බබාලාගේ passport ගන්න යන්න , බබාව ගෙනියන්න ඔනිමද ? තවම අවුරුදැයි

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මචං අම්මා තාත්තා දෙන්නම යන්න ඕනි කියල කතාවක් තියනවලු පොඩ්ඩක් හොයලා බලන්න. ඉස්සර නම් පාර්ශවේ එක්කෙනෙක් ගියාම කරගන්න පුළුවන්කම තිබ්බ 🤔🧐
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,707
    8,455
    113
    මචං අම්මා තාත්තා දෙන්නම යන්න ඕනි කියල කතාවක් තියනවලු පොඩ්ඩක් හොයලා බලන්න. ඉස්සර නම් පාර්ශවේ එක්කෙනෙක් ගියාම කරගන්න පුළුවන්කම තිබ්බ 🤔🧐
    Lankawe innawanam dennama yanna ona. Overseas nam embassy eka through letter ekak ewanna ona
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Lankawe innawanam dennama yanna ona. Overseas nam embassy eka through letter ekak ewanna ona
    ඉස්සර එහෙම නෑ නේ බම්? එක්කෙනෙක් විසින් අදාල documents අරන් ගියාම කරගන්න පුළුවන් නේද බම්? 🧐🤔
     
    • Like
    Reactions: chullahattipadopana

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,189
    1,231
    113
    මන් ලඟදි හදන්න ඇප්ලිකේශන් බාරදුන්නා පොඩි දෙන්නට
    බබාල ගෙනියන්න ඕන නැහැ නමුත් අම්මයි තාත්තයි දෙන්නම යන්න ඕන
    aluth birthday certificate ekak onida ban?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,707
    8,455
    113
    ඉස්සර එහෙම නෑ නේ බම්? එක්කෙනෙක් විසින් අදාල documents අරන් ගියාම කරගන්න පුළුවන් නේද බම්? 🧐🤔
    ekenam sure naha. mama hitanne ekekenk athi. kokatath dura yanawanam ahalama yana eka hodai. mata nam passport office laga nisa awulak unr naha
     
    • Love
    Reactions: MR.YOLO

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,284
    12,343
    113
    Ohio, USA
    Mama Giyaa... Meeta Awurudu Ganakata Kalin... Mama Documents Submit karaddi Wife Lamaya Aran Giya Andanawa kiyala Feed Karanna Side Ekata..
    Counter Eke Eke Kiwwa Dennama One Kiyala Documents Submit Karadi Awa Counter Eken Baraganna Nam... Ehema Kiyala Mata Passen Hitiya kenawa Gaththaa..
    Experience Eken Kiwwe mama.. Dan kohomada danne naha..
     
    • Like
    Reactions: chullahattipadopana

    danne na

    Well-known member
  • Apr 9, 2021
    223
    330
    63
    Sri Lanka
    මන් ලඟදි හදන්න ඇප්ලිකේශන් බාරදුන්නා පොඩි දෙන්නට
    බබාල ගෙනියන්න ඕන නැහැ නමුත් අම්මයි තාත්තයි දෙන්නම යන්න ඕන
    මමත් අව්රුදු දෙකකට කලින් බබාට passport එක ගත්තා. බබාව එක්කන් යන්නේ නැතුව.

    මම ලංකාවේ හිටපු නැති නිසා, ඉන්න රටේ high commision එකට ගිහින් letter එකක් certify කරලා යැව්වා. මේ විදියට අම්මා තාත්තා නැතුව ගන්න පුළුවන්.

    මතක විදියට රටෙන් පිට parents ල ඉන්නව නම් විතරයි මෙහෙම පුළුවන්.

    මගේ දෙවෙනි බබාට පාස්පෝට් ගන්න යනවා මේ මාසේ. බබාට තවම මාසයයි.

    Appoinment ලැබුණේ jun වල. එච්චර කල් ඉන්න කැමැත්තක් නැහැ.

