර පොලීසියට:
    - ආසන්නම පොලිස් ස්ථානය හෝ හදිසි ප්‍රතිචාර ඒකකය යොමු කිරීමට
    - අවශ්‍ය සේවා (ගිලන් රථ, ගිනි නිවන) සම්බන්ධීකරණය කිරීමට
    - සිදුවීමට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රමුඛතාව තීරණය කිරීමට

    හැකියාව ඇත.

    මෙය 119 හදිසි ඇමතුම් පද්ධතියේ මූලික ක්‍රියාකාරීත්වයයි. තවත් විස්තර දැනගැනීමට අවශ්‍යද?

    ( Ai generated Answer )

    මේ කියන්නේ 911 ගැන, 119 ගැන නෙමෙයි.
     
    • Sad
    Reactions: PodiPCY

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    එවලෙට සෙනිකව හොයන්න තරම් තාක්ෂණයක් නෑ මම දන්න විදියට හැබැයි පස්සේ හොයන්න පුළුවන් ඕනි විස්තර. ටවර් එක කොහෙද වගේ දේවල්....
    E wale koheda kiyalaaa hoyanna baha. Kiyana eka sure da.