මන් ලඟදි හදන්න ඇප්ලිකේශන් බාරදුන්නා පොඩි දෙන්නට
බබාල ගෙනියන්න ඕන නැහැ නමුත් අම්මයි තාත්තයි දෙන්නම යන්න ඕන
බබාල ගෙනියන්න ඕන නැහැ නමුත් අම්මයි තාත්තයි දෙන්නම යන්න ඕන
masa 4 k wage. BC nam aluthn ekek aran giya. dennama yanna lamai ona naha.siratwata... ahapanko... ara birth certificate aluth ewa wenna onida, mage eka 2023 gatta ekak.. ipadena kotama ganna eka
me lagadida gatte?
------ Post added on Feb 2, 2025 at 4:54 PM
Lankawe innawanam dennama yanna ona. Overseas nam embassy eka through letter ekak ewanna onaමචං අම්මා තාත්තා දෙන්නම යන්න ඕනි කියල කතාවක් තියනවලු පොඩ්ඩක් හොයලා බලන්න. ඉස්සර නම් පාර්ශවේ එක්කෙනෙක් ගියාම කරගන්න පුළුවන්කම තිබ්බ![]()
ඉස්සර එහෙම නෑ නේ බම්? එක්කෙනෙක් විසින් අදාල documents අරන් ගියාම කරගන්න පුළුවන් නේද බම්?Lankawe innawanam dennama yanna ona. Overseas nam embassy eka through letter ekak ewanna ona
aluth birthday certificate ekak onida ban?මන් ලඟදි හදන්න ඇප්ලිකේශන් බාරදුන්නා පොඩි දෙන්නට
බබාල ගෙනියන්න ඕන නැහැ නමුත් අම්මයි තාත්තයි දෙන්නම යන්න ඕන
අපි නං අලුත් ඒව ගත්තා, හැබැයි ඒක Requriment එකක්ද කියලා ශුවර් නැහැ.aluth birthday certificate ekak onida ban?
ekenam sure naha. mama hitanne ekekenk athi. kokatath dura yanawanam ahalama yana eka hodai. mata nam passport office laga nisa awulak unr nahaඉස්සර එහෙම නෑ නේ බම්? එක්කෙනෙක් විසින් අදාල documents අරන් ගියාම කරගන්න පුළුවන් නේද බම්?![]()
මමත් අව්රුදු දෙකකට කලින් බබාට passport එක ගත්තා. බබාව එක්කන් යන්නේ නැතුව.මන් ලඟදි හදන්න ඇප්ලිකේශන් බාරදුන්නා පොඩි දෙන්නට
බබාල ගෙනියන්න ඕන නැහැ නමුත් අම්මයි තාත්තයි දෙන්නම යන්න ඕන
දැන් දෙන්නම් ඕන ලංකාවේ ඉන්නවා නම්. මේක court order එකකින් ආපු එකක්. ළමයි අම්මාගේ විතරක් කැමැත්තට රට අරන් ගිහින් විකුණල හරි ඔයවගේ මොකද්ද දෙයක් වෙලා.ඉස්සර එහෙම නෑ නේ බම්? එක්කෙනෙක් විසින් අදාල documents අරන් ගියාම කරගන්න පුළුවන් නේද බම්?![]()
ude pandara gihin polime idala. 4:30 wage polimata set unama 10:00 weddi masayak athin date ekak labuna
baba ipadenkota hospital eken dena eka original eka nemei..ara birth certificate aluth ewa wenna onida, mage eka 2023 gatta ekak.. ipadena kotama ganna eka
hospital ekenuth neweyiii , ara birth regitar lagata gihin ganna ekababa ipadenkota hospital eken dena eka original eka nemei..
original birth certificate eka ganna one ag office ekakin
Mama awurudu 2ta kalin gatte. Ethakota amma, thaththa dennama oni kiyala thibbe ne. Office ekenma thana qwe lamaya oni nehe kiyala.ubala ehema gattda ban?
මමත් emergency queue එකෙන් හදා ගන්න ඉන්නේ.Mama sati dekakata kalin haduwa, (baba masa 4i) emergency queue eke gihin. Mara kattak kawa.
Direct answer :
Baba geniyanna ona naha. Wena monawa hari danganna ona nm kiyanna.
මමත් emergency queue එකෙන් හදා ගන්න ඉන්නේ.
කාපු කට්ට පොඩ්ඩක් කියනවද. කොච්චර වෙලා යනවාද?
හැමෝම ගන්නවද ඒ පෝලිමේ ඉන්න?
එදාම හදා ගන්න පුලුවන්ද?
Tricks n tips etc?
පාන්දර 2ට ගිහින් පෝලිමේ 60. Doc Submit 2pm. අම්මෝ.Mama giye, mage foreign training ekata baba ge passport details ahapu documents print karagena proofs widiyata.
Kalin dawasae langa guest house ekaka unawatuna. Mma ra 8ta yaddit kihipa denek queue eke innawa dakka.
Mama Ude 2ta queue ekata set wuna. Etakota mata issarahin 60k witara hitiya.
Ude 5.45 weddi okkoma athulata aran, car park eka pattata queue eka haduwa ( mama hitanne pitin balana ayata queue na kiyala penna wenna ona ehema karanne)
Ude 9 ta witara wenama room ekakata aran ape reason eka ahuwa. Etanin godak ayawa harawala yawanawa.
Ohoma idala ita passe token ekak ganna ona. Apita labuna token eka namasiya ganak
Oya asse kttiya horata panina ewa, adurana ayawa queue eka bypass karana ewa hodata sidda wenawa.
Ita passe token ekata anuwa documents submit kara. Etakota 2 pm wage. Ethanadi parents la dennama ona.
Ilagata payment eka karanna ona.
6pm weddi passport eka labuna.
(Last year June wala one day service eken passport hada gatta ochchara karadara wune na. Ude 4ta queue ekata giya. 9ta documents submit kla. 12 weddi passport eka labuna)