ඔය බලපං ඉතින් උබලට හිතෙන මෝඩ විදිය ...චමිපික දැන් අවුරුදු ගානක් තිස්සේ ජනාදිපති නේ. ඌට වඩා නම් නාමල් ට චාන්ස් එක තියනවා![]()
ලග ආතල් ටික බලල නේ උබ ඔය කියන්නේ. නාමලයට නම් ලගකදී චාන්ස් එකක් නෑ .
ඔය බලපං ඉතින් උබලට හිතෙන මෝඩ විදිය ...චමිපික දැන් අවුරුදු ගානක් තිස්සේ ජනාදිපති නේ. ඌට වඩා නම් නාමල් ට චාන්ස් එක තියනවා![]()
උඹනේ බන් ලඟ ආතල් බලලා කියවන්නේ. යන්තන් බයියො ටික එකතු කරගෙන පාර්ලිමෙන්තු ආවා විතරයි ඩිලිට් පොරක්? චම්පිකයත් ඉතින් හැමදාම ජනදිපතිඔය බලපං ඉතින් උබලට හිතෙන මෝඩ විදිය ...
ලග ආතල් ටික බලල නේ උබ ඔය කියන්නේ. නාමලයට නම් ලගකදී චාන්ස් එකක් නෑ .
දිලිත් , චම්පික ගේ මොනවද තිබ්බ ලග ආතල් .උඹනේ බන් ලඟ ආතල් බලලා කියවන්නේ. යන්තන් බයියො ටික එකතු කරගෙන පාර්ලිමෙන්තු ආවා විතරයි ඩිලිට් පොරක්? චම්පිකයත් ඉතින් හැමදාම ජනදිපති
අරුන් පස්සේ එලි බහින්නේ . දැන්ම නෙවෙයි
දිනයි බලාගෙන ඉඳපන්මඩ විදියට තියෙන්නේ මේ වගේ ඒවනම්, ඕවා මදි ඉතින්.. මිනිමැරුම් චෝදනා තියෙද්දි පවා මහින්දලා චන්ද දිනලා තියන්වා දැන් මිනිස්සුන්ට එපා උනාට
රිසයිග්න් වෙන එකාට තව එකෙක් රිප්ලෙස් කරනවා
ගෝටා කරපු නරකම වැඩේ තමයි රට වට්ටලා පෙන්නපු එක. දැන් හැම එකාම හිතන්නේ තමන් කැමති නැති ආන්ඩුවක් ආවම රට වැටෙයි කියලා. මරු
------ Post added on Feb 1, 2025 at 1:00 AM
මේ වෙනකොට ලංකාවේ ලොකුම සිංහල පක්ෂයත්, ලොකුම මුස්ලිම් පක්ෂයත්, ලොකුම දෙමළ පක්ෂයත් ජාතික ජන බලවේගය.. හාල් පොල් වගේ මාසෙන් දෙකෙන් ඉවර වෙන සිල්ලර කේස් ඇරුනම රට යන විදිය බලද්දී ආපහු රට වැටෙන ලෙවල් එකේ නම් නෑ කියලා ඕන මෝඩයෙක්ට පේනවා, වෙන පක්ශවල වුවමනාවට මඩ ගැහුවට. එහෙම බැලුවොත් NPP එක ඉදිරි අවුරුදු 10, 15 ම රන් කරයි ද..
![]()
ගෝටා වත් මෙඡ්ර ඉක්මනට මෙහෙම නෑවේ නෑ බන් .
මේ කාලේ වෙද්දී කට්ටිය චිත්‍ර අදිනවා ස්වෙක්චාවෙන් ඇවිත් . තව උන් කොරෝනා එක්ක නව නිර්මාණ කරනවා , තව සෙට් එකක් පුරන් කුබුරු අස්වද්ද්න්ව .... .
එකම චූන් එකක් තිබ්බේ ඒ කාලේ රට වෙනුවෙන් මිනිස්සුන්ගේ .
අද බලපං මුන් clean Srilanka කියලා මගුලක් ගෙනල්ල එක මනුස්සයෙක වත් එන්නේ නෑ එකේ වැඩ කරන්න . උන්ම කැමරා ටිකක් අටවාගෙන කානුවක් සුද්ද කරල දානව. ආයිත් කියනව ඒක තාම පටන් අරන් නෑ කියලා .