    නිවාඩු දාලා මම ඇවිත් මේ මාසේ paassport oneday queue එකේ ඉදලා හදන් යන්න බැලුවේ. බලමු. වැඩේ හරි ගියොත් මේකේ update එකක් දාන්නම්.
    ------ Post added on Feb 2, 2025 at 6:31 PM

    ඉස්සර එහෙම නෑ නේ බම්? එක්කෙනෙක් විසින් අදාල documents අරන් ගියාම කරගන්න පුළුවන් නේද බම්? 🧐🤔
    දැන් දෙන්නම් ඕන ලංකාවේ ඉන්නවා නම්. මේක court order එකකින් ආපු එකක්. ළමයි අම්මාගේ විතරක් කැමැත්තට රට අරන් ගිහින් විකුණල හරි ඔයවගේ මොකද්ද දෙයක් වෙලා.
    ------ Post added on Feb 2, 2025 at 6:34 PM
     
    • Like
    • Wow
    Reactions: NEMISIS and MR.YOLO

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Mama sati dekakata kalin haduwa, (baba masa 4i) emergency queue eke gihin. Mara kattak kawa.
    Direct answer :
    Baba geniyanna ona naha. Wena monawa hari danganna ona nm kiyanna.
     
    • Like
    Reactions: Gunther

    danne na

    Well-known member
  • Apr 9, 2021
    223
    330
    63
    Sri Lanka
    Mama sati dekakata kalin haduwa, (baba masa 4i) emergency queue eke gihin. Mara kattak kawa.
    Direct answer :
    Baba geniyanna ona naha. Wena monawa hari danganna ona nm kiyanna.
    මමත් emergency queue එකෙන් හදා ගන්න ඉන්නේ.
    කාපු කට්ට පොඩ්ඩක් කියනවද. කොච්චර වෙලා යනවාද?
    හැමෝම ගන්නවද ඒ පෝලිමේ ඉන්න?
    එදාම හදා ගන්න පුලුවන්ද?
    Tricks n tips etc?
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මමත් emergency queue එකෙන් හදා ගන්න ඉන්නේ.
    කාපු කට්ට පොඩ්ඩක් කියනවද. කොච්චර වෙලා යනවාද?
    හැමෝම ගන්නවද ඒ පෝලිමේ ඉන්න?
    එදාම හදා ගන්න පුලුවන්ද?
    Tricks n tips etc?

    Mama giye, mage foreign training ekata baba ge passport details ahapu documents print karagena proofs widiyata.

    Kalin dawasae langa guest house ekaka unawatuna. Mma ra 8ta yaddit kihipa denek queue eke innawa dakka.
    Mama Ude 2ta queue ekata set wuna. Etakota mata issarahin 60k witara hitiya.
    Ude 5.45 weddi okkoma athulata aran, car park eka pattata queue eka haduwa ( mama hitanne pitin balana ayata queue na kiyala penna wenna ona ehema karanne)

    Ude 9 ta witara wenama room ekakata aran ape reason eka ahuwa. Etanin godak ayawa harawala yawanawa.

    Ohoma idala ita passe token ekak ganna ona. Apita labuna token eka namasiya ganak 😔

    Oya asse kttiya horata panina ewa, adurana ayawa queue eka bypass karana ewa hodata sidda wenawa.

    Ita passe token ekata anuwa documents submit kara. Etakota 2 pm wage. Ethanadi parents la dennama ona.

    Ilagata payment eka karanna ona.

    6pm weddi passport eka labuna.

    (Last year June wala one day service eken passport hada gatta ochchara karadara wune na. Ude 4ta queue ekata giya. 9ta documents submit kla. 12 weddi passport eka labuna)
     
    • Like
    Reactions: danne na

    පාන්දර 2ට ගිහින් පෝලිමේ 60. Doc Submit 2pm. අම්මෝ.

    Token 900 ගානක් ආවේ, එදා apoimnet තියෙන අයත් හිටපු නිසාද, නැත්නම් by pass කරපු අය නිසාද?

    Documnet submit කරන තැනට, අම්මා තාත්තා දෙන්නම ගෙන්න ගන්න විදියක් තියේද process එකේ අනික් තැන් වලදී එක්කෙනෙක් විතරක් ගිහින්?
    (මොකද බබා 1 month feed කරන්න ඕන)
     
    • Like
    Reactions: Gunther