NPP ආතල් දෙයි කියලා හිතුවා එත් මෙහෙම ආතල් දෙයි කියලා නම් හිතුවේ නෑ බන්
lankawe unwa andanna lesi podi rallak haduwama serama gihin pupa denawa hodanawaNPP ආතල් දෙයි කියලා හිතුවා එත් මෙහෙම ආතල් දෙයි කියලා නම් හිතුවේ නෑ බන්
ube ammatada dila thiyene athal. eki kagahanawa athi ne kichiya wadi welaNPP ආතල් දෙයි කියලා හිතුවා එත් මෙහෙම ආතල් දෙයි කියලා නම් හිතුවේ නෑ බන්
ඔව් ඔව් හොදටම යනවලු......වැඩේ හොඳට යනවනේ..අදත් ඵකෙක්ව අරෙස්ට් කරා..ඊළගට නාමල් රාජපක්ෂ...![]()
වැඩේ හොඳට යනවනේ..අදත් ඵකෙක්ව අරෙස්ට් කරා..ඊළගට නාමල් රාජපක්ෂ...
ලන්කාවේ එවුන්ගේ ගොන් කම අරින්න බෑහෑ බන්rawatichcha ewun paw ban![]()
ඔවු බන් NPP එක කරෙම රෑල්ල තියෙන්නේ උන්ට කියලා ක්‍රතිමව පෙන්නපු එකlankawe unwa andanna lesi podi rallak haduwama serama gihin pupa denawa hodanawa
මාලිමාව බලයට ආපු එක හොදයි මම නම් කියන්නේඔවු බන් NPP එක කරෙම රෑල්ල තියෙන්නේ උන්ට කියලා ක්‍රතිමව පෙන්නපු එක
විපක්ශයේ හරි හමන් එකෙක් හිටියානම් සජිත් නෑතුව මොනව කරත් අනුරට දිනන්න බෑහෑ ban

වැඩේ හොඳට යනවනේ..අදත් ඵකෙක්ව අරෙස්ට් කරා..ඊළගට නාමල් රාජපක්ෂ...
සජිත් හොද වෙයි මූට වඩාඔවු බන් NPP එක කරෙම රෑල්ල තියෙන්නේ උන්ට කියලා ක්‍රතිමව පෙන්නපු එක
විපක්ශයේ හරි හමන් එකෙක් හිටියානම් සජිත් නෑතුව මොනව කරත් අනුරට දිනන්න බෑහෑ ban
දවසින් දවස හෝදන්න තියෙන රෙදි කන්ද වැඩිවෙනවා නේද බං ?අවුරුද්දකින් දෙකකින් බලන්නකෝ වෙන දේ..![]()
පොල් අවභාවිතා කරනවා, බල්ලන්ට බත් දෙනවා කියලා අපිවත් ඇතුලට දාවිද කියලා සාධාරණ භයක් තියෙනවා ..
ඈත්තටම සජිත් හොදයි මුට වඩා නම්පොල් අවභාවිතා කරනවා, බල්ලන්ට බත් දෙනවා කියලා අපිවත් ඇතුලට දාවිද කියලා සාධාරණ භයක් තියෙනවා ..
සජිත් හොද වෙයි මූට වඩා
------ Post added on Jan 23, 2025 at 10:05 AM
දවසින් දවස හෝදන්න තියෙන රෙදි කන්ද වැඩිවෙනවා නේද බං ?
------ Post added on Jan 23, 2025 at 10:06 AM
බල්ලන්ට බත් දෙන එකයි පොල් කිරි රට පටවන එකයි මිට කලින් කරේ නෑද්ද බන්දැන් ලංකාවේ පොල් හිඟ ඵක ඵක කම්පණි පටන් අරන් තරඟෙට පොල් කිරි ටින් කරලා රට පටවන නිසා..ඒ පටවලා ඵවන ඩොලර් නම් වැඩි හරියක් ඵයාලා වෙන රටවල් වල ඉන්වෙස්ට් කරනවා..ලංකාවට වෙන සෙතක් නෑ ඒකෙන්.
බල්ලන්ට බත් දෙන කථාව අැත්ත තමා..වෙන රටවල් වල බල්ලන්ට දෙන්නේ බලු කෑම...ලංකාවේ විතරයි බත් දෙන්නේ..හරිම අපරාදයක් ඒක..මිනිස්සු කොච්චචර ඉන්නවද හාල් කිලෝ ඵකක් ගන්න බැරි![]()
ඈත්තටම සජිත් හොදයි මුට වඩා නම්
බල්ලන්ට බත් දෙන එකයි පොල් කිරි රට පටවන එකයි මිට කලින් කරේ නෑද්ද බන්
අනුර එන්න කලින් රටේ බල්ලන්ට කන්න දුන්නේ බලු කෑම ද?
------ Post added on Jan 23, 2025 at 10:11 AM
බල්ලන්ට බත් දෙන්න ගත්තෙයි , පොල් රට පටවන්න ගට්ටෙයි අනුර ආවට පස්සෙද?දැන් ලංකාවේ පොල් හිඟ ඵක ඵක කම්පණි පටන් අරන් තරඟෙට පොල් කිරි ටින් කරලා රට පටවන නිසා..ඒ පටවලා ඵවන ඩොලර් නම් වැඩි හරියක් ඵයාලා වෙන රටවල් වල ඉන්වෙස්ට් කරනවා..ලංකාවට වෙන සෙතක් නෑ ඒකෙන්.
බල්ලන්ට බත් දෙන කථාව අැත්ත තමා..වෙන රටවල් වල බල්ලන්ට දෙන්නේ බලු කෑම...ලංකාවේ විතරයි බත් දෙන්නේ..හරිම අපරාදයක් ඒක..මිනිස්සු කොච්චචර ඉන්නවද හාල් කිලෝ ඵකක් ගන්න බැරි![]()