හොදම නිලදාරීන් දානව කිව්වා .
මාස 3යි සභාපතිලා 5ක් ඉල්ලා අස්වෙලා
කතානායක බොරු අධ්‍යාපන සුදුසුකම් පෙන්නන ගිහින් ඉල්ලා අස්වුණා .
විපක්ෂේ ඉද්දි විරුද්ධ උන හැමදෙටම උන්ට බලේ ආවම කරන්න උනා .
නානව නෑමක් ආයිත් සුපිරි ආතල් එකක් .
මුන් තරම් ඉතිහාසේ පචයෝ වෙලා කුජිත වෙන්නේ නෑ කිසි ආණ්ඩුවක් . ඔන්න බලපං .
එකම එක කියන් හැමතැන්ම පුක දෙන්නෙ එපා දෙම්ලො@Walter White ubala NPP avatar dagena campaign karala genapu anduwata dan mun kiyana dewal penawa neda
කැරිම ගොන් ජෝක් එකක් ඌ නම් ! අවදානෙ දෙන්නකො කවුරැ හරිඑකම එක කියන් හැමතැන්ම පුක දෙන්නෙ එපා දෙම්ලො
මේ රටේ උන් අහුවෙන් ස්කෑම් තොගේ දැක්කම අපිට ඒක හොදටම පේනවඔව් . . ඇත්ත .
හැම මෝඩයට ම එහෙම තමයි පෙන්වා !!![]()
එහෙමෙ කවුරුත් ඌව ගනන්ගන්නෙ නෑ බන්. වයසට ගිය මොඩ හුත්තෙක්. කොහෙහරි ඉන්න එකෙක් මෙන්ශන් කරලා පුක පලාගන්නවාකැරිම ගොන් ජෝක් එකක් ඌ නම් ! අවදානෙ දෙන්නකො කවුරැ හරි
meka bayyo temporary rent karapu pakshayak. rent(boru porundu) gewa ganna bari dawasata lapaya left.රතුහාල් කන උන් වට්ටයි
තොරන් බස් පදින උන් වට්ටයි,
දැන් අලුත් ම එක කාර් ගන්න බලන් හිටපු උන් වට්ටයි,
මෙ ආන්ඩුව වට්ටන්න දැන් ඉන්න නාමල් සජිත් වගෙ උන්ට බැ, අලුතෙන්ම පක්ශ හැදිල එන්න ඔන ක්ලින්
කොරෝනාව තමා ගෝටා වැටෙන්න ප්‍රධානම හේතුවඉතින් ගෝටා පලවෙනි අවුරුදු දෙක ලසස්නට කරගෙන ගිහිල්ලා 3න් වෙනි අවුරුද්දේ ඉඳන් නෑවෙ කොහොමද? ගෝටට පටන් ගත්ත දවසේ ඉඳලම වැඩ කරගෙන යන්න පුලුවන් විදියට ඩිපාර්ට්මන්ට් ඉඳන් හැදිලා තිබුනා. එහෙම තිබිලත් 3න් වෙනි අවුරුද්දේ ගෙදර යන්න උනා.. අනුරට ආපු දවසේ ඉඳලා අභියෝග, එලියෙනුයි ඇතුලෙනුයි. ඕකම තමයි මේ ආන්ඩුවෙ strength එක වෙන්නෙත්. කම්ෆර්ටබල් එකේ ගියපු හැම ආන්ඩුවක්ම මිනිස්සුන්ට එපා උනා අවුරුදු 5 යන්න කලින්![]()
ithin uba SLPP puka dunnai kiyalada kiyanna onaඑකම එක කියන් හැමතැන්ම පුක දෙන්නෙ එපා දෙම්ලො
ithin oya uba dila thiyenneකැරිම ගොන් ජෝක් එකක් ඌ නම් ! අවදානෙ දෙන්නකො කවුරැ හරි
kohe hari inna ekek mentioned karanna tharan pissu naha, NPP ekata puka dila dan NPP dack weddi, puka nudunna widiyata gon athal dena ubawai mentioned kareඑහෙමෙ කවුරුත් ඌව ගනන්ගන්නෙ නෑ බන්. වයසට ගිය මොඩ හුත්තෙක්. කොහෙහරි ඉන්න එකෙක් මෙන්ශන් කරලා පුක පලාගන්නවා