NPP ආන්ඩුව..

di_shan

Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    මේ වෙනකොට ලංකාවේ ලොකුම සිංහල පක්ෂයත්, ලොකුම මුස්ලිම් පක්ෂයත්, ලොකුම දෙමළ පක්ෂයත් ජාතික ජන බලවේගය.. හාල් පොල් වගේ මාසෙන් දෙකෙන් ඉවර වෙන සිල්ලර කේස් ඇරුනම රට යන විදිය බලද්දී ආපහු රට වැටෙන ලෙවල් එකේ නම් නෑ කියලා ඕන මෝඩයෙක්ට පේනවා, වෙන පක්ශවල වුවමනාවට මඩ ගැහුවට. එහෙම බැලුවොත් NPP එක ඉදිරි අවුරුදු 10, 15 ම රන් කරයි ද.. :nerd:

    475744710_10235075998029793_3096048679486007890_n.jpg

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    රතුහාල් කන උන් වට්ටයි
    තොරන් බස් පදින උන් වට්ටයි,

    දැන් අලුත් ම එක කාර් ගන්න බලන් හිටපු උන් වට්ටයි,

    මෙ ආන්ඩුව වට්ටන්න දැන් ඉන්න නාමල් සජිත් වගෙ උන්ට බැ, අලුතෙන්ම පක්ශ හැදිල එන්න ඔන ක්ලින්
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,370
    1,673
    113
    wanathamulla
    මේ වෙනකොට ලංකාවේ ලොකුම සිංහල පක්ෂයත්, ලොකුම මුස්ලිම් පක්ෂයත්, ලොකුම දෙමළ පක්ෂයත් ජාතික ජන බලවේගය.. හාල් පොල් වගේ මාසෙන් දෙකෙන් ඉවර වෙන සිල්ලර කේස් ඇරුනම රට යන විදිය බලද්දී ආපහු රට වැටෙන ලෙවල් එකේ නම් නෑ කියලා ඕන මෝඩයෙක්ට පේනවා, වෙන පක්ශවල වුවමනාවට මඩ ගැහුවට. එහෙම බැලුවොත් NPP එක ඉදිරි අවුරුදු 10, 15 ම රන් කරයි ද.. :nerd:

    475744710_10235075998029793_3096048679486007890_n.jpg
    Korai korai. Eka thamai eka eka resign wenne
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93

    මඩ විදියට තියෙන්නේ මේ වගේ ඒවනම්, ඕවා මදි ඉතින්.. මිනිමැරුම් චෝදනා තියෙද්දි පවා මහින්දලා චන්ද දිනලා තියන්වා දැන් මිනිස්සුන්ට එපා උනාට

    Korai korai. Eka thamai eka eka resign wenne
    රිසයිග්න් වෙන එකාට තව එකෙක් රිප්ලෙස් කරනවා 😎

    ඔව් . . ඇත්ත .
    හැම මෝඩයට ම එහෙම තමයි පෙන්වා !! :lol:
    ගෝටා කරපු නරකම වැඩේ තමයි රට වට්ටලා පෙන්නපු එක. දැන් හැම එකාම හිතන්නේ තමන් කැමති නැති ආන්ඩුවක් ආවම රට වැටෙයි කියලා. මරු
    ------ Post added on Feb 1, 2025 at 1:00 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,962
    165,878
    113
    එකමත් එක රටක
    ගෝටා කරපු නරකම වැඩේ තමයි රට වට්ටලා පෙන්නපු එක. දැන් හැම එකාම හිතන්නේ තමන් කැමති නැති ආන්ඩුවක් ආවම රට වැටෙයි කියලා. මරු
    ගෝටා වත් මෙඡ්ර ඉක්මනට මෙහෙම නෑවේ නෑ බන් .

    මේ කාලේ වෙද්දී කට්ටිය චිත්‍ර අදිනවා ස්වෙක්චාවෙන් ඇවිත් . තව උන් කොරෝනා එක්ක නව නිර්මාණ කරනවා , තව සෙට් එකක් පුරන් කුබුරු අස්වද්ද්න්ව .... .
    එකම චූන් එකක් තිබ්බේ ඒ කාලේ රට වෙනුවෙන් මිනිස්සුන්ගේ . :rofl:

    අද බලපං මුන් clean Srilanka කියලා මගුලක් ගෙනල්ල එක මනුස්සයෙක වත් එන්නේ නෑ එකේ වැඩ කරන්න . උන්ම කැමරා ටිකක් අටවාගෙන කානුවක් සුද්ද කරල දානව. ආයිත් කියනව ඒක තාම පටන් අරන් නෑ කියලා . :rofl:

    හොදම නිලදාරීන් දානව කිව්වා .
    මාස 3යි සභාපතිලා 5ක් ඉල්ලා අස්වෙලා

    කතානායක බොරු අධ්‍යාපන සුදුසුකම් පෙන්නන ගිහින් ඉල්ලා අස්වුණා .

