පාරෙ යද්දී සෙට්වෙන හෝන්තු මූනටම අහනව පුතා campus ගියාද කියල ම්ං මොකක් ද කියන්නෙ ?
ම්ං ආට් degree කරන්න තරම් පුපේ අමාරුවක් නැති නිසා campus දැම්මෙ නෑ තව පාරක් මැත් කරන්න බලනව දෙලොවටම නැති ආට් degree කරපු උත්තිල අහදි හොම්බට දෙන්න හිතෙනව

ම්ං ආට් degree කරන්න තරම් පුපේ අමාරුවක් නැති නිසා campus දැම්මෙ නෑ තව පාරක් මැත් කරන්න බලනව දෙලොවටම නැති ආට් degree කරපු උත්තිල අහදි හොම්බට දෙන්න හිතෙනව

Last edited:

රාජ්ය සේවයේ වැඩීපුරම ඉන්නේ ආර්ට් කාරයෝ. අනිත් ඩිග්රි ගහපු හොද කොලිෆයිඩ් මිනිස්සු වේකන්සිවලට ඇප්ලයි කරත් ඉන්ටවීව්වලදි කැපෙනවා. ආර්ට් කරපු උන් මැත්ස් , කොමස්, ටෙක් කරපු උන් එනවට කැමතිත් නෑ. උන් ආවොත් හොදටම කෙලවෙනවා කියලා උන් දන්නවා.