කොන්ඩෙ යනවා ඇටයෝ

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    උබේ තාත්තගේ තට්ටේනම් උබෙත් ආරෙට කොන්ඩේ යනවා මොන සක්කරයටවත් නවත්තන්න බැ එක එක ඒවා ගැව කියලා
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,565
    1,643
    113
    ඔය එක එක මගුල් ගාන්නෙ නැතුව නාන්න පැයකට විතර කලින් හොද පොල් තෙල් ටිකක් ලාවට රත් කරල විටමින් E capsule එකක් ඒකට දාල ගාල මසාජ් කරපන්. Oil එකක් use කරන්න ඕනෙනම් Pantene Pro-V Keratin එක පට්ට.

    මේ මාස 5කට මගෙ කොන්ඩෙ. අවුරුදු 4 වවල ඉදල කපල දැන් ආයෙ වවනව.

    View attachment 245501
    Agreed. :love: mamath wawala inne. langadi layer ekak kapuwa
    Stress eka adu karaganin.
    Eggs kapan aniwa
    hamadama nanna epa athwsha nathnm.
    Conditioner witharak dapan oluwe kunu dadia nathi dawasata.
    Viyana eka ganin. eka poddak budget.
    Oil karapn masekata eka parakwath.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,921
    6,304
    113
    kandy
    ඔය එක එක මගුල් ගාන්නෙ නැතුව නාන්න පැයකට විතර කලින් හොද පොල් තෙල් ටිකක් ලාවට රත් කරල විටමින් E capsule එකක් ඒකට දාල ගාල මසාජ් කරපන්.
    Endaru thel tikakuth ekathu kranna patta
    Oil එකක් use කරන්න ඕනෙනම් Pantene Pro-V Keratin එක පට්ට.
    Mekata vitamin E dammoth case da?
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,692
    1,697
    113
    Kandy
    perfectil_hair_front_CTPER060T17WL1ER_1024x1024.png