NPP එක

navodya

Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    NPP ආතල් දෙයි කියලා හිතුවා එත් මෙහෙම ආතල් දෙයි කියලා නම් හිතුවේ නෑ බන්🤣🤣
    ube ammatada dila thiyene athal. eki kagahanawa athi ne kichiya wadi wela
     
    • Dislike
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,330
    72,513
    113
    මාලඹේ
    lankawe unwa andanna lesi podi rallak haduwama serama gihin pupa denawa hodanawa
    ඔවු බන් NPP එක කරෙම රෑල්ල තියෙන්නේ උන්ට කියලා ක්‍රතිමව පෙන්නපු එක
    විපක්ශයේ හරි හමන් එකෙක් හිටියානම් සජිත් නෑතුව මොනව කරත් අනුරට දිනන්න බෑහෑ ban
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,940
    113
    ඔවු බන් NPP එක කරෙම රෑල්ල තියෙන්නේ උන්ට කියලා ක්‍රතිමව පෙන්නපු එක
    විපක්ශයේ හරි හමන් එකෙක් හිටියානම් සජිත් නෑතුව මොනව කරත් අනුරට දිනන්න බෑහෑ ban
    මාලිමාව බලයට ආපු එක හොදයි මම නම් කියන්නේ :lol:
    දැන් මුන්ගේ බොරුව විතරයි කියලා ඩයිහාඩ් ජෙප්පන්ට ඇරෙන්න අනිත් උන්ට තේරිලා තියෙන්නේ
    උපරිම බලය දීල මුන්ව ෆේල් කරලා දාන්න ඕන :ROFLMAO:
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    වැඩේ හොඳට යනවනේ..අදත් ඵකෙක්ව අරෙස්ට් කරා..ඊළගට නාමල් රාජපක්ෂ...🤩

    පොල් අවභාවිතා කරනවා, බල්ලන්ට බත් දෙනවා කියලා අපිවත් ඇතුලට දාවිද කියලා සාධාරණ භයක් තියෙනවා ..

    ඔවු බන් NPP එක කරෙම රෑල්ල තියෙන්නේ උන්ට කියලා ක්‍රතිමව පෙන්නපු එක
    විපක්ශයේ හරි හමන් එකෙක් හිටියානම් සජිත් නෑතුව මොනව කරත් අනුරට දිනන්න බෑහෑ ban
    සජිත් හොද වෙයි මූට වඩා
    ------ Post added on Jan 23, 2025 at 10:05 AM

    අවුරුද්දකින් දෙකකින් බලන්නකෝ වෙන දේ..☺️
    දවසින් දවස හෝදන්න තියෙන රෙදි කන්ද වැඩිවෙනවා නේද බං ?
    ------ Post added on Jan 23, 2025 at 10:06 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,587
    45,871
    113
    පොල් අවභාවිතා කරනවා, බල්ලන්ට බත් දෙනවා කියලා අපිවත් ඇතුලට දාවිද කියලා සාධාරණ භයක් තියෙනවා ..

    දැන් ලංකාවේ පොල් හිඟ ඵක ඵක කම්පණි පටන් අරන් තරඟෙට පොල් කිරි ටින් කරලා රට පටවන නිසා..ඒ පටවලා ඵවන ඩොලර් නම් වැඩි හරියක් ඵයාලා වෙන රටවල් වල ඉන්වෙස්ට් කරනවා..ලංකාවට වෙන සෙතක් නෑ ඒකෙන්.

    බල්ලන්ට බත් දෙන කථාව අැත්ත තමා..වෙන රටවල් වල බල්ලන්ට දෙන්නේ බලු කෑම...ලංකාවේ විතරයි බත් දෙන්නේ..හරිම අපරාදයක් ඒක..මිනිස්සු කොච්චචර ඉන්නවද හාල් කිලෝ ඵකක් ගන්න බැරි ☹️
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,330
    72,513
    113
    මාලඹේ
    පොල් අවභාවිතා කරනවා, බල්ලන්ට බත් දෙනවා කියලා අපිවත් ඇතුලට දාවිද කියලා සාධාරණ භයක් තියෙනවා ..

    සජිත් හොද වෙයි මූට වඩා
    ------ Post added on Jan 23, 2025 at 10:05 AM

    දවසින් දවස හෝදන්න තියෙන රෙදි කන්ද වැඩිවෙනවා නේද බං ?
    ------ Post added on Jan 23, 2025 at 10:06 AM
    ඈත්තටම සජිත් හොදයි මුට වඩා නම්

    දැන් ලංකාවේ පොල් හිඟ ඵක ඵක කම්පණි පටන් අරන් තරඟෙට පොල් කිරි ටින් කරලා රට පටවන නිසා..ඒ පටවලා ඵවන ඩොලර් නම් වැඩි හරියක් ඵයාලා වෙන රටවල් වල ඉන්වෙස්ට් කරනවා..ලංකාවට වෙන සෙතක් නෑ ඒකෙන්.

    බල්ලන්ට බත් දෙන කථාව අැත්ත තමා..වෙන රටවල් වල බල්ලන්ට දෙන්නේ බලු කෑම...ලංකාවේ විතරයි බත් දෙන්නේ..හරිම අපරාදයක් ඒක..මිනිස්සු කොච්චචර ඉන්නවද හාල් කිලෝ ඵකක් ගන්න බැරි ☹️
    බල්ලන්ට බත් දෙන එකයි පොල් කිරි රට පටවන එකයි මිට කලින් කරේ නෑද්ද බන්
    අනුර එන්න කලින් රටේ බල්ලන්ට කන්න දුන්නේ බලු කෑම ද?

    ------ Post added on Jan 23, 2025 at 10:11 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,587
    45,871
    113
    ඈත්තටම සජිත් හොදයි මුට වඩා නම්

    බල්ලන්ට බත් දෙන එකයි පොල් කිරි රට පටවන එකයි මිට කලින් කරේ නෑද්ද බන්
    අනුර එන්න කලින් රටේ බල්ලන්ට කන්න දුන්නේ බලු කෑම ද?

    ------ Post added on Jan 23, 2025 at 10:11 AM

    හිඟය කාලෙත් රට පටවන ඵකනේ ප්‍රශ්ණේ..උඹ දැකල තියෙනවද ඉන්දියාව,පකිස්ථානය හාල් , අල, ලූණුත් export ban කරනවා කාලෙකට..ඒත් ලංකාවේ ඒ මුකුත් නෑ..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    දැන් ලංකාවේ පොල් හිඟ ඵක ඵක කම්පණි පටන් අරන් තරඟෙට පොල් කිරි ටින් කරලා රට පටවන නිසා..ඒ පටවලා ඵවන ඩොලර් නම් වැඩි හරියක් ඵයාලා වෙන රටවල් වල ඉන්වෙස්ට් කරනවා..ලංකාවට වෙන සෙතක් නෑ ඒකෙන්.

    බල්ලන්ට බත් දෙන කථාව අැත්ත තමා..වෙන රටවල් වල බල්ලන්ට දෙන්නේ බලු කෑම...ලංකාවේ විතරයි බත් දෙන්නේ..හරිම අපරාදයක් ඒක..මිනිස්සු කොච්චචර ඉන්නවද හාල් කිලෝ ඵකක් ගන්න බැරි ☹️
    බල්ලන්ට බත් දෙන්න ගත්තෙයි , පොල් රට පටවන්න ගට්ටෙයි අනුර ආවට පස්සෙද?
     
    • Haha
    Reactions: 2osama