පුතා campus ගියාද?

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    පාරෙ යද්දී සෙට්වෙන හෝන්තු මූනටම අහනව පුතා campus ගියාද කියල ම්ං මොකක් ද කියන්නෙ ?:angry:

    ම්ං ආට් degree කරන්න තරම් පුපේ අමාරුවක් නැති නිසා campus දැම්මෙ නෑ තව පාරක් මැත් කරන්න බලනව දෙලොවටම නැති ආට් degree කරපු උත්තිල අහදි හොම්බට දෙන්න හිතෙනව :rolleyes:
     
    Last edited:

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    පාරෙ යද්දී සෙට්වෙන හෝන්තු මූනටම අහනව පුතා campus ගියාද කියල ම්ං මොකක් ද කියන්නෙ ?:angry:

    ම්ං ආට් degree කරන්න තරම් පුපේ අමාරුවක් නැති නිසා campus දැම්මෙ නෑ තව පාරක් මැත් කරන්න බලනව දෙලොවටම නැති ආට් degree කරපු උත්තිල අහදි හොම්බට දෙන්න හිතෙනව :rolleyes:
    Maths boi karana samahara ayage mara ego ekak thiye neh fail unath. Art un thama lankawe udama paripalana Wala godak inne.

    Eka thama ratata mehema wela thiyenne kiyala wadak ne kauruwath epa kiyala ne neh ewata boi maths unta yanna
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Kari ponnayo tho dan A/L 10 paarak witara kala neda? Mn 2022 liyaddith uba A/L liyanawane.
    මට ඕන දේ ම්ං කරනව ම්ං උබෙන් කන්නෙ බොන්නෙ නෑනෙ උබට ම්ං ගැන ඇති පුපේ අමාරුව මොකක් ද ?

    උබ මේකෙ දේශපාලනේ පුප හෝද හෝද හිටපන්
     
    Last edited:
    • Love
    Reactions: Candid-B

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අතේ පාරක් ගහපන්. නැත්තම් බඩුවක් ගහපන්. 🙂
    හිත ඇවිස්සුනාම තව අමාරුයි බ්ං බෝම අමාරුවෙන් control කරන් යන්නෙ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,934
    15,432
    113
    New Zealand
    පාරෙ යද්දී සෙට්වෙන හෝන්තු මූනටම අහනව පුතා campus ගියාද කියල ම්ං මොකක් ද කියන්නෙ ?:angry:

    ම්ං ආට් degree කරන්න තරම් පුපේ අමාරුවක් නැති නිසා campus දැම්මෙ නෑ තව පාරක් මැත් කරන්න බලනව දෙලොවටම නැති ආට් degree කරපු උත්තිල අහදි හොම්බට දෙන්න හිතෙනව :rolleyes:
    Art ඩිග්‍රිවලට තමා බන් මේ රටේ වැඩීම තැනක් තියෙන්නේ. :dull:රාජ්‍ය සේවයේ වැඩීපුරම ඉන්නේ ආර්ට් කාරයෝ. අනිත් ඩිග්‍රි ගහපු හොද කොලිෆයිඩ් මිනිස්සු වේකන්සිවලට ඇප්ලයි කරත් ඉන්ටවීව්වලදි කැපෙනවා. ආර්ට් කරපු උන් මැත්ස් , කොමස්, ටෙක් කරපු උන් එනවට කැමතිත් නෑ. උන් ආවොත් හොදටම කෙලවෙනවා කියලා උන් දන්නවා.
     
    • Like
    Reactions: mcwolfe and lilman