මම දැක්කා බයෝ කරල සයන්ස් ඩිග්‍රියක් ගත්ත කෙල්ලෙක් සුපර් මාකට් කැසියර් එකක වැඩ කියලා කමෙන්ට්ස් අස්සක. ඇයි ඒ කියලා ඇහුවම කියන්නෙ
ජොබ් වලට ඕන කරන soft ස්කිල්ස් නෑතුව ඇති කියලා.ඒ soft skills මොනවද ඒවා හදාගන්නෙ කොහොමද?
ජොබ් වලට ඕන කරන soft ස්කිල්ස් නෑතුව ඇති කියලා.ඒ soft skills මොනවද ඒවා හදාගන්නෙ කොහොමද?