    විපක්ෂේ ඉද්දි විරුද්ධ උන හැමදෙටම උන්ට බලේ ආවම කරන්න උනා .

    නානව නෑමක් ආයිත් සුපිරි ආතල් එකක් .
    මුන් තරම් ඉතිහාසේ පචයෝ වෙලා කුජිත වෙන්නේ නෑ කිසි ආණ්ඩුවක් . ඔන්න බලපං .
     
    ඉතින් ගෝටා පලවෙනි අවුරුදු දෙක ලසස්නට කරගෙන ගිහිල්ලා 3න් වෙනි අවුරුද්දේ ඉඳන් නෑවෙ කොහොමද? ගෝටට පටන් ගත්ත දවසේ ඉඳලම වැඩ කරගෙන යන්න පුලුවන් විදියට ඩිපාර්ට්මන්ට් ඉඳන් හැදිලා තිබුනා. එහෙම තිබිලත් 3න් වෙනි අවුරුද්දේ ගෙදර යන්න උනා.. අනුරට ආපු දවසේ ඉඳලා අභියෝග, එලියෙනුයි ඇතුලෙනුයි. ඕකම තමයි මේ ආන්ඩුවෙ strength එක වෙන්නෙත්. කම්ෆර්ටබල් එකේ ගියපු හැම ආන්ඩුවක්ම මිනිස්සුන්ට එපා උනා අවුරුදු 5 යන්න කලින් ;)
     
    • Love
    Reactions: waca

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,962
    165,878
    113
    එකමත් එක රටක
    ඉතින් ගෝටා පලවෙනි අවුරුදු දෙක ලසස්නට කරගෙන ගිහිල්ලා 3න් වෙනි අවුරුද්දේ ඉඳන් නෑවෙ කොහොමද? ගෝටට පටන් ගත්ත දවසේ ඉඳලම වැඩ කරගෙන යන්න පුලුවන් විදියට ඩිපාර්ට්මන්ට් ඉඳන් හැදිලා තිබුනා. එහෙම තිබිලත් 3න් වෙනි අවුරුද්දේ ගෙදර යන්න උනා.. අනුරට ආපු දවසේ ඉඳලා අභියෝග, එලියෙනුයි ඇතුලෙනුයි. ඕකම තමයි මේ ආන්ඩුවෙ strength එක වෙන්නෙත්. කම්ෆර්ටබල් එකේ ගියපු හැම ආන්ඩුවක්ම මිනිස්සුන්ට එපා උනා අවුරුදු 5 යන්න කලින් ;)
    මොන්වද බන් අභියෝග මූට තිබ්බ ? :rofl:
    මූ ට තිබ්බ ලොකුම අභියෝගේ තමයි චන්දෙට කලින් මුන් ගහපු කයිවාරුව !!!
    මේ වෙනකන් නාන්න ප්‍රධාන ම හේතුව මුන් චන්දෙට කලින් පච කයිවාරු ගහල , මිනිස්සු චූන් කරල කරන්න බැරි රට බයිලා කියවපු එක .
    දැන් ප්‍රයෝගික ලෝකෙට ආවම ඒවා කරන්න බැරි වෙන කොට , කරපු පච හෝදලා උන් හරිම වැරද්දක් නැති මිනිස්සු කියලා පෙන්නන ගිහින් තව නාන එක වෙන්නේ .
    මුන් ගේ හෙනම් උද්දච්ච ඔලු ටිකක් තියෙන්නේ . වැරද්දක් පිළිගන්න බාරගන්න කැමති නැති ඕන බොරුවක් කියලා වැරැද්ද වහගන්න සෙට් එකක් .

    එහෙනම් යකෝ අර සීයා ගන්න වෙලාවේ මිනිස්සු ඔක්කොම හිටියේ අරගලේ . අනිත් උන් ටික පෝලිම් වල . ගිනි තියලා පාරේ ම්නිස්සු මරණ තැනට ඇවිත් ගෑස් , තෙල් , මුකුත් නැතුව , සංචිත ඩොලර් මිලියන 100ක් නැතුව නේ තිබ්බේ . අන්න අභියෝග .
    මුන්ට මේ ඩොලර් බිලියන 6යි , IMF ගිවිසුම් ඔක්කොම ගහල ඔක්කොම කරල දීල ත් කරගන්න බැරුව කෙදිරි ගාන්නේ මුන්ගේ චන්දෙට කලින් තිබ්බ කයිවාරුවේ අවුල නිසා .
     
