ගෝඨාභය තිබ්බ external ප්‍රශ්න වලින් බාගයක් වත් මේ ගොල්ලන්ට තිබ්බාද? ගෝඨා කොහොම හරි 2021 වෙනකම් ණය වාරික ටිඛ පවා ගෙන්වා ඔය හැම අවුලක් යටතෙම. මේ ගොල්ලොත් ඔය රට වැටිල්ලට හවුල්. වෙන රටවල් ඔය වගේ වැටෙන කොට හැමදේම එකතු වෙලා රට බේරා ගන්න බලනවා. මුන් ඒ වෙලාවෙත් උණ්ඩියල්ම promot කලා.ගෝටා කරපු නරකම වැඩේ තමයි රට වට්ටලා පෙන්නපු එක. දැන් හැම එකාම හිතන්නේ තමන් කැමති නැති ආන්ඩුවක් ආවම රට වැටෙයි කියලා. මරු
------ Post added on Feb 1, 2025 at 1:00 AM
