මොන්වද බන් අභියෝග මූට තිබ්බ ?

මූ ට තිබ්බ ලොකුම අභියෝගේ තමයි චන්දෙට කලින් මුන් ගහපු කයිවාරුව !!!
මේ වෙනකන් නාන්න ප්‍රධාන ම හේතුව මුන් චන්දෙට කලින් පච කයිවාරු ගහල , මිනිස්සු චූන් කරල කරන්න බැරි රට බයිලා කියවපු එක .
දැන් ප්‍රයෝගික ලෝකෙට ආවම ඒවා කරන්න බැරි වෙන කොට , කරපු පච හෝදලා උන් හරිම වැරද්දක් නැති මිනිස්සු කියලා පෙන්නන ගිහින් තව නාන එක වෙන්නේ .
මුන් ගේ හෙනම් උද්දච්ච ඔලු ටිකක් තියෙන්නේ . වැරද්දක් පිළිගන්න බාරගන්න කැමති නැති ඕන බොරුවක් කියලා වැරැද්ද වහගන්න සෙට් එකක් .
එහෙනම් යකෝ අර සීයා ගන්න වෙලාවේ මිනිස්සු ඔක්කොම හිටියේ අරගලේ . අනිත් උන් ටික පෝලිම් වල . ගිනි තියලා පාරේ ම්නිස්සු මරණ තැනට ඇවිත් ගෑස් , තෙල් , මුකුත් නැතුව , සංචිත ඩොලර් මිලියන 100ක් නැතුව නේ තිබ්බේ . අන්න අභියෝග .
මුන්ට මේ ඩොලර් බිලියන 6යි , IMF ගිවිසුම් ඔක්කොම ගහල ඔක්කොම කරල දීල ත් කරගන්න බැරුව කෙදිරි ගාන්නේ මුන්ගේ චන්දෙට කලින් තිබ්බ කයිවාරුවේ අවුල නිසා .