Oka hamotama wenne ba beela balahn. Oka bonakn konde yanne na nawththuwama ithin aye parana ganama yanawa.God damn yakow. Hina kaala marenawamehe wara thattas @Heshan Daminda
mekata naginne nathuw ynwluda? Godak kalayak bonna oneda bn

Mge konde ynne na dn bro. Issra nm ahuru ahuru giya dan kama palanya krla thiynne dn ynnema na. Habai konde volume eka thaw tikak wadi krwgttanm hodai kiyla hithenawa. Ekata meka okay daOka hamotama wenne ba beela balahn. Oka bonakn konde yanne na nawththuwama ithin aye parana ganama yanawa.
Agreed.ඔය එක එක මගුල් ගාන්නෙ නැතුව නාන්න පැයකට විතර කලින් හොද පොල් තෙල් ටිකක් ලාවට රත් කරල විටමින් E capsule එකක් ඒකට දාල ගාල මසාජ් කරපන්. Oil එකක් use කරන්න ඕනෙනම් Pantene Pro-V Keratin එක පට්ට.
මේ මාස 5කට මගෙ කොන්ඩෙ. අවුරුදු 4 වවල ඉදල කපල දැන් ආයෙ වවනව.
View attachment 245501
mamath wawala inne. langadi layer ekak kapuwaEndaru thel tikakuth ekathu kranna pattaඔය එක එක මගුල් ගාන්නෙ නැතුව නාන්න පැයකට විතර කලින් හොද පොල් තෙල් ටිකක් ලාවට රත් කරල විටමින් E capsule එකක් ඒකට දාල ගාල මසාජ් කරපන්.
Mekata vitamin E dammoth case da?Oil එකක් use කරන්න ඕනෙනම් Pantene Pro-V Keratin එක පට්ට.
Yes aniwa wadi wenawa masa 6k beela balahn.Mge konde ynne na dn bro. Issra nm ahuru ahuru giya dan kama palanya krla thiynne dn ynnema na. Habai konde volume eka thaw tikak wadi krwgttanm hodai kiyla hithenawa. Ekata meka okay da
Kohenda bn ganneYes aniwa wadi wenawa masa 6k beela balahn.
Pharmacy wala thiyenawaKohenda bn ganne
මේ ගැන විස්තර ටිකක් කියන්න කො