    ඩිපාර්ට්මන්ට් වල හෙඩ් එකේ ඉන්න උඹ වගේ හේටර්ස් ලා තමයි පලවෙනි අභියෝගේ. උන් මෙහෙම පටන් ගන්නකොටම චැලෙන්ජර්ස් දෙන එක හොඳයි😂 ඔහොම ගිහිල්ලා 999ට වගේ අභියෝගෙ උඹලා වගේ ඩයල්, සීයා ඔක්කොම කරලා තියලා ගියා කියලා හිතන් ඉන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,962
    165,878
    113
    එකමත් එක රටක
    ඩිපාර්ට්මන්ට් වල හෙඩ් එකේ ඉන්න උඹ වගේ හේටර්ස් ලා තමයි පලවෙනි අභියෝගේ. උන් මෙහෙම පටන් ගන්නකොටම චැලෙන්ජර්ස් දෙන එක හොඳයි😂 ඔහොම ගිහිල්ලා 999ට වගේ අභියෝගෙ උඹලා වගේ ඩයල්, සීයා ඔක්කොම කරලා තියලා ගියා කියලා හිතන් ඉන්න
    මොනව කරන්නද ඉතින් .. කාලයත් එක්ක තේරෙයි .
    ගෝටා ටත් මුලින් රැවටිලා හිටියා නේ බයියෝ .
    මේකත් කාලයක් යද්දී උබටලත් තෙරයි . :rofl:
     
    • Like
    Reactions: Asmodeus

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    මොනව කරන්නද ඉතින් .. කාලයත් එක්ක තේරෙයි .
    ගෝටා ටත් මුලින් රැවටිලා හිටියා නේ බයියෝ .
    මේකත් කාලයක් යද්දී උබටලත් තෙරයි . :rofl:

    ඔච්චර තමයි. ඔතනින් එහාට පොයින්ට් එකක් නෑ. වැටෙනකන් බලන් ඉඳපන් ඒක ආතල් නම්
     
    • Haha
    Reactions: Rick Sanchezz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,962
    165,878
    113
    එකමත් එක රටක
    ඔච්චර තමයි. ඔතනින් එහාට පොයින්ට් එකක් නෑ. වැටෙනකන් බලන් ඉඳපන් ඒක ආතල් නම්
    වැටෙන්න දෙයක් නෑ . මුන් අනල නාලා තියෙන්නේ දැනටම . :lol:

    හැබැයි මුන්ම ඉන්න ඕනේ දිගටම .
    මේ විෂබිජේ මිනිස්සුන්ට තිත්ත වෙලාම තමයි අයින් වෙන්න ඕනේ ..
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    වැටෙන්න දෙයක් නෑ . මුන් අනල නාලා තියෙන්නේ දැනටම . :lol:

    හැබැයි මුන්ම ඉන්න ඕනේ දිගටම .
    මේ විෂබිජේ මිනිස්සුන්ට තිත්ත වෙලාම තමයි අයින් වෙන්න ඕනේ ..

    නිකමට හිතමු තව අවුරුදු 5කින් තිත්ත උනා කියලා. එතකොට බාර ගන්න ඉන්න එකා කවුද කියලත් කියපන්, උඹ නිකන් දිවැස් තියනවා වගේනේ ටොල්ක්ස් දෙන්නේ😂 මම දන්නවා ඒ සීයා නම් නෙමෙයි කියලා 🪦
     
    • Like
    Reactions: waca

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,962
    165,878
    113
    එකමත් එක රටක
    නිකමට හිතමු තව අවුරුදු 5කින් තිත්ත උනා කියලා. එතකොට බාර ගන්න ඉන්න එකා කවුද කියලත් කියපන්, උඹ නිකන් දිවැස් තියනවා වගේනේ ටොල්ක්ස් දෙන්නේ😂 මම දන්නවා ඒ සීයා නම් නෙමෙයි කියලා 🪦
    චන්දෙකින් අවොත් මොකක් හරි තව අලුත් narrative එකක් දාගනේ කට්ටිය චූන් කරගෙන සෙට් එකක් එයි ...
    චමිපික වගේ එකෙක් , දිලිත් වගේ එකෙක් අමුතු කරණමක් ගහන්න ඉඩ තියනව ගොඩක් වෙලාවට
    කොහෙන් ගියත් බහුතර චුන බයියෝ ටික චූන් කරල ගන්න වෙන්ව . :lol:
    ඔකුන්ම තමයි ඊලග එකත් උස්සන් එන්නේ .
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    චන්දෙකින් අවොත් මොකක් හරි තව අලුත් narrative එකක් දාගනේ කට්ටිය චූන් කරගෙන සෙට් එකක් එයි ...
    චමිපික වගේ එකෙක් , දිලිත් වගේ එකෙක් අමුතු කරණමක් ගහන්න ඉඩ තියනව ගොඩක් වෙලාවට
    චමිපික දැන් අවුරුදු ගානක් තිස්සේ ජනාදිපති නේ. ඌට වඩා නම් නාමල් ට චාන්ස් එක තියනවා😂